UNP අනාථයෝ පවු නේද බන්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලයට එන්න ඔහොම හැමෝම සුරංගනා කතා කියනවා මචන් එත් ආවට පස්සේ ඕවා අමතක වෙනව :rofl: ඔය එන ඔක්කොම වගේ එහෙමයි :P

    මමත් ජනාධිපති වුණොත් මගේ වියදමින් රටේ ණය ගෙවල දානවා.... දුෂනය වංචාව නවත්තනවා... හැම පුරවැසියෙකුටම මාසයකට යැපීම් දීමනාවක් දෙනවා.... මට එහෙම කියන්න පුලුවන් ඇයි දන්නවද... මට කවදාවත් රටේ ජනාධිපති වෙන්න බෑ.... ඒ නිසා මගේ කතාව කවදාවත් බොරු වෙන්නේ නෑ....:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ගෝටා ඉල්ලුවොත් උන් මොකා දැම්මත් වැඩක් නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නම් රනිල් එනවට අත්දෙකම උස්සල කැමතියි... මෙච්චර කල් දැවැන්ත ප‍්‍රතිවාදියෙක් ඉන්න කොට පවා තමන්ගේ පක්‍ෂය රැක ගත්තා.... රනිල් රටට ආදරේ නෑ රට රනිල්ට ආදරේ නෑ ඒක වෙනම කතාවක්.... හැබැයි යූඇන්පිය රැක ගත්ත එකම මදෑ... එහෙම බලපුවාම සජිත්ලා රනිල්ගේ පඩයකටවත් මායිම් කොරන්ට බෑ නොවැ....​

    හ්ම්... හ්ම්... නළුවෙක් නෙවෙයි මොළයක් ඇත්ත කතාව, හැබැයි පාක්ෂිකයා තාම නිහඬයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹලට මතක නැද්ද උඹල මහින්ද අගමැති වෙයි කියල හීන මව මව හිටපු විදිහ
    කෝ වුනාද ?
    එක බයියෙක් ඔට්ටුවකුත් ඇල්ලුව රනිල් ආයෙ අගමැතිවෙන්නෑ වුනොත් අකෞන්ට් එක දෙනව කියල
    අන්තිමට උට හැංගෙන්නත් වුනා
    උඹලත් අනාථයො තමා
    ගෝඨ එයි කියල බලං ඉඳල අන්තිමට ශිරන්තිව හරි බැසිල්ව හරි දැම්මාම අඬපං :lol:
    බයියො කියන්නෙ නිකංද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවුද ඒ අකවුන්ට් එක දෙනවා කිව්ව එකා :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද ඒ අකවුන්ට් එක දෙනවා කිව්ව එකා :shocked:

    වෙන කව්ද ඉරෝසන් මිසක් :lol:
    ඇමසින් එක්ක ඔට්ටුව දැම්මෙ :lol:
    අන්තිමට අවුරුද්දක් විතර මිසිං වෙලා හිටිය ඔය දැන් තමා ආයෙ ඇවිල්ල තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    70366267_2446317475413857_5115037047144316928_n.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි උඹලට මතක නැද්ද උඹල මහින්ද අගමැති වෙයි කියල හීන මව මව හිටපු විදිහ
    කෝ වුනාද ?
    එක බයියෙක් ඔට්ටුවකුත් ඇල්ලුව රනිල් ආයෙ අගමැතිවෙන්නෑ වුනොත් අකෞන්ට් එක දෙනව කියල
    අන්තිමට උට හැංගෙන්නත් වුනා
    උඹලත් අනාථයො තමා
    ගෝඨ එයි කියල බලං ඉඳල අන්තිමට ශිරන්තිව හරි බැසිල්ව හරි දැම්මාම අඬපං :lol:
    බයියො කියන්නෙ නිකංද

    වැට ඉණි අතරින්
    Dc7J5rQ.png
    දෙන ඒ සොඳුරු මොහොතක්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කියද්දි රිදිල :rofl:

    හරි හරි දැන් එන්නෙ ගෝඨ එන්නෙ නැ එන්නෙ බැසිල් හරි සිරන්ති හරි , උබේ ගූ ඇන් පී වහල්කම බේරෙනව බන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි හරි දැන් එන්නෙ ගෝඨ එන්නෙ නැ එන්නෙ බැසිල් හරි සිරන්ති හරි , උබේ ගූ ඇන් පී වහල්කම බේරෙනව බන්..

    ඔට්ටුවක් අල්ලමුද ? :lol:
    වැඩක් නෑ ඉතිං උඹ අතුරුදහන් වෙනවනෙ :lol:

    රාජපක්ශලත් උඹ වගේම තමා. කයිවාරුයි පොරොන්දුයි විතරයි. ඊට පස්සෙ වෙන වෙන පිස්සු කෙලින්නෙ :lol:
    හාමු මොකද හාමුගෙ කුක්ක මොකද
    එක වලව්වෙ එක බත කන උන්නෙ එක වගේ වෙන්න එපායැ නේද ඉරෝසන් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔට්ටුවක් අල්ලමුද ? :lol:
    වැඩක් නෑ ඉතිං උඹ අතුරුදහන් වෙනවනෙ :lol:

    රාජපක්ශලත් උඹ වගේම තමා. කයිවාරුයි පොරොන්දුයි විතරයි. ඊට පස්සෙ වෙන වෙන පිස්සු කෙලින්නෙ :lol:
    හාමු මොකද හාමුගෙ කුක්ක මොකද
    එක වලව්වෙ එක බත කන උන්නෙ එක වගේ වෙන්න එපායැ නේද ඉරෝසන් :P

    උබට මේ ටිකේ තදේටම රිදිල කියලනම් පේනව,නෙලුම් කුලුණ දැකල බැඩ ගිහින් නේද.. :lol::lol::lol::lol:

    බොල ගොබ්බ ගූ ඇන් පී කාරයො තොපි අනුන්ගෙ ලබ්බවල් හොයන්ඩ කලින් පක්ශෙට අපේක්ශකයෙක් හොයාගෙන ඉදපියවු මීහරක් රැල..:lol::lol::lol::lol:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට මේ ටිකේ තදේටම රිදිල කියලනම් පේනව,නෙලුම් කුලුණ දැකල බැඩ ගිහින් නේද.. :lol::lol::lol::lol:

    බොල ගොබ්බ ගූ ඇන් පී කාරයො තොපි අනුන්ගෙ ලබ්බවල් හොයන්ඩ කලින් පක්ශෙට අපේක්ශකයෙක් හොයාගෙන ඉදපියවු මීහරක් රැල..:lol::lol::lol::lol:

    අපි ගානට වෙලාවට අපේක්ශකය හොයාගන්නං අපිට වඩා උඹටනෙ බලං ගියහම unp අපේක්ශකය ගැන අමාරුව තියෙන්නෙ :lol:
    මොකද්ද රහස. මංගල ඔයාලෑ ගෙදර එනව කිව්වද අපේක්ශකයෙක් හොයාගත්තු ගමං ? :P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන කව්ද ඉරෝසන් මිසක් :lol:
    ඇමසින් එක්ක ඔට්ටුව දැම්මෙ :lol:
    අන්තිමට අවුරුද්දක් විතර මිසිං වෙලා හිටිය ඔය දැන් තමා ආයෙ ඇවිල්ල තියෙන්නෙ
    ඇමසින් එක්ක :baffled: ෆේක් උන් එක්ක සීරියස් ඔට්ටු දානවද මම අහන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ගානට වෙලාවට අපේක්ශකය හොයාගන්නං අපිට වඩා උඹටනෙ බලං ගියහම unp අපේක්ශකය ගැන අමාරුව තියෙන්නෙ :lol:
    මොකද්ද රහස. මංගල ඔයාලෑ ගෙදර එනව කිව්වද අපේක්ශකයෙක් හොයාගත්තු ගමං ? :P

    ගානට වෙලාවට හොයා ගන්නවද, එතකොට පොහොට්ටුවෙ අවුල් කිය කියා බලු වෙන්නෙ තාමත් වෙලාව එනකන්ද...:lol::lol::lol::lol: උබලට ඇත්තටම නැද්ද බන් විලි ලැජ්ජාව කියල එකක්..කොහොමද ඔහොම පුක හපාගෙන ගූ ඇන් පී පොන්නයෙක් විදිහට ජීවත් වෙන්නෙ..:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමසින් එක්ක :baffled: ෆේක් උන් එක්ක සීරියස් ඔට්ටු දානවද මම අහන්නේ

    ඔය අගේට අල්ලල ඇමසිය අකෞන්ට් එක ඉල්ලන එකෙං බේරෙන්න fake වලිං එලකිරි ආවෙ :rofl:

    ගානට වෙලාවට හොයා ගන්නවද, එතකොට පොහොට්ටුවෙ අවුල් කිය කියා බලු වෙන්නෙ තාමත් වෙලාව එනකන්ද...:lol::lol::lol::lol: උබලට ඇත්තටම නැද්ද බන් විලි ලැජ්ජාව කියල එකක්..කොහොමද ඔහොම පුක හපාගෙන ගූ ඇන් පී පොන්නයෙක් විදිහට ජීවත් වෙන්නෙ..:lol::lol::lol:

    ඇමසින්ට අකෞන්ට් එක දීල ඉඳපං ලැජ්ජාවක් තියෙනවනං :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    වෙන කව්ද ඉරෝසන් මිසක් :lol:
    ඇමසින් එක්ක ඔට්ටුව දැම්මෙ :lol:
    අන්තිමට අවුරුද්දක් විතර මිසිං වෙලා හිටිය ඔය දැන් තමා ආයෙ ඇවිල්ල තියෙන්නෙ

    ඕකා 2015 මහින්ද දිනනවා කියල ඔට්ටු ඇල්ලුවනේ