unp ගොබ්බයන්ට මෙහෙම කරන්ට පුලුවන්ද

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    unp ගොබ්බයන්ට මෙහෙම කරන්ට පුලුවන්ද

    ජනබලය කොළඹට විරෝධතාවය අවසන් කර විරෝධතාකරුවන් පිටව ගිය පසු ලේක්හවුස් වටරවුම සහ ඒ ආසන්න ප්‍රදේශවලට කැළි කසල සහ ප්ලාස්ටික් බෝතල් විශාල ලෙස බැහැර කර තිබෙන ආකාරය දැක ගන්නට ලැබුනා. මේ අතරේම විරෝධතාවය අවසන් කළ පිරිසක් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට මාර්ගය සහ ඒ අවට පිරිසිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.
    තමන් පාවිච්චි කර ඉවත ලද දෑ සියල්ල ප්‍රසිද්ධ ස්ථානවල හිතුමතේ දමා යද්දී තම යුතුකම හඳුනාගනිමින් මෙම පිරිස සිදුකල ක්‍රියාව සමාජයේ ඇගයීමට ලක්විය යුතු වනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.


    40805311_10160769314635134_7521878810778664960_n.jpg


    40851926_10160769326560134_8617776743266123776_n.jpg
     
    • Like
    Reactions: SpartacusSL

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    :yes::yes:
    Paksha bedayakin thorowa hamotama mehem keranna puluwan kama tiyenne one
    unp එකේ ඉන්නේ කස්සිපු කාරයෝ ,ගම් වල ඉන්න කුපාඩි සෙට් එක .
    උන්ට එහෙම කරන්ට මොලයක් නැ