උබ ඔය කියන විදිහටම tna එකට උතුර දෙන්ඩ රනිල්ව පත් කරොත්ද හොද, මහින්දට ආසියවේ ලොකුම සල්ලි කාරය උනොත්ද හොද, කියපන් බලන්ඩ උබේ මතය??කෝකා ආවත් එන්නෙ කන්න බලාගෙන බන්. මට නම් ලන්කාවෙ දේශපාලනේ එපා වෙලා තියෙන්නෙ. රනිලා ආවොත් ටී.එන්.ඒ එකට උතුර දෙනව. මහින්දයා හිටියොත් ඌ ඉක්මනටම ආසියාවෙ ලොකුම සල්ලි කාරයා වෙනව. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව කවුරු බලයට ආවත් එකයි බන්.




යුධ ඡයග්රණය(එකත් sf හින්දා) < වංචාව ,දුෂණය,ගසාකෑම

