unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
    ඔව් බන් ඒ ගැන නම් කතා කරන්න එපා මතක් වෙනකොට දුකයි සාම ගිවිසුමක් කියලා එකා කරල තිබ්බ දේවල් වලට කොළඹ ඉඳලා අපිට සාම ගිවිසුම හොඳයි කියල පෙනුනට ඒ කාලේ ඒ පැති වලට ගිහින් බැලුව නම් පාස්පෝට් එකට විස නොගහ වෙන රටකට ගියා වගේ තමයි ඕමන්තෙන් පස්සෙ දැනුනේ

    යුද්ධෙන් පස්සෙ ඕමන්තේ යනකොට නම් හිතේ තිබ්බ සතුට වචන වලින් කියන්න බැහැ

    සාම ගිවිසුම කාලේ හමුදාවේ මිනිස්සු කියපුවා රනිල්ට අහන්න දෙන්න තිබ්බා එක්කරන් ගිහින් ලොල් එකා කොන්ද පණ නැති පොරක්

    Feb 3, 2014
    860
    125
    0
    පාට කන්නාඩි දාගෙන රට දිහා බලන එවුන්ට මේවා තේරෙන්නේ නැහැ මචන්. උන් බලන්නේ තමුන්ගේ පාටට අදාළ පක්ෂේ එකා දිනවල උන්ගේ බඩ පුරෝගන්න. බහුතරයක් එවුන් එහෙමයි.
    අයියා පාට කණ්නාඩි ගලවලා කථා කරණ අයියා ලෙන්ස් දාගෙන ඉන්න පාටයි... පොඩ්ඩක් චෙක් කොරලා බලන්න...
    ඉතින් කවද මේක ගොඩ ගන්නද මන්ද. අද මගේ ගමේ නගරසභාවේ උප සභාපති ඉන්න එකා 8 වත් පාස් නැති එකෙක්. ඔන්න රටේ උගත් බුද්ධිමත් ජනතාව ගැන තීන්දු තීරණ ගන්න ඉහල ඉන්න එවුන්ගේ තත්ත්වය. අපේ දරුවොන්ට කවදාවත් අනාගතයක් නැහැ බන්. අනර්කලීල, පබාල, ගීතල ඉන්න පාර්ලිමේන්තුවකින් කවද රට සංවර්ධනය වෙයිද . අපොයි මෙහෙම ගොන් රජෙක්.. අමාත්‍යංශයකට කම්කරුවෙක් ගන්නත් උසස්පෙළ සමත් සුදුසුකම් ඉල්ලන රටේ ඇමති වෙන්න ඉස්කෝලේ නොගියත් පුළුවනි.. ඔන්න රටේ තත්ත්වය..

    අයියේ ඕක පොඩිකලේදීම කරන්න තිබ්බ දෙයක් නේද??? එකටත් ආණ්ඩුවට බනින ඒක හරිද???

    :yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [/COLOR][/B][/SIZE]

    අයියා හිතනවානම් මම UPFA කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ unp කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට මම කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.
    :lol:

    ලොක්ක මම මගේ මුල්ම චන්දය දුන්නේ චන්ද්‍රිකාට 93 දී. එතන ඉඳන් දුන්නු හැම චන්දයක්ම දුන්නේ සන්ධානෙට. මහින්ද පළමු වතාවට ජනාධිපති වෙන්න එකතු උන චන්ද වලින් එකක් මගේ . මහින්ද යුද්දේ දිනද්දී අපේ හිත් වල තිබුන ආඩම්බරේ දැන් නැහැ. ඒක මහින්ද විසින්ම නැතිකරගත්තා.

    අපේ රටේ විවිද තැන්වල නායකකම් දරපු උදවියගෙන් ඉස්සෙල්ලම කොලේ ඉරාගත්තේ අර්ජුන රණතුංග. ලෝක කුසලානේ දිනපු වෙලේ එයා ක්‍රිකට් වලින් සමුගත්තනම් අදත් අර්ජුන ජාතික වීරයෙක්. අන්තිමේ මොකද උනේ.. ක්‍රිකට් වලින් අයින් උනේ හත්පොලේ ගාගෙන. චන්ද්‍රිකා මොකද කරගත්තේ??? අන්තිමටම පච වෙලා තමයි දේශපාලනයෙන් එලියට විසික් උනේ.. සරත් ෆොන්සේකා මොකද කරගත්තේ?? යුද්දේ දිනවල එක එකාගේ දේශපාලන ලනු කන්න ගියේ නැත්තම් එතුමත් අද ජාතික වීරයෙක්.. සනත් ජයසූරියට අද මොකද වෙලා තියෙන්නේ??? ඒ න්‍යායම තමයි මහින්දටත් සිද්ද වෙන්නේ.. ස්භාවධර්මයට පිටුපාන්න කාටවත් බැහැ ලොක්කා.. සජිත් ප්‍රේමදාසට සිද්දවෙච්ච දේ නාමල් රාජපක්ෂට සිද්ද නොවුනොත් ලෝකේ ස්භාවධර්මයක් නැහැ.. මහින්ද උපරිම පච වෙලා උත්සහ කරන්නේ එයා යනකොට එතන එයාගේ කෙනෙක් තියල යන්න . ඊට අමතරව මහින්දට රට ගැනවත් ජනතාව ගැනවත් හැගීමක් නැහැ. හැමෝටම ඕන මුදල් සහ බලය පමණයි. බලයට කෑදර එවුන් දිනෙන් දිනම පිරිහෙනවා විතරයි..එත් එයාලට එයාලගේ ඉලක්කයට යන්න හරිම පහසුයි උඹල වගේ මොලේ නැතුව උපන් එවුන් ඉන්නකම්. උඹල ගැන දැනෙන්නේ අනුකම්පාවක් විතරමයි. ලිඳේම වටෙන්නමයි ට්‍රයි එක.
     
    Feb 3, 2014
    860
    125
    0
    රටට මක්කද කියපං ඌ කරලා තියෙන්නෙ යුද්ධෙ දිනපු එක ඇරෙන්න

    මුකුත් කරලා නෑ...''ඕගොල්ලෝ මාව බිහිකරා විතරයි'' කියලා දරුවෝ දෙමව්පියන්ට කියන කාලයක් මේක... ඒක නිසා අයියා අහපු ප්‍රශ්නය ගැන මම පුදුම වෙන්නේ නෑ..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    මේකත් පොඩ්ඩක් අහපල්ලා.. ඔය කියන සංවර්ධනේ හංගලා ගහන ගැහිල්ල තේරෙයි මොලේ ටිකක් තියනවා නම්.. අපේ ගෙදර ඔක්කොමල පොදු පෙරමුණ / සන්ධානේ ආණ්ඩුවට බැහැලාම වැඩ කරපු අය.. මහින්ද යුද්දේ දිනවලා දුන්නා පලවෙනි පාර ජනාධිපති උනාම.. ඉතින් අපිත් හිතුව ඒක ඉවර කරපු මිනිහට සංවර්ධනේ කජ්ජක් ද කියලා ආයෙමත් පත් කරගත්ත එයාවම.. හැබැයි අන්න ඒ දෙවැනි පාර පත් කරගත්ත එකෙන් උන වැඩක් නෑ.. තනිකර උටයි උගේ හතිකරෙටයි ගසා කන්න licence දුන්න එක විතරයි කරගෙන තියෙන්නේ අපි.. පාරවල්, වරායවල්, හදන එක විතරක් සංවර්ධනේ කියල හිතාගෙන ඉන්න අය මේ කතාවත් අහපල්ලා.. අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..

    Feb 3, 2014
    860
    125
    0
    ලොක්ක මම මගේ මුල්ම චන්දය දුන්නේ චන්ද්‍රිකාට 93 දී. එතන ඉඳන් දුන්නු හැම චන්දයක්ම දුන්නේ සන්ධානෙට. මහින්ද පළමු වතාවට ජනාධිපති වෙන්න එකතු උන චන්ද වලින් එකක් මගේ . මහින්ද යුද්දේ දිනද්දී අපේ හිත් වල තිබුන ආඩම්බරේ දැන් නැහැ.
    අයියගේ කතාව ගැන මම දුක් වෙන්නේ නෑ... ඇත්ත... ප්‍රභාකරනුත් කියලා තියනවලු සිංහලයට හැමදේම දවස් 7 යි කියලා.....

    අපේ රටේ විවිද තැන්වල නායකකම් දරපු උදවියගෙන් ඉස්සෙල්ලම කොලේ ඉරාගත්තේ අර්ජුන රණතුංග. ලෝක කුසලානේ දිනපු වෙලේ එයා ක්‍රිකට් වලින් සමුගත්තනම් අදත් අර්ජුන ජාතික වීරයෙක්. අන්තිමේ මොකද උනේ.. ක්‍රිකට් වලින් අයින් උනේ හත්පොලේ ගාගෙන.

