UNP නාය යෑමක් අතළඟ...

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    UNP නාය යෑමක් අතළඟ...

    දන්නවද.....දන්නවද.....දන්නවද.... මචන්ලා........UNP නාය යෑමක් අතළඟ...

    trollface-quest.png

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හිටං...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සරත් ෆොන්සේකා :baffled: ඔච්චර හරියක් කරලා මෙහාට ආවොත් නං මනුස්සය රෙද්දක් ඇඳගෙන එනවා වෙන්න බෑ

    දීනා ගත්ත රට පාවා දෙනව බලා ඉන්ඩ බැරි වෙන්ඩත් පුලුවන්, තමන්ට උන දේ නෙමේ රටට වෙන දේ ගැන හිතන්ඩත් පුලුවන්නෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දීනා ගත්ත රට පාවා දෙනව බලා ඉන්ඩ බැරි වෙන්ඩත් පුලුවන්, තමන්ට උන දේ නෙමේ රටට වෙන දේ ගැන හිතන්ඩත් පුලුවන්නෙ...
    මම නං හිතන්නේ නෑ කොච්චර උනත් තමන්ව උස්සන් ගිහින් හිරේ දාපු කට්ටිය ගාවට එයි කියල. :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    දීනා ගත්ත රට පාවා දෙනව බලා ඉන්ඩ බැරි වෙන්ඩත් පුලුවන්, තමන්ට උන දේ නෙමේ රටට වෙන දේ ගැන හිතන්ඩත් පුලුවන්නෙ...

    රාජිත සර් එහෙමත් ඕකම හිතල ආවද දන්නේ නෑ පොහොට්ටුව පැත්තේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නං හිතන්නේ නෑ කොච්චර උනත් තමන්ව උස්සන් ගිහින් හිරේ දාපු කට්ටිය ගාවට එයි කියල. :no:

    නොයෙනවා කියන්ඩ අමාරුයි පහුගිය කාලෙ කරපු කතා බලද්දි නම්..පුද්ගලිකව ගෝඨ ෆොන්සේකට එකතුවෙන්ඩ කියල ආරාධනා කරල තියෙනව දැනටම..සජිත් අපේක්ශකය කරපු එකට ෆොන්සේක කැමැත්තක් නැ.. එකතු නොයෙයි කියල කියන්ඩත් අමාරුයි,එකට යුද භූමියෙ සටන් කරපු මිනිස්සුනෙ..
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    For the guy: kanna ona unama kabaragoyath thalagoya lu

    To thrilled fans justifying the guy: Kalakadi wahalu kalakadi rasa wenawaalu :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අන්න ලැට් කටා එන්න යන්නෙ. ගොඨා සැර් ඉවරයී පුතේ :rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ලැට් කටා එන්න යන්නෙ. ගොඨා සැර් ඉවරයී පුතේ :rofl::rofl::rofl::rofl:

    lat katata mona unath kaluthara chanda thiyanawa eka nisa gani, kata ariyama kochchara gu gada awath…