UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජනාධිපති හම්බුන වෙලාවක අහල බලපන්.අනික උබ මොකටද අන්නුන්ගෙ ඇට ගැන හොයන්නෙ?? :lol::lol::lol: පොනිලගෙ කුක්කොනෙ,පොනිල වගේම &න්න ඇති-හොදටම රිදෙයි :cool::cool:

    ලොල් මම ඕව අහන්න යන්නේ නෑ. පොර හම්බඋනාම නිකන් විස්තර අහනවා විතරයි. මම හිතුව උඹ වගේ ඉතා සමීපව ඉන්න එකෙක් දන්නවා ඇති කියල. සාමාන්යෙන් පුකලෙවකනඋන්තමයි ඕක දන්නේ හරියටම.

    ලොල් මම කොහොමද බං පොනිලගේ කුක්කෙක් වෙන්නේ උබ මාව දන්නවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය රිදුනෙ ලස්සනට පොනිලගෙ කුක්කෙකුත් නෙමේලු හරිම ලොල් සහගතයි.
    ලොල් මම කොහොමද බං ඉතා සමීපව ඉන්නෙ උබ මාව දන්නවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය රිදුනෙ ලස්සනට පොනිලගෙ කුක්කෙකුත් නෙමේලු හරිම ලොල් සහගතයි.
    ලොල් මම කොහොමද බං ඉතා සමීපව ඉන්නෙ උබ මාව දන්නවද?

    උබ මාලඹේ නේ ඉන්නේ
    sවිමලෙ උඹලගේ නෑයෝ නේද
    ඇයි බං උඹ රජවාසල ගූ කන හැටියට අපි හිතුව උඹ විමලෙ වගේ සට්ටන් රාල කෙනෙක් කියල.

    දැන් උඹේ තියරියේ හැටියට උඹ මොකක්හරි කිව්වම රිදෙන්නේ නම් උ පොනිල කුක්කෙකි. මාරු තියරිය ඕයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බලාපියවු මොඩ unp කුක්කනෙ.මම පොනිල ගැන කියන ඒවට උබල නොකවුට්. උත්තරයක් දී ගන්ඩ බැ/ඔන්න ඔක තමා පොනිලට වෙන්නෙ මහ චන්දෙකදි.

    ඔතන යන්නෙ මේකයි රට කොටියට පුදපු රනිල්ද??? රට කොටියගෙන් බේර ගත්ත මහින්දද???

    ඔච්චරයි පොනිල කෙලින්ම ලිදේ.:P:P

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් බලාපියවු මොඩ unp කුක්කනෙ.මම පොනිල ගැන කියන ඒවට උබල නොකවුට්. උත්තරයක් දී ගන්ඩ බැ/ඔන්න ඔක තමා පොනිලට වෙන්නෙ මහ චන්දෙකදි.

    ඔතන යන්නෙ මේකයි රට කොටියට පුදපු රනිල්ද??? රට කොටියගෙන් බේරගෙන කොටියට වඩා විනාස කරපු ගත්ත මහින්දද???

    ඔච්චරයි පොනිල කෙලින්ම ලිදේ.:P:P

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් බලාපියවු මොඩ unp කුක්කනෙ.මම පොනිල ගැන කියන ඒවට උබල නොකවුට්. උත්තරයක් දී ගන්ඩ බැ/ඔන්න ඔක තමා පොනිලට වෙන්නෙ මහ චන්දෙකදි.

    ඔතන යන්නෙ මේකයි රට කොටියට පුදපු රනිල්ද??? රට කොටියගෙන් බේර ගත්ත මහින්දද???

    ඔච්චරයි පොනිල කෙලින්ම ලිදේ.:P:P

    තවත් සන්ධානේ යල් පැනපු මාධ්‍ය ප්‍රදර්ශනයක් පමණයි. උඹලට වෙන ලේබල් ඇත්තෙම නැද්ද බන් කොටි, යුද්දේ ඇරෙන්න? මෙව්වා දැන් හෙන පරණයි බන්. Bring Something more Creative. මෙව්වා හෙන බෝරින් ටොපික්ස් බන්. ඔව්වා හොඳයි උඹලටම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම් ඔනෙ ඔට්ටුවක් අල්ලනව රනිල් කිසිම දවසක මේරටේ ජනාධිපති වෙන්නෙ නැ.:):):)

    රනිල් ඔච්චර වැඩර් නම් ගිය පාර ෆොන්සේකව දාල ශේප් උනේ මොකද??:rofl::rofl:

    ෆොන්සේක දෙයියො,ජාතික වීරය,ඉල්ලුවොත් &කත් දෙනව කිය කියා හිටපු මේකෙ ඉන්න ගොබිලොම දැන් ෆොනියට හෙන ගැහුවත් මීක් නැ, ඔනෙ වෙලාවට අදින්නම් ෆොන්සේකගෙ මේකෙ හිටපු ගොලයන්ගෙ කෙරුවාවක් ඔහොම යන්කො.:P:rofl:

    ගිය පාර ෆොන්සේකව බිල්ලට දිල ගේ මුල්ලට වෙලා හිටපු පොනිල මේ පාර පොර වෙන්ඩ දගලනව,:rofl::rofl:
    ගිය පාර ෆොන්සේකට දෙයියො කියාගෙන හිටපු ගොබ්බයො ටික,මේ පාර පොනිලට දෙයියො කියන්ඩ පටන් ගනි.:P:P

    හැබැයි එක දෙයක් මතක තියා ගනිල්ල පොනිල කියන්නෙ මහින්ද ජනාධිපතිතුමා ඉස්සරහ දෙකයි පනහෙ සුනකයෙක් විතරයි, :):)පොනිලට මහින්ද එක්ක හැරෙන්ඩවත් පුලුව්න්ද??? දැන් ඉතින් මේකෙ ඉන්න ගොබ්බ unp මොඩයන්ට හොදටම රිදෙයි, ඒත් ඇත්ත තිත්තයි,පොනිලට දිනන්ඩ බැ කවදාවත්.:no::no::no::no::no:
    රනිල් පැත්තකින් තිබ්බොත් ඊලඟ පාර උඹේ රජා ගෙදර යනව. ඒක පිලිගන්නවද?:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් බන් ආයෙ වෙන ටේප් ඔනෙ නැ,ඔය ටෙප් එකම ඇති හොදටම, ඔක දාපු ගමන් පොනිලයි,ගොලයො රොත්තයි ලිදේ,කොහොම උනේ නැ කියන්ඩද.:P:P:P
    2005 කොටි උතුරු නැගෙනහිර චන්දෙ දාන්න දුන්න නැති නිසා මහින්ද දිනුවෙ. :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තවත් සන්ධානේ යල් පැනපු මාධ්‍ය ප්‍රදර්ශනයක් පමණයි. උඹලට වෙන ලේබල් ඇත්තෙම නැද්ද බන් කොටි, යුද්දේ ඇරෙන්න? මෙව්වා දැන් හෙන පරණයි බන්. Bring Something more Creative. මෙව්වා හෙන බෝරින් ටොපික්ස් බන්. ඔව්වා හොඳයි උඹලටම.

    :rofl::rofl:

    කොටි නැති කලා කියලා රට කනකොට මුන්ට අව්දන්න්ද කියන්නේ
    මුන් දැන් කොටින්ට වඩා රටට පිළිලයක් වෙලා එවරයි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුක්කා ස්වයං වින්දනේ යෙදෙනවා... හැමදාම කියන වචන සෙට් එක කියෝලා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :rofl::rofl:

    කොටි නැති කලා කියලා රට කනකොට මුන්ට අව්දන්න්ද කියන්නේ
    මුන් දැන් කොටින්ට වඩා රටට පිළිලයක් වෙලා එවරයි

    කොටියාගෙන් පස්සේ රට කන උන් තමයි මේ සන්ධානේ. ඒක අපේ රටේ බහුතර බූරු බත් කන හරක්ට තේරෙන්නේ නෑ. තේරෙනකොට පරක්කු වැඩි. එදා පාර්ලිමේන්තුවේ විපක්ෂේ අහනවා ජනාධිපත්ගේ දවසක වියදම මෙච්චරයි කියලා දිනේෂ් කියනවා එක රටේ මහජනතාව ජනාධිපතිගේ වැඩ ගැන පැහැදිලා ඒවා පිළිගත්ත නිසා ලු ඔච්චර ගානක් මහජනතාවගේ සුභසිද්දියට වැඩ කරන්න ඕනේ උනාම වැය කරන්න වෙනවලු. ටහිකෙයි කිව්වලු. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් සන්ධානේ යල් පැනපු මාධ්‍ය ප්‍රදර්ශනයක් පමණයි. උඹලට වෙන ලේබල් ඇත්තෙම නැද්ද බන් කොටි, යුද්දේ ඇරෙන්න? මෙව්වා දැන් හෙන පරණයි බන්. Bring Something more Creative. මෙව්වා හෙන බෝරින් ටොපික්ස් බන්. ඔව්වා හොඳයි උඹලටම.
    අවුලක් නැ අපිට හොදයි තමයි.පරන ඒව හොදයි තාම මාර්කට් වෙන දේවල් කියල ඉල්ලන්නෙත් ඔය රිදිල :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් එන එක... 09-13-2014 04:26 PM wiyadam kiyanne ewa thamai gono minissunta denne

    බත් ගොට්ටේක්ට රිදිලා. ඕක දුන්න එකා මම දන්නවා.
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2005 කොටි උතුරු නැගෙනහිර චන්දෙ දාන්න දුන්න නැති නිසා මහින්ද දිනුවෙ. :dull:
    2009 උතුරෙ චන්දෙ දාලත් මහින්ද දිනුව.:dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුලක් නැ අපිට හොදයි තමයි.පරන ඒව හොදයි තාම මාර්කට් වෙන දේවල් කියල ඉල්ලන්නෙත් ඔය රිදිල :P

    ඔව් උඹලටම තමයි කිව්වත් වගේ ඔව්වා හොඳ. ඕක තව පොඩ්ඩක් ඔප දාලා පිහිදලා තියාගනින් ඉස්සරහා ජනාධිපතිවරණයට :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹලටම තමයි කිව්වත් වගේ ඔව්වා හොඳ. ඕක තව පොඩ්ඩක් ඔප දාලා පිහිදලා තියාගනින් ඉස්සරහා ජනාධිපතිවරණයට :P:P:P
    අනිවාර්යෙන් හොදට පොලිශ් කරල දීල අරිනව ඔනෙ වෙලාවට. :cool::cool::cool: ඔව උනු කැවුම් වගේ මාර්කට් ජනාධිපති වරනෙකදි බලපන්කො නැද්ද කියල අපි නොදන්න චන්ද.:P:P ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ කියල කොටියටියට පවල දුන්න එක කියනව වැඩේ ගොඩ,චන්දෙ වැටෙන්නෙ ගිඩි ගිඩි ගාල.කොහොමද විමල් කුක්කගෙ ඉදන් මැක්කට යනකන් රනිල් ගැන ගුන වයද්දි ආයෙ ඉතින් ලොල්ම තමා.:P:P:P උබල හැන්ගෙන්ඩ ගුල් හදල තියා ගනිල්ල.:rofl::rofl: