unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් අයියේ එත් ඕගොල්ලෝ රනිල් ලොක්කට බනින එකනම් අව්ල්.. රනිල් ගේ එහෙම අවුලක් na.. උඹලට මෝල්...

    මොනාද මල්ලි ඔයලගේ කතවත් ඔයලගෙ වැඩ වගෙමයි.....අපි අහන්නේ ඒකක් ඔයාලා කියන්නේ ඒකක්, කෙරන්නේ තව ඒකක්... අනික අපි UNP නෙමෙයි... අපි රනිල් ට බනින්නේ නම් නැ... අපි කතා කෙරන්නේ පෙන්න තියෙන දෙවල් ගැන.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    sirawata ban. dan chande denna kiyala ekek naha ban :(
    igana gaththa ekek naha othana chande denna kiyala :( :(
    dukai ban lankawata wela thiyena de dakkama :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටෙ ළමයිගේ අනාගතේ කාලා .... තමුන්ගේ ළමයට Lamborgini දෙනවා.

    sirawata..
    man JVP newe. e unata ara Anuraya ahanawa wage "Anith Lamai Lamai Neweda?"

    උබලට පිස්සුද බන් මේ වගේ ගොනෙක් එක්ක දෙshaපලානේ කතා කරන්න.
    මුස්ලිම් උන් කුරනෙන් අන්දවෙලා වගේ මුන් මහින්ගෙන් අන්ද වෙලා.
    මහින්ද මුගේ අම්මට හුකල ගියත් මු ඕක නවත්ත්න්න් නැහැ. ඒ නිසා කට පියන් ඉදපල්ලා ගොන්නු එක්ක කතා නොකර
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    6ehqqb.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබලට පිස්සුද බන් මේ වගේ ගොනෙක් එක්ක දෙshaපලානේ කතා කරන්න.
    මුස්ලිම් උන් කුරනෙන් අන්දවෙලා වගේ මුන් මහින්ගෙන් අන්ද වෙලා.
    මහින්ද මුගේ අම්මට හුකල ගියත් මු ඕක නවත්ත්න්න් නැහැ. ඒ නිසා කට පියන් ඉදපල්ලා ගොන්නු එක්ක කතා නොකර
    sira ban. eth mewa dakkama katha karannamai hithenne. me amathi waru kiyana katha balapan. iskole yana lamainta boru kiyala andanawa wage mun surangana katha kiyanne. ekek kiyala thibba playersla kalin dawase ra facebook yanawalu. e nisa play karanna fitness nahalu. ekalu cricket match parada une. mun mona hithagenada ban mewa kiyanne? minissu gonnu kiyala hithagenada? e wagema thama me hukaris kayana kathawath. namal gothayata lamborgini aran dunnama rate lamainge anagathe kela wenawada kiyala.. :angry:
     
    ත්රුමක් නැහැ බන්. ඕකුන්ට ජොබ් කට්ටක් දීල තියෙන්නේ ඕකට තමයි
     
    Adu manasika lamai ban ...Paw ... :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම UNP නේමෙයි...මට නම් සල්ලි ප්‍රශ්න නැ .... දවසට කිදෙනෙක් එනවද ජොබ් හොයලා.... පාරේ යද්දි කොච්චර ඉන්නවද බත් ඒකක් කන්න සල්ලි නැති මිනිස්සු.... මෙව්ව දකිද්දි රිදෙනවා සහො... කන්න නැතුව කුනු බක්කි වලින් කන ළමයි කොච්චර ඉන්නෙවද.... තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.... උම්බලට ඇයි මෙව පෙන්නෙ නැත්තෙ.... ‍නිල් පාට ෆිල්ටෙර් ඒකක් දාලද ලොකෙ දිහා බලන්නෙ???උම්බේයි මගේයි බඩ පිරුනම හරිද?..

