ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
එත් දැන් මේ හොරකන් කරගෙන යන විදිහට අපිට 2020 හිගා කන්න තමා වෙන්නේ. රත්ති 1 KG එකක් 950 ක් බන්..

අම්මලා , නංගිලා , අක්කලා රේප් කරලා , තාත්තලා , අයියලා , මල්ලිලා මරල දානවට වඩා හිඟා කන එක සැපයි නේද පුතේ ?![]()

�2Â5�2Ç6�2É4�2Ç6�2È1�2É9 , �2Æ9�2Â2�2Ä8�2Ê2�2È1�2É9 , �2Â5�2Ä6�2É4�2Ä6�2È1�2É9 �2Ç9�2Ë0�2Ç2�2É4 �2Ä6�2Ç9�2È1�2É9 , �2Æ5�2É9�2Æ5�2É4�2Æ5�2È1�2É9 , �2Â5�2Ç8�2Ê2�2Ç8�2È1�2É9 , �2Ç6�2È1�2É4�2È1�2Ê2�2È1�2É9 �2Ç6�2Ç9�2È1 �2Æ7�2É9�2Æ9�2È4�2Å9 �2È4�2Æ1�2É9 �2È8�2Ê2�2Å1�2É9 �2Ä6�2Æ9 �2Ã7�2Ä6 �2È7�2Ê0�2Ç2�2Ç8�2Ê2 �2Æ9�2Ë0�2Æ7 �2Ç2�2Ê4�2Æ5�2Ë0 ?![]()

sampurna aththa ban, my3 fonseka tharam wath chanda ganne na balahanko !!


unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...
අවුරුදු 5 කට කලින්....
(එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....
හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....
unp-කට පුකේ ගහගත්තා...
එදායින් වසර 5 කට පස්සේ...
(අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)
එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
තව වසර 5ක් යනකොට...
රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....
හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ....![]()
![]()
ජය වේවා....
රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...
අම්මලා , නංගිලා , අක්කලා රේප් කරලා , තාත්තලා , අයියලා , මල්ලිලා මරල දානවට වඩා හිඟා කන එක සැපයි නේද පුතේ ?![]()
රෙද්ද තමා රනිල හිටියනං යුද්දේ දිනන්නේ ලංකාවට case එකක් වැටෙන්නේ නැති විදිහට. මහින්දය ඇවිත් ආතක් පාතක් බලන්නේ නැතුව ගහගෙන ගහගෙන ගියා. ඒක අවුලක් නැ. එහෙම උන එකත් හොදයි. හැබැයි දැන් ජාත්‍යන්තරයෙන් දෙන ආතල් එක පේනවනේ ගහපු ගැහිල්ලට. රනිල හිටපු කාලේ උ මොලෙන් ගේම ගහල ගියේ. කරුනලව කඩල මහින්දයට වැඩේ ලේසි කරලා ගියේ. මහින්ද ඇවිත් කරේ ගහල ඉවරයක් කරලා දාපන් කියන එක. ෆොන්සේකලා plan හදල ගහල army එකේ කොල්ලෝ මැරිලා බේර ගත්ත රට මේක. අරු ඇවිත් මන් තමා යුද්දේ ඉවරකලේ කියල ඔක්කොම ගෞරවේ උ අරගෙන ෆොන්සේකගේ නිල ගලෝල කරපු මගඩිය ඔලුවක් තියන ඕනි එකෙක්ට තේරෙනවා. උබල වගේ උන් තමා හිතන් ඉන්නේ මහින්ද තුවක්කුවක් අරන් ගිහින් rambo movie එකේ වගේ තනියෙන් ඔක්කොටම වෙඩි තියල හෙන කැපකිරීමක් කරලා රට බේරුවා කියල. ඊට පස්සේ උබල වගේ උන්ගේ ඔලුව පුරෝලා රනිල කොටියට support කියල ගොබ්බයො ටික අන්දලා හොදට නටෝනවා තාමත්. හර්ෂ economy ගැන කතා කරද්දී බැසිල්ලා නැගිටලා යනවා අහන් ඉන්න බැරුව. UNP උන් එන්නේ උබවගේ උන්ට ලොකුවට building ගහල පාරවල් හදල රට හොරෙන් ණය කරන සංවර්දනයක් පෙන්නන්න නෙවේ අදායම නග්ගල ණය පොලී ගෙවල profit තියන gov එකක් හදල එව්වගෙන් සංවර්දන ව්‍යාපෘති කරන්න. ණය පොලී ගෙවල profit තියන system එකක් හැදුවට උබ වගේ උන්ට ඒවා එච්චර දැනෙන්නේ නෑ. උබලට ඕනි ණය වෙලා හරි කමක් නෑ හෙන තඩි building, lane 6යේ highway, උසම කුළුණු. ඔය වගේ එව්වා තේරුන් ගන්න prof. වෙන්න ඕනි නෑ. දෙයක් පුළුල්ව දකින්න ඉගෙන ගත්තනං හොදටම ඇති