ape le nam rathu pata ban. ube le nil patada?
matanam patawal walin wadak naha ban. mata one rata hadenna. rate minissunta hodata jiwath wenna puluwan wenna. UK wala wayasa 18-20 kenek job ekak kaloth awama £5.13k gewanna one 21ta wadinam awama £6.50k gewanna one. UK National Minimum Wage rates
lankawe oya wage deyak hadenne kawadatada? rata diyunu wenawa kiyanne parawal hadana ekata newe ban. uba wage harakekta eka therenawanam mona karanna barida.
Ilaga parath mahindayama dinnoth eken therenne rate bahutharayak mandabuddika thathwayen pelena bawai. ita passe aurudu 5kin ubalatama therei kela una neda kiyala.
ethakota ithin parakku wadi ban
තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි
රටත් හැදුවනේ කියලා....

තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි
රටත් හැදුවනේ කියලා....



මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.
මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..
උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.![]()

මේක තමයි නියම ඇත්ත තත්වය..ඔය පක්ශ වල එල්ලිලා ඉන්න මෙ ත්‍රීඩ් එක දාපු අයට ඔය දේ තේරුම් ගන්න කවදාවත් බෑ.. බුදු සරණයි මචෝ උබට රෙප් + 4