kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මේ පාර චන්දෙන් වැඩි වාසි තියෙන්නේ යු ඇන් පි එකටනේ
    එත් යු ඇන් පි උන් චන්දෙ දාන්න යන්නේ නැති සීන් එකක් තියෙන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යුඇන්පී උන් නම් යනවා.. නොයන්නේ වාසියක් නැති උන්. ඒ අතින් බැලුවහම ලංකාවේ සුපිරියටම චන්ද කරන පක්ෂ වලින් එකක්, දාන ඇඩ් දැක්කම. යුඇන්පී කාරයෝ කොහොමත් යනවා උඩ එකා තමන්ගේ නම්. මෙතන අගමැති ඉන්න නිසා දැන් යනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යු න් පියට ඡන්දය දාන්න හේතු ටික්ක කියහන් කෝ බං?
    ඇයි එකට විතරක් පොහොට්ටුවට, ශ්‍රී ලංකා එකටත් කියහන්කෝ දන්නවනම් හේතු. මොකටද අපි දෙන්න ඕනා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    27072621_915126868665297_687371926169337404_n.jpg

    27459216_1817339338316669_717926163477629986_n.jpg

    26734230_908792435965407_5558529185566162816_n.jpg
     
    • Like
    Reactions: akilar25
    ඇයි එකට විතරක් පොහොට්ටුවට, ශ්‍රී ලංකා එකටත් කියහන්කෝ දන්නවනම් හේතු. මොකටද අපි දෙන්න ඕනා.

    1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
    2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
    3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
    4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්‍රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
    5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක් කළ හා වැඩ පුළුවන් අය......ඒ අයගේ නායකත්වය රටට අවශ්‍යයි....
     
    මොකක්ද ඔය කියන පක්ෂය? පක්ෂය නොකියා බහුබූත කිව්වම අපි කතිරේ ගහන්නේ කොහාටද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
    2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
    3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
    4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්‍රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
    5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක් කළ හා වැඩ පුළුවන් අය......ඒ අයගේ නායකත්වය රටට අවශ්‍යයි....

    ;);)
     
    • Like
    Reactions: SLCRI

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
    2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
    3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
    4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්‍රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
    5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක් කළ හා වැඩ පුළුවන් අය......ඒ අයගේ නායකත්වය රටට අවශ්‍යයි....

    6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
    7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
    8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
    9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්‍ය කිරිම.
    10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
    etc. etc.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
    7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
    8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
    9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්‍ය කිරිම.
    10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
    etc. etc.

    ජබුක් :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පක්ෂය නොකියන එක තම සරදියෙල්ගේ අවුල. මිස්ටර් සරාදී යේල්... කුමක්ද ඔය පක්ෂය..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
    7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
    8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
    9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්‍ය කිරිම.
    10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
    etc. etc.
    අර අපුරුවට හිටිය සරදියෙලවා එලෙව්වා නේ උතුවන්කන්දටම.. බලු වැඩ කරන්න එපා මිනිහෝ.
     
    6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
    7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
    8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
    9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්‍ය කිරිම.
    10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
    etc. etc.

    6) -- ඔය දේශපාලකයින් බහුතරය දැන් ඉන්නේ මෛත්‍රී එක්ක බව දන්නවාද? රනිල් යටතේත් ඔය වගේම පිරිසක් ඉන්න බව දන්නවාද?
    7) මොනාද චෝදනා? මෙච්චර අවුරුදු 3ක් ඉඳලා පොල් ගැවාද?
    8) එය සිදුකළ මර්වින් මෛත්‍රී හා රනිල් සමඟය
    9) ශ්‍රී ලන්කන් එක මහින්ද යටතේ දැනට වඩා හොඳ තත්ත්වයක තිබුණා...ඇත්තටම අද වගේ බොරතෙල් මිල පහළ නම් මහින්ද ගේ කාලේ ශ්‍රී ලන්කන් එක ලාභ ලබනවා
    10) තමන්ට අවශ්‍ය අයව නෙමෙයි ද මේ රජය ආව ගමන් 2015 දි කළේ? ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු කළේ තනිකර නිතිවිරෝධී ආකාරයකට නේද?

    පොහොට්ටුව පෙනී සිටින්නේ ප්‍රධානම රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධව....ඒකයි රටට වඩා අදාළ......