Unlimited internet දෙන්න බැරි ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට මතකද දන්නේ නෑ ඉස්සර SLT 512Kbps දෙන කාලේ unlimited data දුන්නා.GB එකක් download කරන්න පැය 5 විතර යනවා.ඒත් එහෙම බැලුවත් මාසෙකට 100GB වලට වැඩිය download කරන්න පුළුවන්.
    ඕක නතර කරේ dialog කාරයන්ට පාඩුයි කියලා මට මතක විදියට

    මුන් කතාවෙලා TRC එකත් එකතු කරගෙන ගේම ගහන්නෙ.
    1080p Netflix unlimited දෙන්න පුලුවන් නම් වෙන ඩේටා දෙන්න බැරිවෙන්න කිසිම හේතුවක් නෑ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    9647891006.png

    unlimited line
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Airtel ආපු කාලේ ගොඩක් ලාභ වෙන්න තිබුනා. Dialog එකෙන් නඩු අැදගෙන නැටුවා පිටරටට සපෝට් එක වැඩියි කියලා. ඒක නිසා ඔක්කොම චාටර් වෙලා ගිය
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුන් කතාවෙලා TRC එකත් එකතු කරගෙන ගේම ගහන්නෙ.
    1080p Netflix unlimited දෙන්න පුලුවන් නම් වෙන ඩේටා දෙන්න බැරිවෙන්න කිසිම හේතුවක් නෑ.
    ඔව් මාත් ඒ කාලෙ පාවිච්චි කලේ slt unlimited package එක. 2300යි. ඩයලොග් පරයො තමා කෙලියෙ මතක හැටියට
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Airtel ආපු කාලේ ගොඩක් ලාභ වෙන්න තිබුනා. Dialog එකෙන් නඩු අැදගෙන නැටුවා පිටරටට සපෝට් එක වැඩියි කියලා. ඒක නිසා ඔක්කොම චාටර් වෙලා ගිය
    Airtel කාරයෝ සැටලයිට් හරහා දෙන්න ගියේ.එහෙනම් Airtel to Airtel unlimited කෝල් පැකේජ් දෙන්න ඉඳල තියෙන්නේ.එහෙම දුන්න නම් ලංකාවේ ඉන්න අනික් mobile carriers ලා වහන්න වෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Airtel කාරයෝ සැටලයිට් හරහා දෙන්න ගියේ.එහෙනම් Airtel to Airtel unlimited කෝල් පැකේජ් දෙන්න ඉඳල තියෙන්නේ.එහෙම දුන්න නම් ලංකාවේ ඉන්න අනික් mobile carriers ලා වහන්න වෙනවා.
    ඔව්. ඒත් බං අඩු ගානේ පොඩි සහනයක් වත් දෙන්න තිබ්බ. Dialog උන්ට ඕනවට වඩා හොයන්න ඕන නිසා මුන් තිබුණ ලොකුම package දෙන්න පුළුවන් Level එකට ඉල්ලුවෙ :dull: තියෙන ගාන සතයක් වත් අඩු කරන්න උං කැමති උනේ නෑ නෙ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    godak countries mobile broadband unlimited denne na neda ekiyanna 3G,4G.

    fiber or wired connection neda un limited denne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Airtel කාරයෝ සැටලයිට් හරහා දෙන්න ගියේ.එහෙනම් Airtel to Airtel unlimited කෝල් පැකේජ් දෙන්න ඉඳල තියෙන්නේ.එහෙම දුන්න නම් ලංකාවේ ඉන්න අනික් mobile carriers ලා වහන්න වෙනවා.

    :P:lol::rofl:

    පිස්සුද බන්
    මොබයිල් සිග්නල් සැටලයිට් වලින් දෙන්න බැහැ
    එක්කො ඒව සැටලයිට් ෆෝන් වෙන්න ඕන, එතකොට සාමාන්‍ය ෆෝන් වැඩ කරන්නෙ නැහැ සැටලයිට් ෆෝන්ම ගන්න ඕන, ඒවයෙ කෝල් පට්ටම ගනන් කවදාවත් එයාටෙල් එහෙම කරන්න හැදුව නැහැ, ඒ කාලෙ තව කිය කිය හිටියෙ එක සිග්නල් කනුවකින් ලංකාවටම සිග්නල් දෙනවා කියලත්

    එයාටෙල් සෑහෙන අඩු ගානකට දෙන්න හැදුවා තමයි, කියන්නෙ ඩයලොග් එකෙන් හෙන ගානක් තැන් තැන් වලට දීල තමයි ඔය minimum ගානක් කෝල් චාජස් වලට එහෙම TRCSL එකෙන් දුන්නෙ කියලා, තව ඉතින් ඩයලොග් එක ලංකාවට කරලා තියන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්ලුනේ ඒක නිසා ආණ්ඩු වලටත් යම් තාක් දුරකට ඩයලොග් කියන එක අහන්න වෙන තත්වයක් තියෙන්න ඇති

    අනෙක් එක තමයි ඔය කම්පෙටිශන් එක නිසා තමයි ලංකාවෙ ඔය 4G එහෙම සෑහෙන කලින් ඇවිත් තියෙන්නෙත්, බැරිවෙලාවත් එයාටෙල් නිසා ඩයලොග් එක වහන්න උනා නම් එයාටෙල් එකට කම්පෙටිශන් එකක් නැහැ එතකොට උන්ට ඕන විදියට ස්ලෝ කනෙක්ශන් එහෙම දීල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම දියුනු නොකර තියෙන්න තිබ්බා. මොකද අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තියන එක යූස් කරන්න එපැයි

    එයාටෙල් එකට ඔය තරම් පුලුවන් නම් දැන් උනත් උන් මෙහෙ හොඳ ස්පීඩ් එකක් දෙන්න පුලුවන්නේ, ඒත් එහෙම නැහැනේ.දැනටත් වයර්ලස් ඒවලින් හොඳටම ස්පීඩ් තියෙන්නෙ ඩයලොග්නේ
     
    • Like
    Reactions: lilman and Dntec