unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Feb 3, 2014
860
125
0
unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි... :D
අවුරුදු 5 කට කලින්....
(එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....:angry:
හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....:yes:
unp-කට පුකේ ගහගත්තා... :P

එදායින් වසර 5 කට පස්සේ...
(අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)


එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
තව වසර 5ක් යනකොට...
රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....:yes:

හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ.... :P :rofl: :P
ජය වේවා....
රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉස්සරල උබ ඔය කඩෙ යන එකෙක්ගෙන් අහල කියපන්
    රාජපක්සගෙ වෙලාව නරක් වෙන්න කලින් තියෙනවයි කියන මැතිවරනය තියෙනවද නැද්ද කියල
    අද කීදෙනෙක් ආවද
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මත්තල නම් කැලෑවක් වෙන තරමට හොදා, වෙන පාඩුව දැක්කම දැනටම.

    ලෝකෙට ණය වෙලා සහ ගසා කාල සංවර්ධනය වුණ රටක් නෑ බන්. වෙන්නත් බෑ එහෙම.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......


    කමක් නැ...
    :lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    මත්තල නම් කැලෑවක් වෙන තරමට හොදා, වෙන පාඩුව දැක්කම දැනටම.

    ලෝකෙට ණය වෙලා සහ ගසා කාල සංවර්ධනය වුණ රටක් නෑ බන්. වෙන්නත් බෑ එහෙම.

    යුද්දේ දිනනකොටත් ඔහොමම තමයි බන් unp අයියලා කිව්වේ... :yes:
    අද රට සංවර්ධනය කරද්දී කියන්නෙත් යුද්දේ කරනකොට කියපු කතාවම තමයි... මත්තල
    කෑලාවක් ලු.... එදා තොප්පිගල කෑලෑවක්.. අද මත්තල කෑලාවක්... :P :P :rofl:
    පාට කණ්නාඩි වලින් බලන්න එපා අයියේ.. කණ්නාඩි ගලවන්න...
    :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි
    රටත් හැදුවනේ කියලා....
    ඔහොම කියන්න තව අවුරුදු පහක් ජීවත් වෙලා හිටියොත් පුළුවන්.. ඌ රට හදනකොට රටේ ජනතාව කන්න නැතුව වලපල්ලට යනවා..:rofl: ඔය ඔක්කොම කැරියො එකයි..:angry: ලංකාවෙ මහත්මා දේශපාලනය කරන්නෙ නැහැ දැන් ඉන්න එක පකයෙක්වත්.. හැම එකාම කරන්නෙ තම තමන්ගෙ මලු පුරවගන්න එක.. කාලකන්නි හැත්ත.. :yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    මල්ලි මොකෝ පුක මාර්කට් කරන්නේ මෙතන?

    මේක අයියලා කොළපාටින් බලන්න එපා... අයියලට මෙව්වට තරහ යනවා තමයි... ඇත්ත කොහොමත් තිත්තයි.... ඇත්ත තිත්තයි...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    malli ලොක්ක මොකද කියන්නෙ තව අවුරුදු දෙකක් කාලම ගෙදර යනවද නැත්නම් ඉල්ලන් කාල යනවද
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මේක අයියලා කොළපාටින් බලන්න එපා... අයියලට මෙව්වට තරහ යනවා තමයි... ඇත්ත කොහොමත් තිත්තයි.... ඇත්ත තිත්තයි...

    Ai uba Nil patin balanne? lol
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔහොම කියන්න තව අවුරුදු පහක් ජීවත් වෙලා හිටියොත් පුළුවන්.. ඌ රට හදනකොට රටේ ජනතාව කන්න නැතුව වලපල්ලට යනවා..:rofl: ඔය ඔක්කොම කැරියො එකයි..:angry: ලංකාවෙ මහත්මා දේශපාලනය කරන්නෙ නැහැ දැන් ඉන්න එක පකයෙක්වත්.. හැම එකාම කරන්නෙ තම තමන්ගෙ මලු පුරවගන්න එක.. කාලකන්නි හැත්ත.. :yes:

    කවුරු ආවත් අයියේ මලු පුරෝ ගන්නවා... අයියා රජ උනත් අයියා අයියා ගේ පවුලට සලකනවා... ළමයින්ට සලකනවා... එහෙම නොකරන කෙනෙක් ගෙනවානම් එහෙනම් ගෙන කෙනා සෝවාන් වෙන්න ඕනේ...:rolleyes: unp එකට ආණ්ඩුව ඉදිකට්ටකින් හරි අනින්න පුලුවන් නම් අනින්න පුළුවන් එකම විදිහ තමයි ඉතින් හොරකං කරනවා කියන එක...:P
    රට වල පල්ලට යනවා කියන්නේ unp ඒක අයියේ...
    unp අයියලට හරි ලේසි කතාවක් නේ ඕක......:yes:
    රට වලට ද යන්නේ මුදුනට ද යන්නේ කියලා පාරට බැස්සහම ඕන හැගීම් දැනීම් තියන කුහක කමක් නැති එකෙකුට තේරෙනවා...:yes:
    :yes: :yes: :yes:
    වැරදිත් ඇත..නමුත් රටට දෙයක් කරනම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි...
    :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    යුද්දේ දින්න එකට අදටත් පින් දෙනවා හැම කෙනාටම.. මොකද 2004 - 2005 සාම ගිවිසුම කලේ නාග දීපේ වදින්න ගිය කට්ටිය දනනවා ඒ මොකොද කියල.. වව්නිය වලින් එහාට ගියාම කොටි උට්ටල ගිය මිනිස්සුන්ට දුන්න වදයක්. එ කලේ වව්නියාවෙන් එහාට ගියාම.. rs 200 ක් ගත්ත හැම කෙනගෙන්ම ( යකෝ මම ඉපදුනු රටේ පර දෙමල border එකක් හදල උට අපි සල්ලි දීල අපේ බුදු හාමුදුරුවෝ වැඩි තැන බලන්න යන්න උනා ඒ කලේ) ..
    ඒ විතරද උන් කියපු විදිහට පෝලිමේ යන්න උනා. එහෙම නැති උනාම උන් ගහනවා. පර දෙමළාගෙන් ගුටි කාල තමා නාග දීපේ වැදගෙන අපහු අවේ)
    පර දෙමල පර කොටිය මේ රටේ හැම තැනම බෝම්බ තියල, ගිනි තියලා, අපේ කොල්ලෝ කෙල්ලෝ මරල , ගැනු rape කරලා කරපු විනාශය නවත්තපු එකට අදටත් පින් දෙනවා. :yes:

    එත් මේ ආණ්ඩුව දැන් හොරකම් කරන විදිහ දැක්කම :angry::angry: