unp උන්ට වඩා රටට වින කරන්නේ....... මුන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    unp උන්ට වඩා රටට වින කරන්නේ....... මුන්

    මේ පොන්නයෝ සෙට් එක තමා unp උන්ට වඩා රටට වින කරන්නේ....... මුන් මහින්ද ඉන්න කම් රට කාලා කාල දැන් හිටන් ට
    හේත්තු වෙලා අපහු ඇමතිකම් කරනවා. මම දැක්ක ටීවී එකේ දැක්ක දැන් දවස් ගානක් ඉඳල මහින්ද අමරවීර කියන පකයා ටි වී වල කියනවා උන් වට එකට චන්දෙදෙන්නේ නැහැ කියල.. ඊයෙත් කිවුව.... සරත් අමුණු ගම සහයෝගය දෙනවා කියද්දීත් මු කිවුව සහය දෙන්නේ නැහැ කියල.. දැන් අපහු මුතු හෙට්ටිය කියනවා උන් සෙට් එක සහය දෙනවා ලු .... මුන් එකතු වෙලා චන්දෙ දීපු හරක් ව තමා හැම දාම අන්දන්නෙ . ජනතාව චන්දෙන් පරපු මේ හුකන්නලව අපහු ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගත්ත හිටන් තමා ජනතාවට පුකේ ඇරියේ...


    මුන්ට හෙන ගහන්න ඕනේ


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    හෙණ ගහන්න ඕනේ හිටන්ට බං . පාර්ලිමේන්තුවේ උගේ බලය තියාගන්න පරාජිතයෝ ගත්තට..