UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17874873 said:
    බයියො පෝලිමට අප්පුඩි ගහන්නෙ දලදා මාලිගාවට බෝම්බ ගහපු එකාටනෙ. ගොං බයියො :lol:

    අනේ මේ පැටියට මේකේ සිංහල පරිවර්ථනයක් දාලා දෙන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර එක සැරයක් උබ මට අන්දෝර්යිඩ් වලට app ගන්නා සයිට් එකක් දුන්නා නේද? එක දියන්කෝ අයේ..හොද ප්ලයර් එකක් කියපන්කො ෆෝන් එකට දාගන්න

    apkmania.co
    ඕක දැං update වෙන්නෙ නෑ මයෙ හිතේ :)
    සිංදු අහන්නද? Poweramp දාපං.
    ViPER4Android audio enhancement එක දාපං. කං අඩි පැලෙන්න සිංදු අහන්න පුලුවන් :)


    http://forum.xda-developers.com/showthread.php?t=2191223

    අහ් Device එක Root කරලා තියෙන්න ඕනෙ ViPER4Android දාගන්න :dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17876802 said:
    උඹෙ ඉංග්‍රීසිත් කරුණගෙ වගේම Broken English තමා. අපි නොදන්න කසුන් :rofl:

    ඉන්ග්‍රීසි බ්‍රෝකන් උනාට මොකද? ඒ අපේ මව් බස නෙමේනේ? කරුණා කියන දේ පැහැදිලිනම් එච්චරයි .:P :P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්ග්‍රීසි බ්‍රෝකන් උනාට මොකද? ඒ අපේ මව් බස නෙමේනේ? කරුණා කියන දේ පැහැදිලිනම් එච්චරයි .:P :P:P

    ඒක තමා උඹ ඉංග්‍රීසි දන්නැති නිසා Sinhala Translation එකක් ඉල්ලුවා කියලා මම දැන ගත්තා :lol:

    කොහොමද උගතගෙයි ටැක්සි ඩ්‍රයිවර්ගෙයි වෙනස? මම උඹ එවපු බොලෙට Dilscoop එකක් ගැහුවෙ :rofl:

    dilscoop.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17876856 said:
    ඒක තමා උඹ ඉංග්‍රීසි දන්නැති නිසා Sinhala Translation එකක් ඉල්ලුවා කියලා මම දැන ගත්තා :lol:

    කොහොමද උගතගෙයි ටැක්සි ඩ්‍රයිවර්ගෙයි වෙනස? මම උඹ එවපු බොලෙට Dilscoop එකක් ගැහුවෙ :rofl:

    මේව නිකන් මෝඩ ආතල් මචන් , වෙනත් භාෂාවක් දැනගැනීමම උගත් කමේ ලක්ශනයක් නෙමේ. අනික මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා ඔප්පු කරන්නත් ඕනා නේද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේව නිකන් මෝඩ ආතල් මචන් , වෙනත් භාෂාවක් දැනගැනීමම උගත් කමේ ලක්ශනයක් නෙමේ. අනික මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා ඔප්පු කරන්නත් ඕනා නේද?

    කවුද බං උඹට ටැක්සි ඩ්‍රයිවර් කිවුවෙ? එකෙන්ම හෙලා දකිනවා. :yes:

    එක කරුණකට විරුද්ධයි මචං. වඩුවෙක් වඩු කර්මාන්තය ඉගනගත්තනං ඌත් ඒ ක්ෂේත්‍රයේ උගතෙක්.
    ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියන්නෙ හොඳට රිය ධාවනය කරන්න ඉගන ගත්ත කෙනෙක්. ඔහු ඒ අංශයෙන් උගතෙක්. ඉතිං උඹත් උගතෙක්. :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17876890 said:
    එක කරුණකට විරුද්ධයි මචං. වඩුවෙක් වඩු කර්මාන්තය ඉගනගත්තනං ඌත් ඒ ක්ෂේත්‍රයේ උගතෙක්.

    මම කියන්නේ භාශාවක් දැනගත් පළියටම ඌ උගතෙක් නොවන බව , ඉංග්‍රීසි දන්න මෝඩයෝ කොච්චර ඉන්නවද? :rolleyes::rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම කියන්නේ භාශාවක් දැනගත් පළියටම ඌ උගතෙක් නොවන බව , ඉංග්‍රීසි දන්න මෝඩයෝ කොච්චර ඉන්නවද? :rolleyes::rolleyes::rolleyes:

    උගත් කමයි බුද්ධියයි පටලවගෙනනෙ කසුන් ඔයා.
    දන්න කෙනෙක්ගෙන් අහගන්න උගත්කමයි බුද්ධිමත්කමයි කියන දෙකේ වෙනස.

