UNPය-රට ගොඩ දාපු හැටි.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වෙට පත් කරලා කුණු කොල්ලෙට වික්ක හැටි
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙ :baffled: එහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ

    ඔව් මචන් මේක මුන්ට තේරෙන්නේ නෑ
    චන්ද්‍රික නෝනා 3/4 ක් ඉවර කරලා තිබ්බේ.

    යාපනෙන් අයින් කර ගන්න විතරයි තිබ්බේ
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ȜMA X;23482561 said:
    ubata wayasa kyada? hoyala balapan unp/rani kiyanne world class kari sathek me ratata wadima damage eka kare oka. thamath eka iwaraiyak na

    මම ඇහුවේ millenniume city එක නෙවෙයි,
    මේ video එකේ brigradier කියන සිද්දිය, කවුද පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරලා ආයී ගේමක් අදින්න ගියේ කියලා ??

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙ :baffled: එහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ

    පාමංකඩින් පටන් අරගෙන මැදවච්චිය හරහා තොප්පිගල කැළේට යන්න සැලසුම් කොරලයි තිබ්බෙ... පස් පුරවල පස්දුන්කෝරළය හදල කුරුඳු වැව්වෙත් යුද්ධ කොරන්න ආයුධ ගන්න සල්ලි හොයාගන්න නේ, ඕව එසේ මෙසේ සැලසුම් නෙවෙයි. චුවින්ගම් කකා බ්‍රේස්ලට් දාගෙන කොරපු දේවල් ආයිබෝං...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාමංකඩින් පටන් අරගෙන මැදවච්චිය හරහා තොප්පිගල කැළේට යන්න සැලසුම් කොරලයි තිබ්බෙ... පස් පුරවල පස්දුන්කෝරළය හදල කුරුඳු වැව්වෙත් යුද්ධ කොරන්න ආයුධ ගන්න සල්ලි හොයාගන්න නේ, ඕව එසේ මෙසේ සැලසුම් නෙවෙයි. චුවින්ගම් කකා බ්‍රේස්ලට් දාගෙන කොරපු දේවල් ආයිබෝං...

    වොක්සාවැගන් එකේ තොප්පිගල යද්දී කොහොමද ගැම්ම :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    38600692_1331479523649563_1127731920847765504_n.jpg