Jack_Sparrow said:roaming kollaaaaaaaaaa![]()
![]()
Elata weda , pelak welawata mama yanne Wi-Fi walin
Mobitel eke Roaming walata Deposit eka 30,000 OK?

(Middle East nam 50,000
)Jack_Sparrow said:roaming kollaaaaaaaaaa![]()
![]()
Elata weda , pelak welawata mama yanne Wi-Fi walin

)Jack_Sparrow said:umbe kapai...............mama kiwwe line eka.........
entree ekada use karanne?

Jack_Sparrow said:umba GPRS neee
mama net yanne HSDPA modem ekenneeeeeeee![]()


GNS said:![]()
Mobitel eke Roaming walata Deposit eka 30,000 OK?
(Middle East nam 50,000)

)ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය
April 11th, 2008 • 14 Comments
මේක ගැන කතාකරලත් බෑ නොකරත් බෑ. ඒත් මට හිතුණා මේක ගැන ලියන්න ඕනේකියලා මොකද ගොඩක් අය මේක පාවිචිකරාට එක ගැන හරියට දන්නේ නෑ. මමමේ කතාකරන්න යන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පෙර සිතිය හා ඇසිය යුතුදෑ. මම මේක ගැන ලියන්නේ අවුරුදු 10ක් Internet (අන්තර්ජාලය) පාවිච්චි කරපු කෙනෙකු හා Internet/Network Administrator/Engineer කෙනෙකු හැටියට.
මගේ Internet ඉතිහාසය ගැන මදක් කිව්වොත්, Dial up, GPRS (EDGE/UTMS/HSPA), CDMA, ISDN, Leased Lines, ADSL, WiMAX ඔක්කොම මාත් පාවිච්චි කරනව, කරල තියෙනව. ඒවගේම ඔය ලංකාවේ ඉන්න ISP (Internet Service Provider - අන්තර්ජාල සේවාවන් ලබාදෙන්නා) ලා හැමදෙනෙකුම භාවිතාකර තියෙනව.
මම ඉස්සෙල්ලාම ගෙදරට ගත්තේ SLT Dialup එකක්. එක Disconnect (විසන්ධි) වෙනවට වඩාදෙයක් නෑ. ඊට පසුව Dialog GPRS (ගොඩක් අරපරිස්සම පුරුදු කරා), ඔන්න ඉතින් ඔය කියන LankaBell CDMA ආව, කිව්වෙනම් ADSL පරාදයි කියල. මමත් ඉතින් එකක් ගෙනාව (Rs.15,000 ++), බොහොම සතුටුයි 13KBps download වෙනවා… මම හිතුව මරු නේ කියල. ඒ සතුට දවස් අඩුගානේ මුල් ම Bill එක ගෙවනකම්වත් තිබුනෙ නැ. ඊට පසු දැක්කේ LankaCom එකෙ Proxy Error හා Data
එන්නෙත් නැති යන්නේත් නැති අවස්ථාවන්, Download 1KBps ආවොත් එකත් පුදුම පිනක් කරල තියෙන්න ඕනේ. මේ පිළිබඳ ඔවුන්ට කිව්ව පසු කරන්නේ ඇවිත් වහලය කැඩීම පමනයි, Antenna එක එහෙට මෙහෙට කිරීමන්, කොහොම කරත් Signal නම් 5යි.
අනික ඔය අපේ හැම ISP කෙනෙකුගෙම Customer Care එකේ ඉන්න අය, අපි කියන්නේ මොකද්ද කියවත් දන්නේ නෑ. Internet Support දෙන්න තියාවත් ඔවුන් කියන්නෙ මොකද කියලවත් ඔවුන් දන්නෙ නැ. ඔවුන් නමුත් අපි කියන දේනම් කවදාවත් පිළිගන්නේනම් නෑ මොකද ඔව්න් හැසිරෙන්නේ Engineers ලාවගේ.
* ඇයි අපි මෙතරම් මේ Internet ගැටළුවලට මුහුණ දෙන්නේ?
එකක් නම් අපේ හැම Internet එකේ පාවිච්චි කරන වෙබ්පිටු හා අනිත් බොහේ දේ ලංකාවේ පිහිටා නොතිබීම. (*Web Servers ලංකාවේ නොතිබීම) මේනිසා අපිට ISP ගේ International Bandwidth (ලංකාවේ සිට අනිත් රටවල් වලට ඇති සම්බන්ධ තාවය) මත යැපෙන්න වෙනවා. මේව ටිකක් මිල අධිකයි. මේකනිසා ISP ලා මෙය ගොඩක් විට ලිමිට් කරනව.
දැන් අපි මේ Last Mile Connectivity (ඔබ හා ISP අතර ඇති සම්බන්ධතාවය) මේකෙ වේගය තමයි ඔය හැම කෙනාම පාවිව්වි කරන Marketing වලදි. උදා: 2Mbps ADSL එකක් කියන්නේ ISP හා ඔබ අතර ඇති සම්බන්ධතාවය මිස ඔබට ඇත්නට දෙන Bandwidth එක නොවෙයි. මේක ලොකු ප්*රශ්නයක් වෙන්නේ ඔබ පාවිචිකරන ISP ගෙ International Bandwidth නොමැතිව් විටයි, මෙයත් ඔහුට ඇති International Bandwidth ප්*රමාණය හා එහි Quality එක මත රදා පවතිනව. මේ Bandwidth Quality එක කියන්නෙ ISP භාවිතා කරන Unlink Providers (ලංකාවේ සිට එලියට යන Internet සේවාව ලබාදෙන්නා) ඔහුට ලබාදී ඇති සම්බන්ධතාවය හා ක්*රමය. (Satellite / Fiber Optical) හා Shared ද Not Shard වගේම Uplink Providers ඇති සම්බන්ධතා යන දේමත රදාපවතිනවා.
නික ඔබ පාවිච්චි සේවාව (උදා: ADSL) කීදෙනෙකු ලබාගෙන ඇද්ද හා ISP විසින් ඒ සේවාව සදහා කොපමණ International Bandwidth ප්*රමාණයක් වෙන්කර ඇත්ද කියන එක ගොඩක් බලපානව, මේවටයි ඔය BottleNeck Effect කියන්නේ. ඒකියන්නේ ලොකු Users ලා ප්*රමානයක් පොඩි පයිප්පයකින් එලියට යන්න හදනවිට ඇතිවෙන දේ.
උදා :————-
1Mbpa ADSL පාවිච්චි කරන 100 සිටීනම්, ISP විසින් International
Bandwidth එක 100Mbps තිබුනත් ADSL සදතා ලබාදීඇත්තේ International
Bandwidth එකෙන් 20Mbps නම් ADSL සදහා වෙන්කර ඇත්තේ, එක් අයෙකුට ලැබෙන වේගයනම්
20/100 = 0.2
ඒකියන්නේ 0.2Mbps වේගයක් තමයි ඔබට සැබැවින් ලැබෙන්නේ.
———————
මට දැනගන්න ලැබුනා DialogCDMA සදහා වෙන්කර ඇති International Bandwidth ප්*රමාණය 1Mbps කියා. ඔබටම සිතානගන්න පුලුන්නේ User ට ලැබෙන වේගය.
මීට අමතරව Wireless (රැහැන් රහිත) Networks (GPRS/CDMA/WiMAX etc) බාවිතා කරන අයට ඔය කියන Last Mile Connectivity වේගවත් නොලැබෙන අවස්තා බොහොමයි.
මයට එක හේතුවක් නම් ඔබ සම්බන්ධව සිටින Service Tower (සේවා කුලුන) ට දරාගත නොහැකි අකාරයට Users සම්බන්ධ වී සිටීම හා ඔවුන්ගේ Service Tower එක හා උප පොල (Service Center) හා සම්බන්ධතාවයන් වල ඇති ප්*රශ්න. මොකද
Service Tower බොහෝ විට කෙලින්ම උප පොල හා සම්බන්ධ නොවීම නිසා තව Service Tower එකක් හෝ කිපයක් හරහා ගොස් උපපොල සම්බන්ධ වෙයි. මෙම නිසා එක Tower එකක් තවත් Tower එකක් ඇති Inter Connectivity Link මතද රදාපවතියි.
ලංකාවේ බොහෝ Service Providers ලා කරන වරදක් තමයි මේ Network Towers Over Load කිරීම, මෙය වැලකීමට කුළුණක ආවරණ කලාපය (Cell Area) පොඩි කළ යුතුය, තව විදියකින් කිවොත් වැඩිවන Users (පාරිභෝගිකයන්) අනුව කුළුණු ගැසිය යුතුය.
kasuwa1235 said:na machan man adsl ganda kalin mobitel packege ekak use kara. eke bill eka.
man thama adsl aran one month wath na![]()
kasuwa1235 said:ara disconnect karala yana cn eka neda![]()



GNS said:
mama giye (past tense) K800i ekak PC ekata connect karala![]()
Jack_Sparrow said:Owa kawuda denne.........
Piratezzzzzzzzzzzzz![]()
![]()


Jack_Sparrow said:aaa umbata ganna bee kiwa neda?![]()
Umba dialog eken ahala balapan.................
(umbata mobi eken call kale neda?)
Jack_Sparrow said:hmmmmmmmm ehenam umba wediya gihin neeeeeeee
(machoo 4n eken yaddi 384kbs neda weda?)
GNS said:ewwa kiyala hariyanne nae putho, kohen giyath ubata aniwaa SIM eka aluthen Reg karaganna Mobitel ekakata enna wenawa harida?
ube Photo ekakuth gannawalu![]()





GNS said:ewwa kiyala hariyanne nae putho, kohen giyath ubata aniwaa SIM eka aluthen Reg karaganna Mobitel ekakata enna wenawa harida?
ube Photo ekakuth gannawalu![]()

kasuwa1235 said:mobiel eken call kala
ganda ba kivewe monawada adslda ? dan man aran thiyenne. slt karayo baila kelinawa
kasuwa1235 said:ow powder tikak daan palayan mobitel eketa.
ara mobitel eke inna lassana akka thama 4to gahanne
koheda mata wayasa madi unane. nathnam math 4to ekak gaha gannawa![]()

GNS said:ow ow. 384k max
![]()