    සුද්දෙක් හම්බවුනොත් Educated කියන එකෙයි Intelligence කියන එකෙයි වෙනස අහන්නකො. උගත් මෝඩයෝ ඕනෙ තරම් ඉන්නවා ඒ වගේම නූගත් බුද්ධිමතුනුත් ඉන්නවා. මේවා කිවුවට තේරෙනවද මන්දා? :dull:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;17876639 said:
    වචන සංදර්ෂණනෙ ඉතිං බං ඕවා සාක්කි එක්ක දාන්න කිවුවහම දැං පිලිගන්නවලු.
    මට වෙන මොකුත් ඕනෙ කලේ නෑ උඹ කොච්චර පම්පෝරි ගැහුවත් උඹත් Biased කියන්නයි ඕනෙ වුනේ. :lol:
    ඒක මම ඔලුවෙන් හිටගෙන කිවුවත් උඹට තේරෙන්නෙ නෑ. ‍So මේ සාකච්චාව මෙතනින් ඉවරයි :rofl:

    උඹට Home Work එකක් දෙන්නද? රනිල් කරලා තියන හොඳ දේවල් කියලා උඹට හිතෙන දේවල් 5ක් කොලේක ලියපං අවංකව හිතට එන. ඔට්ටුයි බෑ :rofl:

    උඹ මාර ඩයල් එකක් නෙ මාර හෝම්වර්ක් තමයි උඹත් දෙන්නේ :angry:
    :rofl: රනිල් කරපු හොඳ වැඩ පහක් උඹ මට කියපන්කො දැනගන්න. දන්නැති හින්දයි අහන්නේ. අවංකවම මට තේරීගෙන එනවා උඹේ තරම් දේශපාලන පරිණතභාවයක් මට නෑ කියල.
    :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ මාර ඩයල් එකක් නෙ මාර හෝම්වර්ක් තමයි උඹත් දෙන්නේ :angry:
    :rofl: රනිල් කරපු හොඳ වැඩ පහක් උඹ මට කියපන්කො දැනගන්න. දන්නැති හින්දයි අහන්නේ. අවංකවම මට තේරීගෙන එනවා උඹේ තරම් දේශපාලන පරිණතභාවයක් මට නෑ කියල.
    :rolleyes:

    මගෙ ඔලුවට එන්නෙත් නෑ කියහංකො :rofl:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;17876966 said:
    මගෙ ඔලුවට එන්නෙත් නෑ කියහංකො :rofl:

    ඇති බං මටනං. හිතේ කහටක් තියාගන්නෙපා. අන්තිමට ඔය එකෙක්කත් නෑ අපිට අපිම තමයි. මොන ආණ්ඩුව ආවත් කමක් නෑ හොඳක් වෙනවනං රටට නෙ
    අපි ගියා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇති බං මටනං. හිතේ කහටක් තියාගන්නෙපා. අන්තිමට ඔය එකෙක්කත් නෑ අපිට අපිම තමයි. මොන ආණ්ඩුව ආවත් කමක් නෑ හොඳක් වෙනවනං රටට නෙ
    අපි ගියා

    එල එල බං නැවත හමුවෙමු :)
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැටියා;17876966 said:
    මගෙ ඔලුවට එන්නෙත් නෑ කියහංකො :rofl:

    onna ubala dennatama thiyanawa:lol::lol:

    Meka mama mage yaluwek ge status ekeking issuewe..kastiya kiyawala balandako...:D:D:yes::yes::yes:


    මිනිස්සු සම්පූර්ණ සුදු වත් සම්පූර්ණ කලුවත් නැහැ.
    1. අධ්‍යාපනය
    එතුමා කොළඹ විශ්ව විද්යාලයේ නීති උපාදිධාරියෙක්. නීති විද්යාලට ගිහින් නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා. කවුරුත් එතුම මැට්ටෙක් කියලවත්, හොරට පාස් වුනා කියන්නෙවත් නැති නිසා වැඩි විස්තර අවශ්ය නෑ.

    2. රනිල් බලයේ සිටි කාලය
    දෙපාරක් අගමැති වුනා. මුලින් අවුරුද්දක් විතර. ඊලන්ගට චන්ද්‍රිකා ජනාධිපති කාලෙ අවුරුදු දෙකහමාරක් විතර. චන්ද්‍රිකා අනේක විද කෙනෙහිලිකම් කරල ආණ්ඩුව විසිරෙව්වා. ඊට පස්සෙ මහින්ද ඇවිත් චන්ද්‍රිකා පැන්නුවා. රනිල් එදා ඉන්දලා විපක්ශ නායක. ඒක පැටලිලි සහගත නම් කියන්න, ඒ ගැන වෙනම ලියන්න වෙනව.

    3. ඇමති කෙනෙක් සහ අගමැති වෙලා ඉන්න කොට මොකද කරේ?
    කතා කරන්න පුලුවන් අය, බලය නැති කාලෙට ලස්සනට කතා කරනවා. බලයට ආවම උනුත් එකය් මුනුත් එකය් කියලය් ජනතාව කියන්නෙ. ඒකය් මම රනිල් ඇමති කාලෙය් , UNP ඇමති මණ්ඩලයක් එක්ක අගමැති වෙලා හිටපු කාලෙ කරපු වැඩ ගැන‍ය් කියන්නෙ කැමති. රනිල්ට වැඩකට ඇති මීඩියා ‍යුනිට් එකක් නැති නිසාත්, ජනතාව විකිපිඩියා කියවන්නෙ නැති නිසාත් ඔන්න මමම ලියනවා

    අ ) ශ්‍රී ලන්කා ආරශක බලකාය හැදුවා (හමුදාව සතු විශාලම රෙජිමේන්තුව ) - මේක හැදුවෙ ජේ ආර් ගෙ ආණ්ඩුවෙ තරුණ කටයුතු නියොජ්ය ඇමති කාලෙ.
    වැඩ කරන මිනිහා ජනාධිපති වෙනකල් ඉන්නෙ නැහැ වැඩ කරන්න. ( ඒ හින්ට් එක වෙන අය ගැන ඇනලය්ස් කරද්දි පාවිච්චි කරන්න. ) !

    ආ) ජාතික තරුණ සේවා සභාව හැදුවා - මේකෙන් අදටත් වෙන ලොකු සේවය දන්නෙ නැත්තන් කියන්න )

    ඇ ) බියගම විශේෂ ආර්ථික කලාපය හැදුවා - මේකෙන් අදටත් රටට ලැබෙන ආදායම සහ රැකියා ගැන දන්නෙ නැත්තන් කියන්න.

    ඈ ) වැරදියට රැකියා දුන්නෙ නැහැ කාටවත්.
    ඒක හින්ද තමය් මිනිහා චන්දෙ පැරදුනේ. මමත් කැමති නැහැ රස්සාවල් නොදී හිටියට. ඇය් එයාට බැරි වුනේ බියගම අපනයන කලාප වගේ තව එක එක මොනා හරි හදල ඒ මිනිස්සුන්ව නිශ්පාදන ක්‍රියාවලියට අරගෙන, පඩි ගෙවන්න? ඒ කොහොම උනත් අද රාජ්ය ආයතන වල අතිරික්ත සේවකයො දාස් ගානක් ඉන්නව. වැඩකුත් නෑ එයාලට. සමහර අය ඇමතිතුමාලගෙ ගමේ ඉන්නෙ. පඩි ලැය්ස්තුවට නම දාල නිකන් ගෙවනවා. කොච්චර අපරාදෙද. ඒත් එක්ක බලනකොට රනිල් රැකියා වැරදියට නොදීපු එක වටිනව.

    ඉ ) සාම ගිවිසුමක් ඇති කරල LTTE එක දෙකඩ කරා
    අද මහින්දගෙ පක්ශෙ උප සභාපතිතුමා, ගරු කරුණා අම්මාන් තමය් එදා LTTE එකේ නියොජ්ය නායකයා. අනේ ඉතින් මෙයා තමය් ප්‍රභාකරන්ට හිටපු හොන්දම මිනීමරුවා. එයාව කඩල අරන්, පාවිච්චි කරන්න පටන් ගත්තෙ රනිල්.

    ඊ ) 2002 දි ද.ජා.නි වුනේ -1.5% ක්. රනිල් හිටපු ඊලන්ග අවුරුදු වල 5.9% , 5.4%.
    ඇ ) අදටත් කියන්න කිසිම දූශණ වන්චා ෆය්ල් එකක් නැති වීම - ඒකම වටිනව දැන් ඉන්න සභාපතිලගෙ වුනත් ගැහිලි බැලුවම
    තව විස්තර ලැබුනොත් ලියන්නම්. වෙන පක්ශෙක විධායක ජනාධිපති කෙනෙක් යටතෙ මෙච්චර වැඩ කරා ඇති කියලය් මට හිතෙන්නෙ. රනිල් දේශපාලනයට ගෙනාපු මින්ස්සු බොහොමයක් ඉගෙන ගත්තු හොන්ද මිනිස්සු මිසක් මාල හොරු, හරක් හොරු වගේ අය නෙමේ.

    3. රනිල්ට ඇති චොදනා
    එයාට තියන ලොකුම චොදනාව තමය් සාම ගිවිසුමය් බටලන්දය්.
    සාම ගිවිසුමෙන් එයා අවන්කවම යුද්දෙ ඉවර කරන්න තමය් හැදුවෙ. ඒක වැරදුනා.
    බටලන්ද කියන්නෙ අද අපි ලොකුවට කියන දිගු දුර විහිදුම් බලකායෙ රහස් කෑම්ප් එක කියල තමය් මට මතක විදිහට බටලන්ද රිපොර්ට් එකේ තිබුනේ. ඒක එලිවෙච්ච විදිහ තව කතාවක් නිසා ඒක වෙනම ලියන්නම්.
    මේක දිග වැඩිය්. ඒක නිසා දැන් රනිල් ආවොත් යුද්දෙවත් , කොටිවත් එන්නෙ නැහැ කියන්නෙ ඇය් කියල හෙට ලියන්නම්.


    Any counter ideas welcome

    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් වලියක් පටන් ගත්තම පිටු 2න් ඉවර වෙන්නේ? :sorry:
    අපි මොනාද බලන්නේ මේකට ඇවිල්ලා? :sorry: