unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    avatar498469_2.gif
     
    Feb 3, 2014
    860
    125
    0
    මල්ලි උඹේ මොලේ තියෙන්නෙ පුකේද බලපන්:lol::lol::lol:


    කො බං මු තව ටිකකින් හොයාගන්නවත් නැති වෙවි පව් බං :lol::yes::lol:

    කවුද බං මේ හැම එකාටම අයියේ ප*යේ ගාන පොන්ටියා......

    muta wecha deyak na bn... ea patta talk wagayak tibba ne

    raja madure redi apullanna gihin ada :rofl:
    අයියලත් අපි ගෙදර නැතිවෙලවට ගෙදරට ඇවිල්ල අපිට බැනලා නිකන් ලොකු කතා කියල යනවා නේද???? ලුලා නැති වලට කනයා පණ්ඩිත යාළු... :P
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     
    Feb 3, 2014
    860
    125
    0
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
    එලකිරියේත් හිටියා සිරිපාල... ඒ සිරිපාලට වෙච්ච දේම තමයි මේ සිරිපාලටත් වෙන්නේ...:rofl: :rofl: :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුතේ අම්මාට කියන්න මම ගෙදර ආවා කියලා.... මම උඹේ තාත්තා....

    උඹ පුංචි කාලේ ජංගි කොටයක් ගහගෙන මිදුලේ කෝම්පිට්ටු හදනකොට ගමේ ප්‍රාදේශීය සභාවේ අට පාස් නැති ලොකු මන්ත්‍රී ගොල්ලෝ චන්දෙ කාලෙට කැන්වසින් යනගමන් ගෙදරට ගොඩවෙලා උඹට ඔහොම කියල තියනවා නේද .... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    monawa unath thanhawa thamai mahindata tiyenne, thanhawa, balaya thiyane minisekuta balaya tiyena hinda ekata abbahi wela inne, Monawa unath kauru awath mata one Ape rata vancha piliganeemak tiyena ratak wenna, ekata ekama wisuduma thamai ratata adaraya tiyena minissu gena kalpana karana mahathmayek ape ratata ewanawa kiala prarthana karamu