ඒක ඇත්ත අයියේ.. හරි පැත්තට වැටුණු ගිරව් හැම වෙලේම ධනාත්මකව හිතනවා... කුහක කමක් නෑ... වැරදි පැත්තට වැටුන ගිරව් හැම වෙලේම රිනාත්මකව හිතයි... නැති බණේ ම කියයි... හඳ බබළන හැම වෙලේම බල්ලෝ උඩු බුරනවා අයියේ...
මේ කතාවේ ඇත්තක් නැත්තේම නෑ.. උබ ගිරවෙක් නම් තමයි.. පාඩම් කරගත්ත ටිකක් ආයේ ආයේ කියවනවා.. මහින්ද මේක කළා, මහින්ද අරක කළා.. UNP හොද නෑ.. ටිකක්වත් ප්රායෝගික තර්කයක් ඉදිරිපත් කරන්න බැරි උබ ගිරවෙක් නිසාම තමයි..
මහින්ද උබ වගේ උන්ව හුරතලේට තියාගන්න ආසයි.. උබටත් ඒ පැත්තෙන් හොද අනාගතයක් තියනවා.. සුදුසුකමේ අඩුවක් නම් නෑ.. දිගටම දීම කරගෙන යන්න.. වරදින්නේ නෑ.. 






රටේ යහපතට,කට්ටියම එකතු වෙනවානම් ...වෙස්මූණු බඳින්නත් ,හැංගිමුත්තන් කරන්නත් ඕන නෑනේද අයියේ...?