Unlock කළ SLT M60 Router අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කොල්ල නේ මෙන්න මේ Router එක හොදයි ද ? සමහරු කියනවා මේක වැඩි කලක් බෑ කියලා එක නිසා අහන්නේ මම මේක CAT Cable එකෙන් PC එකට Plug කරන්නේ

    407293901-858516886277629-6753865553516346096-n.jpg

    මේ Model එක හොදයි ද නැත්තම්

    382750906-813942957401689-5698912143903928299-n.jpg

    Signal Brand මාරු කරන්න පුලුවන් මේ දෙකෙන් මොකේ ද ?
    Hutch Use කරන්න ගන්නේ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Hutch Use කරන්න ගන්නේ

    හච් එකට බැන බැනම හච් එකම යුස් කරපන්.... තුක් නොදකින් තෝ නම්... 🤭 🤭

    රවුටර් එක ගනින්.. ෆෝන් මොඩල් එක ගන්න එපා...

    මම නම් ඔය දෙකම ගන්නේ නෑ... 4g ඩොන්ගල් එකක් ගන්නේ...

    7788 කියන යුසර් ගෙන් අහලා බලාන් මේ වෙලේ මොනාද තියෙන්නේ කියලා ඌ ගාව..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බම්ප්
    ela machan
    uda thina eka hari ne kiyala godak aya kivva
    ow math dakka eka nisa ahuve
    S20 eke wifi connecting aulak enava..
    ow math dakka godak aya kiynawa
    හච් එකට බැන බැනම හච් එකම යුස් කරපන්.... තුක් නොදකින් තෝ නම්... 🤭 🤭

    රවුටර් එක ගනින්.. ෆෝන් මොඩල් එක ගන්න එපා...

    මම නම් ඔය දෙකම ගන්නේ නෑ... 4g ඩොන්ගල් එකක් ගන්නේ...

    7788 කියන යුසර් ගෙන් අහලා බලාන් මේ වෙලේ මොනාද තියෙන්නේ කියලා ඌ ගාව..
    Hutch Nathuwa Vana Use karana ekakuth naha ban e unta Speed nm madi 70Mbps wage one Mata Windows Update karanna wage wada walata

    7788 Laga tiyanne Dialog HBB Ewa ne ewage mahata signal naha uta man dawsk katha kara Rs 6000 denam kivva eth signal naha ekai aula

    දෙකම ඔයිට අඩුවට ගන්න පුලුවන්.
    M60 එකට වඩා ස්20 හොඳයි ස්20 එකට වඩා ස්10 හොඳයි
    ehamada Ganna thank danawada ?
    ------ Post added on Dec 8, 2023 at 11:25 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    • Love
    Reactions: baba-chuti

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    m60 එකේ හාර්ඩ්වෙයා අවුලක් තියෙනවා කාලය යනකොට ලෙඩ දෙනවා. ඒ අවුල නැත්තන් ඕක මරු රවුටරේ මම ඕකයි s10 එකයි යූස් කරනවා. S20 ගන්න එපා වයිෆයි කනෙක්ට් වෙන්නැති ලෙඩක් තියෙනවා. ඔයි තුනෙන් ලෙඩ් අඩුම s10 ඒත් ඒකේ band 8 නෑ ඉතින් හච් එහෙම තාම ගොඩක් පැතිවලට බෑන්ඩ් 8 වලින් දුවන්නේ උබලාගෙ පැත්තෙත් එහෙම නම් ඕකට් හච් සිම් වැඩ කරන එකක් නෑ.
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    M 60 එකේ Signal හොදයි Speed එකත් හොඳයි හැබැයි අවුරුද්දක් වගේ තමා වැඩිම පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි ලෙඩක් එනවා

    S 20 නම් පට්ටම චාටර් සැරටම Wifi අවුලක් තියෙනවා Speed උනත් එච්චරම හොඳ නැහැ
     
    මම දැන් චෙක් කළා B8 එන්නේ Dialog / Hutch ඒ කියනේ Dialog වැඩ නැති වෙයි නේද ? අපිට band එක වෙනස් කරන්න බැරිද ? සමහරු එළකිරි එකේ කියනවා දැකලා තියෙනවා band එක වෙනස් කරනවා කියලා Mobitel B3 එන්නේ. S20 B8 වැඩද ?

    M 60 එකේ Signal හොදයි Speed එකත් හොඳයි හැබැයි අවුරුද්දක් වගේ තමා වැඩිම පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි ලෙඩක් එනවා

    S 20 නම් පට්ටම චාටර් සැරටම Wifi අවුලක් තියෙනවා Speed උනත් එච්චරම හොඳ නැහැ
    thank you

    S 10 අරන් Mobitel දාන්න තමා වෙන්නේ ඒ කියන්නේ
    Dialog වලට Wingle එකක් ගන්නවා වෙනම වෙන විසදුමක් නැහැ වගේ මට හිතන්නේ මේකට
    ------ Post added on Dec 8, 2023 at 2:15 PM
     
    • Like
    Reactions: 2osama

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    මම දැන් චෙක් කළා B8 එන්නේ Dialog / Hutch ඒ කියනේ Dialog වැඩ නැති වෙයි නේද ? අපිට band එක වෙනස් කරන්න බැරිද ? සමහරු එළකිරි එකේ කියනවා දැකලා තියෙනවා band එක වෙනස් කරනවා කියලා Mobitel B3 එන්නේ. S20 B8 වැඩද ?

    thank you

    S 10 අරන් Mobitel දාන්න තමා වෙන්නේ ඒ කියන්නේ
    Dialog වලට Wingle එකක් ගන්නවා වෙනම වෙන විසදුමක් නැහැ වගේ මට හිතන්නේ මේකට
    ------ Post added on Dec 8, 2023 at 2:15 PM

    ඩයලොග් අවුලක් නෑ උන්ගේ බෑන්ඩ්ස් ගොඩක් තියේ band 3, 5, 41. ඒක නිසා ඩයලොග් ඕනි තැනකට සපෝර්ට් ඕක. අන්ලොක් කළහම බෑන්ඩ් ලොක් කරන්න පුලුවන්. S20 එකේ බෑන්ඩ් 8 තියෙනවා හැබැයි රවුටරේ ජරාවක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඒ ඇයි? ඩොංගල් රත්වෙනවා නේද
    මම Fan එකක් තියලා තියෙන්නේ 12V චාජර් එකකට සෙට් කරලා තියෙන්නේ Fan එක , එක නිසා රත් වෙන්නේ නැහැ
     
    • Wow
    Reactions: kevin_levin