    සනත් ජයසූරියට අද මොකද වෙලා තියෙන්නේ???

    අයියේ ඒ ක්‍රිකට්... නේ.. උන් පච් :D

    චන්ද්‍රිකා මොකද කරගත්තේ??? අන්තිමටම පච වෙලා තමයි දේශපාලනයෙන් එලියට විසික් උනේ..
    චන්ද්‍රිකා මොනවද රටට කරේ????

    සරත් ෆොන්සේකා මොකද කරගත්තේ?? යුද්දේ දිනවල එක එකාගේ දේශපාලන ලනු කන්න ගියේ නැත්තම් එතුමත් අද ජාතික වීරයෙක්..
    ලණුව දුන්නේ කව්ද අයියේ...

    ඒ න්‍යායම තමයි මහින්දටත් සිද්ද වෙන්නේ..
    න්‍යාය ප්‍රයෝගික නෑ.... අරජුණ,sanath, චන්ද්‍රික,ෆොන්සේකා මේ අයව මහින්දට සමාන කරන්න පුලුවන්ද.... බෑ නේද අයියේ... එමනිසා න්‍යාය වරදිනවා

    ස්භාවධර්මයට පිටුපාන්න කාටවත් බැහැ ලොක්කා..
    සහතික ඇත්ත...

    මහින්ද උපරිම පච වෙලා උත්සහ කරන්නේ එයා යනකොට එතන එයාගේ කෙනෙක් තියල යන්න .
    මහින්ද පච වෙලා ඉන්නේ අයියේ... චන්දෙ තියෙන තියෙන ඒක මහින්ද පරදින්නේ එකනේ අයියේ..

    ඊට අමතරව මහින්දට රට ගැනවත් ජනතාව ගැනවත් හැගීමක් නැහැ. හැමෝටම ඕන මුදල් සහ බලය පමණයි. බලයට කෑදර එවුන් දිනෙන් දිනම පිරිහෙනවා විතරයි..එත් එයාලට එයාලගේ ඉලක්කයට යන්න හරිම පහසුයි උඹල වගේ මොලේ නැතුව උපන් එවුන් ඉන්නකම්. උඹල ගැන දැනෙන්නේ අනුකම්පාවක් විතරමයි. ලිඳේම වටෙන්නමයි ට්‍රයි එක.

    සහතික ඇත්ත අයියේ...
    කාත් එක්කද මේ අය හැංගිමුත්තන් කරන්නේ?:yes: රටේ යහපතට,කට්ටියම එකතු වෙනවානම් ...වෙස්මූණු බඳින්නත් ,හැංගිමුත්තන් කරන්නත් ඕන නෑනේද අයියේ...? :yes: රටේ යහපතට ඕන කරන ටික තියාගෙන විදායක බලතල අඩු කලාට කමක් නෑ...එත් රටකන්න බලන් ඉන්න බලවේග වලට රටට ඇඟිලිගහන්න බැරිවෙන විදියට විදායක තබා ගත යුතුයි නේද :yes:අයියේ....අමතක කරන්න එපා.... ඔය බලතල නිසාත් කොන්ද පන තියන නායකත්වයක් තවමත් තිබෙන නිසාත් තමා...රටමෙච්චර දුරට හෝ නිදහස් කරගන්න මග පෑදුනේ ...ඔයාල කට්ටිය තැන තැන වල හැංගිමුත්තන් කරද්දී ...අනිත් දෙගොල්ලෝ එකතුවෙලා සාකච්චා කරනවා කියලත් ආරංචි නේද...:yes:

    :yes:
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    කණ්නාඩි ගලවලා බලන්න අයියට එහෙම පෙණ එකක් නෑ...

    Mama Kannadi galawalai balanne!!

    Issella oyage kannadiya galawala balanna ethakota therei wena de. Mama Eka pakshekatawath na putha!! Me wena widihata Anik ayath ekka mahindawa campare karama pora anthimai..
     
