unp ගොබ්බයන්ට මෙහෙම කරන්ට පුලුවන්ද
ජනබලය කොළඹට විරෝධතාවය අවසන් කර විරෝධතාකරුවන් පිටව ගිය පසු ලේක්හවුස් වටරවුම සහ ඒ ආසන්න ප්රදේශවලට කැළි කසල සහ ප්ලාස්ටික් බෝතල් විශාල ලෙස බැහැර කර තිබෙන ආකාරය දැක ගන්නට ලැබුනා. මේ අතරේම විරෝධතාවය අවසන් කළ පිරිසක් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට මාර්ගය සහ ඒ අවට පිරිසිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.
තමන් පාවිච්චි කර ඉවත ලද දෑ සියල්ල ප්රසිද්ධ ස්ථානවල හිතුමතේ දමා යද්දී තම යුතුකම හඳුනාගනිමින් මෙම පිරිස සිදුකල ක්රියාව සමාජයේ ඇගයීමට ලක්විය යුතු වනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.