unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens

ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
එත් දැන් මේ හොරකන් කරගෙන යන විදිහට අපිට 2020 හිගා කන්න තමා වෙන්නේ. රත්ති 1 KG එකක් 950 ක් බන්..:angry::angry::angry:

අම්මලා , නංගිලා , අක්කලා රේප් කරලා , තාත්තලා , අයියලා , මල්ලිලා මරල දානවට වඩා හිඟා කන එක සැපයි නේද පුතේ ? :(
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අම්මලා , නංගිලා , අක්කලා රේප් කරලා , තාත්තලා , අයියලා , මල්ලිලා මරල දානවට වඩා හිඟා කන එක සැපයි නේද පුතේ ? :(

Sonnayek novi idapn.yudde iwarai .dan higa kannada kiyanne.itn news balapan thawa.mole dalulai.jaya wewa :yes:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
�2Â5�2Ç6�2É4�2Ç6�2È1�2É9 , �2Æ9�2Â2�2Ä8�2Ê2�2È1�2É9 , �2Â5�2Ä6�2É4�2Ä6�2È1�2É9 �2Ç9�2Ë0�2Ç2�2É4 �2Ä6�2Ç9�2È1�2É9 , �2Æ5�2É9�2Æ5�2É4�2Æ5�2È1�2É9 , �2Â5�2Ç8�2Ê2�2Ç8�2È1�2É9 , �2Ç6�2È1�2É4�2È1�2Ê2�2È1�2É9 �2Ç6�2Ç9�2È1 �2Æ7�2É9�2Æ9�2È4�2Å9 �2È4�2Æ1�2É9 �2È8�2Ê2�2Å1�2É9 �2Ä6�2Æ9 �2Ã7�2Ä6 �2È7�2Ê0�2Ç2�2Ç8�2Ê2 �2Æ9�2Ë0�2Æ7 �2Ç2�2Ê4�2Æ5�2Ë0 ? :(

Sonnayek novi idapn.yudde iwarai .dan higa kannada kiyanne.itn news balapan thawa.mole dalulai.jaya wewa :yes:
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    යකෝ පාරවල් හදන්න බෑ කිව්වේ ආර්ථිකේ නග්ගල gov profit තියල ඒ profit වලින් පාරවල් හදල සංවර්දනය කරන එක ගැන. නය අරන් පාරවල් හදන්න ඕනිනං ජනාදිපතියෙක් ඔනියයි. මට දියන්කෝ නය ගත්ත එව්වා මන් tender කැඳවල පාර හදල පෙන්නන්කෝ. ඕක මහා ලොකු scene එකකයි. රෙද්ද තමා සංවර්ධනේ :lol:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි... :D
    අවුරුදු 5 කට කලින්....
    (එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....:angry:
    හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....:yes:
    unp-කට පුකේ ගහගත්තා... :P

    එදායින් වසර 5 කට පස්සේ...
    (අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
    හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)

    එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
    තව වසර 5ක් යනකොට...
    රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....:yes:

    හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ.... :P :rofl: :P
    ජය වේවා....
    රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...

    jayawewa............. ‘සෑම ශත වර්ෂයකම එක්තරා අවස්ථාවක් එනවා අපේ රට පාවාදීම සඳහා හෝ ආක‍්‍රමණය කිරීම සඳහා හෝ යම් බලවේග ක‍්‍රියාත්මක වන. 1505, 1715, 1815 හා 1915 එවැනි අවස්ථාවන් ලෙස හඳුනා ගත හැකියි. දැන් එළඹී ඇත්තේ 2015 යි. ඒ සෑම අවස්ථාවකම අපේ රට අරාජික කරවන, දේශීයත්වය, වටිනාකම් හා හර පද්ධතීන් යටපත් කරවන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වූ අයුරු දැක ගත හැකියි. අද අපි මුහුණ දී තිබෙන දේශපාලන යථාර්ථය කියන්නේ, ඒ විදිහට ශතවර්ෂයකට වතාවක් අපේ රට අගාධයට ඇද දැමීම සඳහා එන ඒ වැඩපිළිවෙළේ මේ ශතවර්ෂයේ උද්ගමනය කියලා අපට හිතන්න වෙනවා.

    මහින්දගේ ජය නියතය,,,,,,,,ඔය උණුසුම සතියක් පවතී,,,,,,,,,
    ,,,,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    අම්මලා , නංගිලා , අක්කලා රේප් කරලා , තාත්තලා , අයියලා , මල්ලිලා මරල දානවට වඩා හිඟා කන එක සැපයි නේද පුතේ ? :(