    Feb 3, 2014
    860
    125
    0
    මේකත් පොඩ්ඩක් අහපල්ලා.. ඔය කියන සංවර්ධනේ හංගලා ගහන ගැහිල්ල තේරෙයි මොලේ ටිකක් තියනවා නම්.. අපේ ගෙදර ඔක්කොමල පොදු පෙරමුණ / සන්ධානේ ආණ්ඩුවට බැහැලාම වැඩ කරපු අය.. මහින්ද යුද්දේ දිනවලා දුන්නා පලවෙනි පාර ජනාධිපති උනාම.. ඉතින් අපිත් හිතුව ඒක ඉවර කරපු මිනිහට සංවර්ධනේ කජ්ජක් ද කියලා ආයෙමත් පත් කරගත්ත එයාවම.. හැබැයි අන්න ඒ දෙවැනි පාර පත් කරගත්ත එකෙන් උන වැඩක් නෑ.. තනිකර උටයි උගේ හතිකරෙටයි ගසා කන්න licence දුන්න එක විතරයි කරගෙන තියෙන්නේ අපි.. පාරවල්, වරායවල්, හදන එක විතරක් සංවර්ධනේ කියල හිතාගෙන ඉන්න අය මේ කතාවත් අහපල්ලා.. අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..

    මු අහන්නේ වැරදි එකෙක් ගේන්නේ... රජයේම එකෙක් ගෙන්නලා අහන්නේ නැත්තේ ඇයි??? හිනා යනවා මේවාට... ඔය අහන ප්‍රශ්න ටික විපක්ෂයට අයත් ප්‍රශ්න නෙවෙයි නේ... මොන කුණ හරුපයක්ද මේ...:rolleyes:

    මේක අහරියට නිකන් මේවගේ දෙයක් අයියේ.. අයියගේ wife ගෙන් අයියගේ හොර ගෑණි ගැන අහනවා වගේ දෙයක් නේද අයියේ මේ...
    :nerd:
     
    Feb 3, 2014
    860
    125
    0
    Mama Kannadi galawalai balanne!!

    Issella oyage kannadiya galawala balanna ethakota therei wena de. Mama Eka pakshekatawath na putha!! Me wena widihata Anik ayath ekka mahindawa campare karama pora anthimai..

    රනිල් එක්ක ද මහින්දව සංසන්දනය කරන්න ඕනේ අයියේ??? අයියේ කත් එක්කද සන්සන්ධනය කරන්නේ??? මටත් පක්ෂ දේශපාලනයක් වැඩක් නෑ.. ඇස් වලට පෙණ දේ කිව්වේ...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...

    මු අහන්නේ වැරදි එකෙක් ගේන්නේ... රජයේම එකෙක් ගෙන්නලා අහන්නේ නැත්තේ ඇයි??? හිනා යනවා මේවාට... ඔය අහන ප්‍රශ්න ටික විපක්ෂයට අයත් ප්‍රශ්න නෙවෙයි නේ... මොන කුණ හරුපයක්ද මේ...:rolleyes:

    මේක අහරියට නිකන් මේවගේ දෙයක් අයියේ.. අයියගේ wife ගෙන් අයියගේ හොර ගෑණි ගැන අහනවා වගේ දෙයක් නේද අයියේ මේ...
    :nerd:

    ආණ්ඩුවේ එකෙක් ගෙනල්ල මේ වගේ වැදගත් සාකච්චාවක් කරන්න පුළුවන් ද? උබට තේරෙන්නේ නැද්ද දේශපාලනේ ඉන්න එවුන්ට වඩා මේ campus එකක ඉන්න කථිකාචාර්ය කෙනෙකුට මොලේ තියනවා කියල? අනික මේ කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය කෙනෙක්.. මෙන්න මේකයි මම කිවේ ගෙදර ඉඳන් කාල තෙලේ බහින්න ඉන්ටෙර්නෙට් එන එවුන් මේක බලන්න එපා කියල.. අනිත් එක උබ මේ video එක බැලුවෙත් නෑනේ.. බලන්න තරම් වෙලාවක් ගියේ නෑනේ.. අනිත් එක මේ ආණ්ඩුවේ දේශපාලග්නයෙකුත් නෙවෙයි විපක්ෂයේ දේශපාලඥයෙකුත් නෙවෙයි.. මොලේ තියේ නම් මම මෙච්චර කියන්න දෙයක් නෑ උබට තේරෙන්න ඕනි..
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    දැනට රේප් කපපු හැමෝටම ගොඩක් ස්තුතියි...
    වෛරී දේශපාලනයෙන් ඈත් වෙන්න.. එවිට ඔබටත් සත්‍ය පෙනේවි....

