unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    ඒක ඇත්ත අයියේ.. හරි පැත්තට වැටුණු ගිරව් හැම වෙලේම ධනාත්මකව හිතනවා... කුහක කමක් නෑ... වැරදි පැත්තට වැටුන ගිරව් හැම වෙලේම රිනාත්මකව හිතයි... නැති බණේ ම කියයි... හඳ බබළන හැම වෙලේම බල්ලෝ උඩු බුරනවා අයියේ...

    මේ කතාවේ ඇත්තක් නැත්තේම නෑ.. උබ ගිරවෙක් නම් තමයි.. පාඩම් කරගත්ත ටිකක් ආයේ ආයේ කියවනවා.. මහින්ද මේක කළා, මහින්ද අරක කළා.. UNP හොද නෑ.. ටිකක්වත් ප්‍රායෝගික තර්කයක් ඉදිරිපත් කරන්න බැරි උබ ගිරවෙක් නිසාම තමයි.. :( මහින්ද උබ වගේ උන්ව හුරතලේට තියාගන්න ආසයි.. උබටත් ඒ පැත්තෙන් හොද අනාගතයක් තියනවා.. සුදුසුකමේ අඩුවක් නම් නෑ.. දිගටම දීම කරගෙන යන්න.. වරදින්නේ නෑ.. :rofl::rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    well said mchan එයාව නෙමෙයි මෙයාව හුරතෙලයට ජනපති හදාගනිවී

    http://www.youtube.com/watch?v=K5jfPqXrR6U&feature=youtu.be
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    sf අයියේ... එයාව unp එකෙන් විනාස කරා... අර කියන්නේ unp එකෙන්ම අපි පරදිනවා කියල දැන ගෙන තමයි sf චාහ්න්දෙට දැම්මේ කියලා.. අන්තිමට sf ඇම කාලා unp එකේ උන්ට ඕන විදිහට බොරු කිව්වා... බොරුවල විපාක තමයි අයියේ...
    සරත් ෆොන්සේකාව නම් තනිකරම නැති කරේ ඔය JVP UNP උන් තමයි
    සරත් ෆොන්සේකා කියන්නෙත් අමුතු ඩයල් එකක් තමයි
    දේශපාලනේට ගෙනල්ලා බොරු හින පෙන්නලා ජනාධිපති කෙරෙවුවේ ඔය සෙට් එක තමයි නැත්නම් එතුමා ජාතික වීරයෙක් වෙනවා මිනිස්සුන්ට අන්තිමේ එපාම වෙලා ගියා අරුන් නිසා ෆොන්සේකාව රනිල්ට තිබ්බ නේද බය නැතුව කෙලින්ම ඉල්ලන්න මහින්දට විරුද්ධව තනි විශාලම පක්ෂය තාමත් එක්සත් ජාතික පක්ෂය විශාලම චන්ද පදනමක් තියෙන
    එජාපෙ උනුත් දන්නවා රනිල් හරියන්නෙ නැහැ කියලා ලොල්
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    63448_1496290270652486_1106010493488678276_n.jpg

    Must watch this:

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සරත් ෆොන්සේකාව නම් තනිකරම නැති කරේ ඔය JVP UNP උන් තමයි
    සරත් ෆොන්සේකා කියන්නෙත් අමුතු ඩයල් එකක් තමයි
    දේශපාලනේට ගෙනල්ලා බොරු හින පෙන්නලා ජනාධිපති කෙරෙවුවේ ඔය සෙට් එක තමයි නැත්නම් එතුමා ජාතික වීරයෙක් වෙනවා මිනිස්සුන්ට අන්තිමේ එපාම වෙලා ගියා අරුන් නිසා ෆොන්සේකාව රනිල්ට තිබ්බ නේද බය නැතුව කෙලින්ම ඉල්ලන්න මහින්දට විරුද්ධව තනි විශාලම පක්ෂය තාමත් එක්සත් ජාතික පක්ෂය විශාලම චන්ද පදනමක් තියෙන
    එජාපෙ උනුත් දන්නවා රනිල් හරියන්නෙ නැහැ කියලා ලොල්

    ane ban, SF baba ne..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.
    ඔක අර නානසාරය එහෙට මෙහෙට පැන්න හාමුදුරුවො ටික පැත්තට ගන්න දුන්නු ටොක.
    කඩෙ යන්න්න කලින් ජන්නදිපතිවරන සිඩි එක බලපන් එකෙ තියෙන ඉන්ස්ට්‍රක්ශන් වලට කඩෙ පලයන්.
    නිකන් වල් පල් කියල චන්ද කඩා ගන්න එපා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.
    ඔක අර නානසාරය එහෙට මෙහෙට පැන්න හාමුදුරුවො ටික පැත්තට ගන්න දුන්නු ටොක.
    කඩෙ යන්න්න කලින් ජන්නදිපතිවරන සිඩි එක බලපන් එකෙ තියෙන ඉන්ස්ට්‍රක්ශන් වලට කඩෙ පලයන්.
    නිකන් වල් පල් කියල චන්ද කඩා ගන්න එපා
    :P:P මට දැනුන මගේ මතය තමයි මම කිව්වේ
    මගේ පෞද්ගලික අදහස
     
    Feb 3, 2014
    860
    125
    0
    සරත් ෆොන්සේකාව නම් තනිකරම නැති කරේ ඔය JVP UNP උන් තමයි
    සරත් ෆොන්සේකා කියන්නෙත් අමුතු ඩයල් එකක් තමයි
    දේශපාලනේට ගෙනල්ලා බොරු හින පෙන්නලා ජනාධිපති කෙරෙවුවේ ඔය සෙට් එක තමයි නැත්නම් එතුමා ජාතික වීරයෙක් වෙනවා මිනිස්සුන්ට අන්තිමේ එපාම වෙලා ගියා අරුන් නිසා ෆොන්සේකාව රනිල්ට තිබ්බ නේද බය නැතුව කෙලින්ම ඉල්ලන්න මහින්දට විරුද්ධව තනි විශාලම පක්ෂය තාමත් එක්සත් ජාතික පක්ෂය විශාලම චන්ද පදනමක් තියෙන
    එජාපෙ උනුත් දන්නවා රනිල් හරියන්නෙ නැහැ කියලා ලොල්

    තිත්ත ඇත්ත අයියේ...
     
    • Like
    Reactions: Mal Baba

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.
    ඔක අර නානසාරය එහෙට මෙහෙට පැන්න හාමුදුරුවො ටික පැත්තට ගන්න දුන්නු ටොක.
    කඩෙ යන්න්න කලින් ජන්නදිපතිවරන සිඩි එක බලපන් එකෙ තියෙන ඉන්ස්ට්‍රක්ශන් වලට කඩෙ පලයන්.
    නිකන් වල් පල් කියල චන්ද කඩා ගන්න එපා

    Mal baba නිතරම කඩේ යනවා සංගාගේ පින්තුරයක් දාගෙන ....
    :P:baffled:
     
    Feb 3, 2014
    860
    125
    0
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.
    ඔක අර නානසාරය එහෙට මෙහෙට පැන්න හාමුදුරුවො ටික පැත්තට ගන්න දුන්නු ටොක.
    කඩෙ යන්න්න කලින් ජන්නදිපතිවරන සිඩි එක බලපන් එකෙ තියෙන ඉන්ස්ට්‍රක්ශන් වලට කඩෙ පලයන්.
    නිකන් වල් පල් කියල චන්ද කඩා ගන්න එපා

    අයියා කඩේ යන්නේ පිස්සු පුසට නේද??? :lol: :lol: :lol: හේ හේ :rofl: ඇත්ත කියන්න!!! පිස්සු පුසාට නේද???/
     
    Feb 3, 2014
    860
    125
    0
    එතකොට මේ ලගදී කටු ගෙට පැනලත් ඒකෙ බඩු වලට විද්දේ ප්‍රේමදාසගේ අවතාරේ වෙන්ඩ ඇති නේද අයුබෝන්??:lol::lol:

    ඔව් අයියේ ඕක සාමාන්‍ය දෙයක්.. ජන්දයක් ලං වෙනකොට රනිල්ට පඩයක් ගියත් රනිල් කියන්නේ මහින්දයි පඩේ ඇරියේ කියලා...:lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.

    කාත් එක්කද මේ අය හැංගිමුත්තන් කරන්නේ?:yes: රටේ යහපතට,කට්ටියම එකතු වෙනවානම් ...වෙස්මූණු බඳින්නත් ,හැංගිමුත්තන් කරන්නත් ඕන නෑනේද අයියේ...? :yes: රටේ යහපතට ඕන කරන ටික තියාගෙන විදායක බලතල අඩු කලාට කමක් නෑ...එත් රටකන්න බලන් ඉන්න බලවේග වලට රටට ඇඟිලිගහන්න බැරිවෙන විදියට විදායක තබා ගත යුතුයි නේද :yes:අයියේ....අමතක කරන්න එපා.... ඔය බලතල නිසාත් කොන්ද පන තියන නායකත්වයක් තවමත් තිබෙන නිසාත් තමා...රටමෙච්චර දුරට හෝ නිදහස් කරගන්න මග පෑදුනේ ...ඔයාල කට්ටිය තැන තැන වල හැංගිමුත්තන් කරද්දී ...අනිත් දෙගොල්ලෝ එකතුවෙලා සාකච්චා කරනවා කියලත් ආරංචි නේද...:yes: