ඇයි බන් මේ Unlimited දර තියන රටේ ගෑස් වලින් උයන්නේ? මට තේරෙන්නේ නෑ තේරුම් කරපන්. පොෂ් වෙන්නද?
අපේ ගෙවල් වලත් ගෑස් තියනවා එත් හදිසි වෙලාවක උයන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. පට්ට ආතල් දර ලිපේ උයද්දී
අනික පෙට්‍රල් ඩිසල් ප්‍රශ්නෙටත් මේ මොහොතේ තියන හොදම විසදුම අඩුවට මරණෙට කැප වෙච්ච හරකෙක් අරන් කරත්තයක් හදාගන්න එක. ඕන නම් තව හරක් ටිකක් අරන් කිරිපිටි ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්. මේ රටට වෙන රටවල් වලින් ගෙන්න ඕන ගිනි කුරූ හදන්න අවශ්‍ය වෙඩිබෙහෙත් විතරයි