    බත් එකක් කන්න සල්ලි නැති වෙලා තියෙන්නෙ උන් උන්ගෙ ජීවිත වරද්ද ගත්ත නිසා‍‍‍... ඒකට ආණ්ඩුවට බැනල වැඩකුත් නෑ විපක්ෂෙට බැනල වැඩකුත් නෑ... මම දන්න තරමින් නම් මෙච්චර ටවුන් ‍එකේ ඉන්නව කුණු බක්කියෙන් කන ලමයෙක් නම් ඇහැට දැකල නෑ මොන ආණ්ඩුව තියෙද්දිවත්... අනික මම නම් හිතන්නෙ නෑ කුණු බක්කියෙන් කන ලමයෙක් දැක්ක‍ොත් කඩේකින් බනිස් ගෙඩියක් අරන් දෙන්නෙ නැති සිංහලයෙක් හොයාගන්න පුළුවන් වෙයි කියල...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එතකොට මේ ලගදී කටු ගෙට පැනලත් ඒකෙ බඩු වලට විද්දේ ප්‍රේමදාසගේ අවතාරේ වෙන්ඩ ඇති නේද අයුබෝන්??:lol::lol:

    අවතාරයක් වෙන්න වත් පින තිබ්බොත් ඇති‍‍... කරපු වැඩ වල හැටියට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මල් බබා අන්ඩුවට කඩෙ යනවම් ඔකොම එකයි කියන්න එපා.
    ඔක අර නානසාරය එහෙට මෙහෙට පැන්න හාමුදුරුවො ටික පැත්තට ගන්න දුන්නු ටොක.
    කඩෙ යන්න්න කලින් ජන්නදිපතිවරන සිඩි එක බලපන් එකෙ තියෙන ඉන්ස්ට්‍රක්ශන් වලට කඩෙ පලයන්.
    නිකන් වල් පල් කියල චන්ද කඩා ගන්න එපා

    :D :yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    උබලට පිස්සුද බන් මේ වගේ ගොනෙක් එක්ක දෙshaපලානේ කතා කරන්න.
    මුස්ලිම් උන් කුරනෙන් අන්දවෙලා වගේ මුන් මහින්ගෙන් අන්ද වෙලා.
    මහින්ද මුගේ අම්මට හුකල ගියත් මු ඕක නවත්ත්න්න් නැහැ. ඒ නිසා කට පියන් ඉදපල්ලා ගොන්නු එක්ක කතා නොකර

    අයියට නම් ගොඩක් රිදුන පාටයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටහිකෙයි :rofl: කලින්ම කඩේ යන්න පටන් අරන් :P

    කලින් වැඩි නැද්ද?:rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    sira ban. eth mewa dakkama katha karannamai hithenne. me amathi waru kiyana katha balapan. iskole yana lamainta boru kiyala andanawa wage mun surangana katha kiyanne. ekek kiyala thibba playersla kalin dawase ra facebook yanawalu. e nisa play karanna fitness nahalu. ekalu cricket match parada une. mun mona hithagenada ban mewa kiyanne? minissu gonnu kiyala hithagenada? e wagema thama me hukaris kayana kathawath. namal gothayata lamborgini aran dunnama rate lamainge anagathe kela wenawada kiyala.. :angry:

    ත්රුමක් නැහැ බන්. ඕකුන්ට ජොබ් කට්ටක් දීල තියෙන්නේ ඕකට තමයි

    Adu manasika lamai ban ...Paw ... :(

    මැතිවරණ ප්‍රතිපලය අවහමත් ඕකම කියන්න... හරි සතුටුයි රනිල් අයියගේ මල්ලිලා දැක්කම...
    පුතේ රට කියන්නේ එලකිරිය නෙවෙයි.. එළකිරියේ හතර පස් දෙනෙක් මහින්දට මඩ ගැහුවට අපි තරහ නෑ අයියේ... මේ එලකිරියියේ උඹලා කියන දෙවල් බලාගෙන කිසිදෙයක් නොකිය පැත්තකට වෙලා ඉන්න එවුන් කොච්චර ඉන්නවද??? උන් උඹලට කියන්නේ නැත්තේ උඹලට කියලා වඩා නෑ කියලා... ලේ කොලපාට උනාම ඔහොම වෙනවා..
     
