Unregisterd

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මෙන්නම් මෙහෙමයි වියදම යන්නේ . උබලා හිතන් ඉන්නේ මම මේකෙන් වැඩිපුර ගානක් ගන්නවා කියලා නේ .

    සම්පූර්ණ යන ගාන 19800.00 ප්ලුස් මේ ටික

    ෆෝම් එක ෆිල් කරන එකා ට 1500 යි
    ඊටපස්සේ වැඩේ කරන එකාට 5000.00 යි
    ලිසිං යනවා නම් 2000 යි එක ආණ්ඩුවේ ගාස්තු.
    ඉක්මනට computer කරන්න 1000
    ප්‍රින්ට් එකට ගෙනියන එකාට 1000 යි
    නො plate section එකට දන එකාට 1000.00යි
    ඉක්මනට එක ප්‍රින්ට් කරන එකාට 500 plate 10 ක් උ set කරගන්නවා ප්‍රින්ට් එකට
    ප්‍රින්ට් එකෙන් ගෙනල්ලා දෙන එකාට 500 යි
    ඒ section එකේ ඉන්න උන්ට තේ බොන්න 500 යි නැත්නම් machine එකේ plate 50 ක් එන කන් ඉන්න වෙනවා.
    check කරන එකට 500 යි නැත්නම් උ උට ඕන වෙලාවට check කරලා දෙනවා.
    නො plate ටික packet කරලා ගෙන එකට 500 යි නැත්නම් උගෙන් plate ආවද ඇහුවම උත්තරේ නෑ සර් විතරයි.
    CR ප්‍රින්ට් කරන එකාට 500
    එක අත්සන් කරන්න යන එකට 1000
    තව Total 7 එන නො එකක් ගන්නවානම් තව රු 5000.00 ගන්නවා
    ඔක්කොම කරලා අන්තිමට 1000 ගන්නවා මහන්සියට කියලා

    ඔන්න මුලුගාන. ගොඩක් rush time එකක්නම් තව 1500 විතර යනවා.
    මේ ඔක්කොම කරන්න උන් ගන්නේ පැය 3-4 ක් නො plate එදාම දෙනවා.
    ඔන්න ඕකයි සීන් එක . එක වාහනයකට දවස් 2 -3 ක් මට ගන්න බ මචන් ලා මම වාහනේ ගන්න කලින් මේකේ උන් ඔක්කොටම රෙජිස්ටර් කරන්න යන ගාන මුලින්ම කියනවා. පෙර්සනල් ගෙන උන්ට නම් යන ගාන ගොඩක් අඩුයි එයාලා දන්නවා එයාලට රු 5000 වැඩිපුර යනවා කියලා කියන්නේ .

    (මීට අමතරව double transfers යනවානම් 6000 + 2000 ගන්නවා )
    අනේ මන්දා උබලට තේරෙන්නේ නැති හැටි.:rolleyes:


    තනියෙම කරනවා නම් එක වාහනයකට අඩුම දවස් දෙක තුනක් යනවා. 35% උබලා දීලා 65% මම දාලා මට කට්ට කන්න බැහැ මචන් ලා . වැඩිපුර ගන්නවා කියලා කියන උන් මේවා දන්නේ නැහැ . උබලට මේවා තේරෙන්නෙත් නැතුව ඇති ඉන්ද්‍රා වගේ උන් 50 ක් ගන්න කොට මම කොච්චර සාදාරන ගනක්ද ගන්නේ.

    මේ ලගදී කිරියේ එකෙක්ට රෙජිස්ටර් කරන්න දුන්නා උ මාසෙකින් මට CR බංක එකට දෙන්න දුන්නේ . මට බංක interest එකම 47300 ක් කෙලින්ම මට පාඩුයි. ඔන්න තනියම කරන්න දුන්නම කරන දේ.

    තනියම වැඩටික දවසින් කරගත්ත අයනම් මට දෙතුන් දෙනෙක්ට වඩා හමු වෙලා නැහැ.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    minussungen puduma widiyata gasagena kanne. mehema ewun ididdi koheda itin ratak godayanne. eka athakata balagena giyama me okkoma private kalanam iwarai.

    එතන තියෙන්නේ අමුතු ලෝකයක් මිනිස්සු වැඩකරන හැටි තම මචන්.
     

    printman

    Member
    Feb 27, 2018
    44
    4
    0
    මචන් මම තනියම ගිහින් පැය 4 න් පොත ගත්ත.. මගේම cash වලින් ගෙනල්ල එදාම lease එකේ chque එකත් ගත්ත.. number plates හම්බුනේ පස්සේ දවසේ .. එත් chq එක ගන්න CR එක විතරක් ඒ කාලේ ඇති . (2011)