    රෙද්ද තමා රනිල හිටියනං යුද්දේ දිනන්නේ ලංකාවට case එකක් වැටෙන්නේ නැති විදිහට. මහින්දය ඇවිත් ආතක් පාතක් බලන්නේ නැතුව ගහගෙන ගහගෙන ගියා. ඒක අවුලක් නැ. එහෙම උන එකත් හොදයි. හැබැයි දැන් ජාත්‍යන්තරයෙන් දෙන ආතල් එක පේනවනේ ගහපු ගැහිල්ලට. රනිල හිටපු කාලේ උ මොලෙන් ගේම ගහල ගියේ. කරුනලව කඩල මහින්දයට වැඩේ ලේසි කරලා ගියේ. මහින්ද ඇවිත් කරේ ගහල ඉවරයක් කරලා දාපන් කියන එක. ෆොන්සේකලා plan හදල ගහල army එකේ කොල්ලෝ මැරිලා බේර ගත්ත රට මේක. අරු ඇවිත් මන් තමා යුද්දේ ඉවරකලේ කියල ඔක්කොම ගෞරවේ උ අරගෙන ෆොන්සේකගේ නිල ගලෝල කරපු මගඩිය ඔලුවක් තියන ඕනි එකෙක්ට තේරෙනවා. උබල වගේ උන් තමා හිතන් ඉන්නේ මහින්ද තුවක්කුවක් අරන් ගිහින් rambo movie එකේ වගේ තනියෙන් ඔක්කොටම වෙඩි තියල හෙන කැපකිරීමක් කරලා රට බේරුවා කියල. ඊට පස්සේ උබල වගේ උන්ගේ ඔලුව පුරෝලා රනිල කොටියට support කියල ගොබ්බයො ටික අන්දලා හොදට නටෝනවා තාමත්. හර්ෂ economy ගැන කතා කරද්දී බැසිල්ලා නැගිටලා යනවා අහන් ඉන්න බැරුව. UNP උන් එන්නේ උබවගේ උන්ට ලොකුවට building ගහල පාරවල් හදල රට හොරෙන් ණය කරන සංවර්දනයක් පෙන්නන්න නෙවේ අදායම නග්ගල ණය පොලී ගෙවල profit තියන gov එකක් හදල එව්වගෙන් සංවර්දන ව්‍යාපෘති කරන්න. ණය පොලී ගෙවල profit තියන system එකක් හැදුවට උබ වගේ උන්ට ඒවා එච්චර දැනෙන්නේ නෑ. උබලට ඕනි ණය වෙලා හරි කමක් නෑ හෙන තඩි building, lane 6යේ highway, උසම කුළුණු. ඔය වගේ එව්වා තේරුන් ගන්න prof. වෙන්න ඕනි නෑ. දෙයක් පුළුල්ව දකින්න ඉගෙන ගත්තනං හොදටම ඇති
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...

    මුන්ට ඕවා කියල වැඩක් නෑ බන්.. මුන් හිතන් ඉන්නේ මහින්ද තනියම යුද්දේ දින්නා කියලා.. ඔය මොකා හිටියත් හමුදාවේ කොල්ලෝ ටිකයි හමුදාවේ ලොක්කෝ ටිකයි හිටියේ නැත්නම් දිනයි මෙන්න කියල.. මහින්දය යුද්දේ දිනලා දුන්න නිසා කළගුණ සලකන්න කඩේ යන මේ අයියලාට මතකද දන්නේ නෑ යුද්දෙට සැහෙන්න මහන්සි උන හමුදාපති කෙනෙක් හිටියා ඉස්සර.. ඒ මනුස්සයත් මහින්දට වඩා යුද්දෙට වැඩ කළා.. එයාටත් කඩේ පලයල්ලකෝ..

    හරි මහින්ද තනියම යුද්දේ දින්නා කියමුකෝ.. දැන් මුන් කියන්නේ "පන බේරගත්ත නිසා හැමදාම රේප් කරාට කමක් නෑ" වගේ කතාවක්නේ.. මහින්ද ජනාධිපති වශයෙන් යුද්දේ දින්නා.. එක ගොඩාක් හොදයි.. නමුත් එතනින් එහාටත් ජනතාවට ඉටුවෙන්න ඕනි වගකීම් තියනවා රටේ නායකයෙක් උනාම.. පවුලම ගොඩ දදා ඉදල හරියන්නේ නෑ.. අන්න ඒ ටික ගැන තමයි මෙතන තියන ප්‍රශ්නේ.. පාරවල්, වරායවල් වලට වඩා මිනිස්සුන්ගේ ජිවන තත්වය ඉහල දාන්න දෙයක් කරා නම් ඒ කවදාවත් මෙහෙම මහින්දව එලවන්න හදයි ද? highway වල යන්න, වාහන ගන්න, පිට රට යන්න කලින් මිනිස්සු කාල ඇඳල ඕනි.. රටේ ඉහල පැලැන්තියේ 20%ක් වෙන අය රටේ ආදායමෙන් 56%ක් බුක්ති විඳිනකොට රටේ දුප්පත් පොහොසත් බේදය කොච්චර ලොකුයි ද කියල හිතල බලපල්ලා.. තමන් ගැන හිතනවා වගේම අනුරාධපුර පොළොන්නරුවේ හේන් ගොවියා, වතුකරේ තේ දළු කඩන අම්මලා, පිටකොටුවේ නාට්ටාමිලා ගැනත් හිතපල්ලා.. එතකොට තේරෙයි මේ ජනතා නියෝජිතයාගෙන් වෙන්න ඕනි ලොකු වගකීමක් ඉෂ්ට වෙලා නෑ කියලා..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......

    කමක් නැ...

    :lol::lol::lol: