බලයට එන්න ඔහොම හැමෝම සුරංගනා කතා කියනවා මචන් එත් ආවට පස්සේ ඕවා අමතක වෙනවඔය එන ඔක්කොම වගේ එහෙමයි
![]()
මමත් ජනාධිපති වුණොත් මගේ වියදමින් රටේ ණය ගෙවල දානවා.... දුෂනය වංචාව නවත්තනවා... හැම පුරවැසියෙකුටම මාසයකට යැපීම් දීමනාවක් දෙනවා.... මට එහෙම කියන්න පුලුවන් ඇයි දන්නවද... මට කවදාවත් රටේ ජනාධිපති වෙන්න බෑ.... ඒ නිසා මගේ කතාව කවදාවත් බොරු වෙන්නේ නෑ....
ඔය එන ඔක්කොම වගේ එහෙමයි
ෆේක් උන් එක්ක සීරියස් ඔට්ටු දානවද මම අහන්නේ