    මට අයියා කියන දේ තේරෙනවා.. අර ඉස්සල්ල කියපු කතාව තමයි මට ආයිත් කියන්න වෙන්නේ....මේක අහරියට නිකන් මේවගේ දෙයක් අයියේ.. අයියගේ wife ගෙන් අයියගේ හොර ගෑණි ගැන අහනවා වගේ:D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    මට අයියා කියන දේ තේරෙනවා.. අර ඉස්සල්ල කියපු කතාව තමයි මට ආයිත් කියන්න වෙන්නේ....මේක අහරියට නිකන් මේවගේ දෙයක් අයියේ.. අයියගේ wife ගෙන් අයියගේ හොර ගෑණි ගැන අහනවා වගේ:D

    ඔව් ඔව්.. ඒ වගේම එකක් තමයි.. දැන් පුතාට සනීප ද? උබ නම් ෂුවර් එකටම නිල් බලකායේ ගොට්ටෙක්.. ඔහොමම කඩේ පලයන් තව ටික කාලයක්.. ජොබ් කට්ටක් දෙයි නාමල් ලොක්කා.. උබල වගේ උන් ඕනි තරම් දැකල තියනවා මම.. එක අතකට උබලත් වැරදි නෑ.. තමන්ගේ වාසියටනේ මේ ආණ්ඩුවේ රෙදි හෝදන්නේ.. හැබැයි මීට පස්සේ වැදගත් මාතෘකාවක් ගැන ත්‍රෙඩ් දාන්න එපා පුතා ඒවාට ලැබෙන ප්‍රතිචාර කියෙව්වට තේරෙන්නේ නැත්නම්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඔව් යකෝ හොරක් කරනවා තමා. එකනේ මේ බදු මිල වැඩි. උබ බලපං උබට rs 10 000ක් අරගෙන Food city එකකට හරි arpico Super center එකකට හරි keel Super එකක හරි ගිහින් ගන්න පුළුවන් බඩු මොනවද තියෙන්නේ කියල,
    රත්ති 1KG එකක් ම 950.. එතනම rs 1000 ක් ඉවරයි,
    පොල් ගෙඩියක් rs 50 - 60යි

    කෑම බිම වල විතරක් නෙමේ, කඩේ ගන්න තියෙන හැම බඩුවක් ම, අපි ගන්න හැම සේවාවක් ම බදු ගහල භාණ්ඩ සහ සේවා වල මිල අහස උසට වැඩි වෙලා යකෝ තියන්නේ. Highway, airport හැදුවට මදි මිනිහෙක්ට රුපියල් 1000 කින් ගන්න පුළුවන් භාණ්ඩ සහ සේවා ප්‍රමාණය වැඩි කරන්නේ නැතිව.
    අන්තිමට අපිට rs 10 000 හේ නෝට්ටු තමා bus එකේ 10 යේ ටිකට් එක ගන්නත් දෙන්න වෙන්නේ.

    මම කියන්නේ නැහැ රනිල්ට හොද ආර්ථික සැලැස්මක් තියෙනවා කියල. එත් මම කියන්නේ මේ රටේ දැන් මේ තියෙන බදු ප්‍රමාණය අඩු කරලා, ඇමති මණ්ඩලය අඩු කරලා, මිනිහෙක්ට කාල බිල ඇදල ඉන්න පුළුවන් වාතාවරනයක් හදන්න කියල :dull::dull:

    Dan mu ubata kiyai elawulu waga karana,pol wawanna kiyala..:lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව්.. ඒ වගේම එකක් තමයි.. දැන් පුතාට සනීප ද? උබ නම් ෂුවර් එකටම නිල් බලකායේ ගොට්ටෙක්.. ඔහොමම කඩේ පලයන් තව ටික කාලයක්.. ජොබ් කට්ටක් දෙයි නාමල් ලොක්කා.. උබල වගේ උන් ඕනි තරම් දැකල තියනවා මම.. එක අතකට උබලත් වැරදි නෑ.. තමන්ගේ වාසියටනේ මේ ආණ්ඩුවේ රෙදි හෝදන්නේ.. හැබැයි මීට පස්සේ වැදගත් මාතෘකාවක් ගැන ත්‍රෙඩ් දාන්න එපා පුතා ඒවාට ලැබෙන ප්‍රතිචාර කියෙව්වට තේරෙන්නේ නැත්නම්..

    පව් බන් කොල්ලගේ හිත රිදුනද මන්ද..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    දැනට රේප් කපපු හැමෝටම ගොඩක් ස්තුතියි...
    වෛරී දේශපාලනයෙන් ඈත් වෙන්න.. එවිට ඔබටත් සත්‍ය පෙනේවි....
    :yes:

    Eka ube mahinda lokkata kiyapan.SF wa hire damme adare wadi kamatada?:lol: