Unlock උදව්වක් මචන්ලා..........

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    Unlock උදව්වක් මචන්ලා..........

    Lenovo X1 Carbon ලැප් එකක TPM password එක unlock කරගන්නේ කොහොමද ? ලොකු හදිස්සියක් බන්, දන්නා එකෙක් කියපල්ලා. මේකේ ඉන්නේ ඉතින් laptop ඔස්තර්ලානේ.:P:):)
     
    • Like
    Reactions: RottenCOLT

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    Laptop Chip level repair korana thanakin puluwan wey..oya fb page hitan thiyenne.

    ගොඩක් එවන් හොර යක්කු බන්, එළකිරියේ ඉන්නවා නේද chip level repair කරන උන්? උබ දන්නා එකෙක් නැද්ද? ඉක්මනට කරගන්න ඕනේ මචන්. :yes: