UNP 3% වඩා අඩු වෙයි .....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    UNP 3% වලට වඩා අඩු වෙන සීන් එකක් තියෙන්නෙ. JVP 4% වගේ ගයි......
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕකට UNP ගෑවට මොකෝ හැමෝම දන්නවනේ බන් ඕක හරි UNP එක නෙමේ කියලා හැබැයි මේකයි සජියගේ එකයි දෙකම එකතු කරත් ජනදිපතිවර්නේදී ගත්තු ගාන සමහර දිස්ත්‍රික්ක වල නැහැ ඔන්න ඕවා තමා ගොඩක් ජෙවිපියට සහ අනිත් එවට් ඇවිල්ල තියෙන්නේ කලකිරිනු පොහොට්ටු කාරයොත් ඇති ඔය අතර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    මහින්දට 2/3 එනවම් ඇති කොමිසම් සභා අයින් කරලා ව්‍යවස්ථාව වෙනස් කරලා අමරනීය ජනපති කෙනෙක් හදන්න
     
    • Like
    • Love
    Reactions: ryandok and somalal

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මහින්දට 2/3 එනවම් ඇති කොමිසම් සභා අයින් කරලා ව්‍යවස්ථාව වෙනස් කරලා අමරනීය ජනපති කෙනෙක් හදන්න
    දොං ගෑස් කෑන්........

    කරන්න දෙයක් නෑ මචන් .... දුක් වෙන්නෙ එපා... ගිය පාර වගේමයි ....

    උඹලට බෑ............
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    දොං ගෑස් කෑන්........

    කරන්න දෙයක් නෑ මචන් .... දුක් වෙන්නෙ එපා... ගිය පාර වගේමයි ....

    උඹලට බෑ............
    මම මේ ඉන්නේ 2/3 මහින්දට අරන් දෙන්න උබ මේ විකාර කියනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    තව අවුරුදු 30 ක් විතර උබල ට වාක්‍යය රචනා ලියන්න පුලුවන් 🤣🤣🤣
    රචනා ලියන්න එච්චර කල් යන් නැ හෙට අනිද්දා ඉදලා පුලුවන් . කලබල වෙන්න එපා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අන්න රිදුනා . පිස්සුද හෙට ඉදන් ඔයාලගේ ආතල් බලන්න ඉන්න ඕනේ අපි.
    මගේ ආතල් බලන්න දෙයක් නැහැ .අපි කොහොමත් දිණුම් තුනෙන් දෙක අරගෙන . අපි කොයි පැත්තේද ඒ පැත්ත දීනුම් . උබල වගේ ගල් මුසලයෝ නෙවෙයි 🤩🤩🤩
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    මගේ ආතල් බලන්න දෙයක් නැහැ .අපි කොහොමත් දිණුම් තුනෙන් දෙක අරගෙන . අපි කොයි පැත්තේද ඒ පැත්ත දීනුම් . උබල වගේ ගල් මුසලයෝ නෙවෙයි 🤩🤩🤩
    2/3 කෝම හරි ගනින් එක තමා අපිටත් ඕනේ