    • Like
    Reactions: cybernalin
    Feb 3, 2014
    860
    125
    0
    unp එකට මේක කොහොමත් තීරණාත්මක මැතිවරණයක්.. unp ඒක මේ මැතිවරණයට දගලන්නේ ඇයි??? ඒ මොකක්වත් නිසා නෙවයි... unp ඒක දන්නවා මේ පාර මහින්ද දින්නොත් 2020 ජනාධිපතිවරණය ට කියන්න සටන් පාඨයක් නැති වෙයි කියලා.. මොකාද 2020 වෙද්දී unp එකට ඉරිසියාවේ පැලිලා මැරෙන්න වෙන්නේ...:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මැතිවරණ ප්‍රතිපලය අවහමත් ඕකම කියන්න... හරි සතුටුයි රනිල් අයියගේ මල්ලිලා දැක්කම...
    පුතේ රට කියන්නේ එලකිරිය නෙවෙයි.. එළකිරියේ හතර පස් දෙනෙක් මහින්දට මඩ ගැහුවට අපි තරහ නෑ අයියේ... මේ එලකිරියියේ උඹලා කියන දෙවල් බලාගෙන කිසිදෙයක් නොකිය පැත්තකට වෙලා ඉන්න එවුන් කොච්චර ඉන්නවද??? උන් උඹලට කියන්නේ නැත්තේ උඹලට කියලා වඩා නෑ කියලා... ලේ කොලපාට උනාම ඔහොම වෙනවා..

    ape le nam rathu pata ban. ube le nil patada?
    matanam patawal walin wadak naha ban. mata one rata hadenna. rate minissunta hodata jiwath wenna puluwan wenna. UK wala wayasa 18-20 kenek job ekak kaloth awama £5.13k gewanna one 21ta wadinam awama
    £6.50k gewanna one.
    UK National Minimum Wage rates
    lankawe oya wage deyak hadenne kawadatada? rata diyunu wenawa kiyanne parawal hadana ekata newe ban. uba wage harakekta eka therenawanam mona karanna barida.
    Ilaga parath mahindayama dinnoth eken therenne rate bahutharayak mandabuddika thathwayen pelena bawai. ita passe aurudu 5kin ubalatama therei kela una neda kiyala.
    ethakota ithin parakku wadi ban :no::no:
     
    ethakota ithin parakku wadi ban
    :no::no:
    තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි
    රටත් හැදුවනේ කියලා....
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මමත් රාජපක්ෂලා කරන හැම දෙයක්ම හරි කියල පිළිගන්නෙ නෑ.. ඒත් මිනිහ යුද්ධෙ ඉවරකරපු එක නිකන් කින්ඩියට අරන් කතා කරන්න එපා බන්.:no: "අවුලක් නෑ, යුද්ධෙ දිනන්නෙ" කිව්වට බන් උබලට අද නිදහසේ එහෙම කියන්නවත් ඉඩක් ලැබිල තියෙන්නෙ මිනිහ යුද්ධෙ ඉවර කරපු නිසා නෙමෙයිද? ඕක තේරෙන්නෙ අපි වගේ එවුන්ට නෙමෙයි බන්, යුද්ධෙ හින්ද අවුරුදු ගානක් බැට කාපු, උදේ වැඩට යන අම්මල තාත්තල බෝම්බ වලට අහු වෙලා හවසට මිනී පෙට්ටියෙන් ගෙදර එන්න වෙච්ච පවුල් වල මිනිස්සුන්ට තමයි. ඒ කාලෙ අපේ අම්මල තාත්තල වැඩට ගිහින් ගෙදර එනකන් කොච්චර බයකින්ද බන් අපි හිටියේ, හදිස්සියෙවත් කොලබ බෝම්බයක් පුපුරලා කියල නිව්ස් වල කිව්වොත් ඇගේ ලේ ටික වතුර වෙලා යනව. මම කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙමෙයි, කවුරු බලයට ආවත් තමන්ගෙ මඩිය පුරෝ ගන්නව. ඒක මොකා ආවත් වෙනස් වෙන්නෙ නෑ. ඒත් යුද්දෙ ඉවර කරපු එකටනම් මම මහින්දයට ඇත්තටම ගරු කරනව. මොකෝ, කරුමෙට හරි 2005 රනිල් ජනාධිපති උනානම් අද ලංකාව කියල අපිට ඉතුරු වෙන්නෙ මාලදිවයින වගේ කෑල්ලක්....
     
    Last edited: