unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රනිල් කලේ මචන් සාම ගිවිසුම ගහලා කොටින්ට නිල නොලත් වෙනම රටක් බෙදපු එක මචං ඔය සාම ගිවිසුම කාලේ මඩු මන්නාරම් ගිහින් රනිල් කරපුව නිසා වෙලා තිබ්බ දේවල් අමතක වෙන්නෙ නැහැ මචං පාස්පෝට් වීස ගහන්නෙ නැති එක විතරයි
    තමිල් ඊලාම් රේගුව තමිල් ඊලාම් පොලිසිය තමිල් ඊලාම් බාලදක්ෂ කොටි හඬ
    හමුදා කඳවුරු ඉස්සරහට ඇවිල්ලා රෙද්ද උස්සලා චූ කරල යනවා අපි බලන් ඉන්නවා කියලා ඒ දවස් වල හමුදාවේ අය කිව්වේ ලක්හඬ වාහනේ දැම්ම කියලා ඕක වහපන් අපේ පැත්තේ සිංහල රේඩියෝ අහන්න එපා කියන්න තරම් පවර් එකක් කොටින්ට දීපු රනිල්ට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    ෆොන්සේකා කියන්නේ අමුතුම ඩයල් එකක් හමුදාපති ඉන්න කොට තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලගෙන ආවම හමුදා මුලස්ථානෙන් විදුහල්පතිව පන්න ගත්ත ඩයල් එකක් ජනාධිපති උනොත් මොනව කරාවිද ලොල් සහගතයි ෆොන්සේකාට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    සජිත්ට දෙන්න ගියොත් ලංකාව NGO කාරයෝටම යනවා විශේෂයෙන් යෝහොවා සාක්ෂිකරුවෝ එක ලංකාවම අල්ලනවා මොකද මේකා එකේ හැම මිටින් හැම ඉවෙන්ට් එකකටම සහභාගී වෙනවා කැත නැතුව උන්ගෙ මුල්ස්තානය වත්තල හුණුපිටියෙ සජිත්ට දෙන්න පුලුවන්ද චන්දෙ

    බැහැ

    JVP එක ගැන කතා කරල වැඩක් නැහැ

    එහෙම බැලුවම දෙන්න ඉන්න එකම කෙනා කවුද කියල හිතාගන්න පුළුවන් මම හිතන්නෙ
    අරූට බැහැ මූට බැහැ කියල මහින්දටම කතිරෙ ගහන්නෙ උබල වගේ බත්කන හරක්.:growl:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    චීන ණය අරගෙන පාරවල් බිල්ඩින් හදන එක සංවර්ධනයක් නම් ඊටා වඩා දහස් ගුනයක ණය බටහිරෙන් අරගෙන රට හදන්න එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට පුලුවන්.තාම ඔයාල දුවන්නේ අපේ ආන්ඩුව හදපු ගාමන්ට් ෆැක්ටරි සහ විදේස රටවල යන සේවකයන් සංචාරක තේ පොල් රබර් වගේ ඒවගෙන් මිසක් වෙන දේවල් වලින් නොවෙයි.අලියෙකු සතු ශක්තිය මිනිහෙකු තුල නැත.ඒවගේම එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක්ට තියෙන දැවන්ත ආර්ථික සංවර්ධන ශක්තිය පොදු පෙරමුනේ ජනාධිපතිවරයෙක්ට නෑ.අපේ ආන්ඩුව පසුගිය වසර විස්ස තුල හිටියනම් අද ලංකාව තවත් ජපානයක්.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නිල් බලකායට එතනම රෙවෙයි! රෙප් කපල වැඩක් නැහැ බොල:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අරූට බැහැ මූට බැහැ කියල මහින්දටම කතිරෙ ගහන්නෙ උබල වගේ බත්කන හරක්.:growl:

    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා

    තෝ නම් මල් ගහන බබෙක් ම තමයි...:eek::rofl:
    නොදකින් යකෝ මුන්ට ජය වේවා කියන්න ආත්මයක් නැද්ද බං....:dull::dull::dull:

    avatar464475_2.gif
     
    • Like
    Reactions: 541100

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    පුතා රෙප් කැපුවට කමක් නෑ.. ඇත්ත නම දාල කපන්න.. එක්කෝ ටිකක් විස්වාස කරන්න පුළුවන් නමක් දාන්න.. දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති scurvy ගේ නම දාන්න එපා.. :rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රනිල් කලේ මචන් සාම ගිවිසුම ගහලා කොටින්ට නිල නොලත් වෙනම රටක් බෙදපු එක මචං ඔය සාම ගිවිසුම කාලේ මඩු මන්නාරම් ගිහින් රනිල් කරපුව නිසා වෙලා තිබ්බ දේවල් අමතක වෙන්නෙ නැහැ මචං පාස්පෝට් වීස ගහන්නෙ නැති එක විතරයි
    තමිල් ඊලාම් රේගුව තමිල් ඊලාම් පොලිසිය තමිල් ඊලාම් බාලදක්ෂ කොටි හඬ
    හමුදා කඳවුරු ඉස්සරහට ඇවිල්ලා රෙද්ද උස්සලා චූ කරල යනවා අපි බලන් ඉන්නවා කියලා ඒ දවස් වල හමුදාවේ අය කිව්වේ ලක්හඬ වාහනේ දැම්ම කියලා ඕක වහපන් අපේ පැත්තේ සිංහල රේඩියෝ අහන්න එපා කියන්න තරම් පවර් එකක් කොටින්ට දීපු රනිල්ට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    ෆොන්සේකා කියන්නේ අමුතුම ඩයල් එකක් හමුදාපති ඉන්න කොට තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලගෙන ආවම හමුදා මුලස්ථානෙන් විදුහල්පතිව පන්න ගත්ත ඩයල් එකක් ජනාධිපති උනොත් මොනව කරාවිද ලොල් සහගතයි ෆොන්සේකාට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    සජිත්ට දෙන්න ගියොත් ලංකාව NGO කාරයෝටම යනවා විශේෂයෙන් යෝහොවා සාක්ෂිකරුවෝ එක ලංකාවම අල්ලනවා මොකද මේකා එකේ හැම මිටින් හැම ඉවෙන්ට් එකකටම සහභාගී වෙනවා කැත නැතුව උන්ගෙ මුල්ස්තානය වත්තල හුණුපිටියෙ සජිත්ට දෙන්න පුලුවන්ද චන්දෙ

    බැහැ

    JVP එක ගැන කතා කරල වැඩක් නැහැ

    එහෙම බැලුවම දෙන්න ඉන්න එකම කෙනා කවුද කියල හිතාගන්න පුළුවන් මම හිතන්නෙ

    යූන්පී එකේ ඉන්න ගොඩක් ඉන්න එවුන් කියන්නෙ කන්න නෑ බොන්න නෑ කියල... හැබැයි ඔය කියන එකෙක් වත් හිගන්නෙක්ටවත් බත් පතක් අරන් දෙන්නෙ නෑ... සමහර එවුන්ට සංවර්ධනය කියන දේ ඇහැට කටු අනිනවා වගේ පරම්පරාගත යූන්පි කාරයො තමයි... අපේ පැත්තෙ පාරවල් කොන්ක්‍රීට් කරද්දි ඒව අපිම මිනිස්සු එකතු කරගෙන කරගත්ත මොකද කන්ට්‍රක්ට් ගන්නෙ හොරු නිසා... ඒ පාර හදන්නවත් උදව්වට ආවෙ නැති යූඑන්පි කාරයො ගොඩක් හිටිය මොකද මහින්දත් එක්ක තරහට... මොකා කොහොම කිව්වත් සංවර්ධනය ගමට ගෙනියන්න මහින්ද වැඩ කරා අතරමැද එවුන් හොරා කෑව ඒක ඉතින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද... ප්‍රේමදාස ගැන මහලොකු වර්ණනා කරනව ගෙවල් ඇතුලෙ තියෙන්නෙ පොළොන්නරුවෙ තිබ්බ ගල් කණු... ලොකුම නිදන් හොරා ඕක... රිදුනොත් රෙප් කපන්න... රනිල් නම් වරදක් නෑ... එකම අවුල දෙමලටයි හම්බයටයි රට දෙන එක
     
    • Like
    Reactions: mldarshana

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:

    Patta kathava mchn.... samahara unta tiyenne amuthuma ledak ekata kiyanne "deshapalana pravenikaththvaya" kiyala me thread eka dapu ekatath tiyenne oka.. :P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......

    කමක් නැ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුතා රෙප් කැපුවට කමක් නෑ.. ඇත්ත නම දාල කපන්න.. එක්කෝ ටිකක් විස්වාස කරන්න පුළුවන් නමක් දාන්න.. දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති scurvy ගේ නම දාන්න එපා.. :rofl::rofl:

    :rofl:ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ??:lol::lol::lol:+++++++
     
    • Like
    Reactions: supun_sg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යූන්පී එකේ ඉන්න ගොඩක් ඉන්න එවුන් කියන්නෙ කන්න නෑ බොන්න නෑ කියල... හැබැයි ඔය කියන එකෙක් වත් හිගන්නෙක්ටවත් බත් පතක් අරන් දෙන්නෙ නෑ... සමහර එවුන්ට සංවර්ධනය කියන දේ ඇහැට කටු අනිනවා වගේ පරම්පරාගත යූන්පි කාරයො තමයි... අපේ පැත්තෙ පාරවල් කොන්ක්‍රීට් කරද්දි ඒව අපිම මිනිස්සු එකතු කරගෙන කරගත්ත මොකද කන්ට්‍රක්ට් ගන්නෙ හොරු නිසා... ඒ පාර හදන්නවත් උදව්වට ආවෙ නැති යූඑන්පි කාරයො ගොඩක් හිටිය මොකද මහින්දත් එක්ක තරහට... මොකා කොහොම කිව්වත් සංවර්ධනය ගමට ගෙනියන්න මහින්ද වැඩ කරා අතරමැද එවුන් හොරා කෑව ඒක ඉතින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද... ප්‍රේමදාස ගැන මහලොකු වර්ණනා කරනව ගෙවල් ඇතුලෙ තියෙන්නෙ පොළොන්නරුවෙ තිබ්බ ගල් කණු... ලොකුම නිදන් හොරා ඕක... රිදුනොත් රෙප් කපන්න... රනිල් නම් වරදක් නෑ... එකම අවුල දෙමලටයි හම්බයටයි රට දෙන එක

    එතකොට මේ ලගදී කටු ගෙට පැනලත් ඒකෙ බඩු වලට විද්දේ ප්‍රේමදාසගේ අවතාරේ වෙන්ඩ ඇති නේද අයුබෝන්??:lol::lol: