Unregistered වාහනයක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Unregistered වහනයකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ වගේ ගියොත් ලොකු නඩුවක් සෙට් වෙයි ද? මන් registration submit කරලා තියෙන්නේ උන්ගේ මොකද්ද strike එකක් ලු number එක ඊළග සතියේ තමා හම්බෙනවා කිව්වේ. අපේ ගෙදර අය අනුරාධපුර යන්න දාගෙන සිකුරාදා දැන් place එකත් book කරලා තියෙන්නේ. දැන් නොයා ඉන්නත් බෑ. දන්න එකෙක් කියපන්කෝ මේක case එකක් වෙයි කියලා. දැනට chassie number එකයි. Engine number එකයි තියෙන plate එකක් ගහලා තියෙන්නේ වාහනේ. ඉන්සුරන්ස් ඕකොම දාලා තියෙන්නේ. මන් මේ ටිකේම කොළඹ වටේ ගියා ඕකෙන් පොලිසිය ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ. එකෙක් මට කිව්වා highway දාන්න නම් දෙන එකක් නෑ කියලා.
     
    • Love
    Reactions: wissnshaftler

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,952
    67,211
    113
    Baye yanawata wada wena ekaka yana eka hoda nedda trip eka enjoy karannath be baye yana hinda,driving liscense gathoth aye anuradapura inna wenawa eka ganna
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    Unregistered වහනයකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ වගේ ගියොත් ලොකු නඩුවක් සෙට් වෙයි ද? මන් registration submit කරලා තියෙන්නේ උන්ගේ මොකද්ද strike එකක් ලු number එක ඊළග සතියේ තමා හම්බෙනවා කිව්වේ. අපේ ගෙදර අය අනුරාධපුර යන්න දාගෙන සිකුරාදා දැන් place එකත් book කරලා තියෙන්නේ. දැන් නොයා ඉන්නත් බෑ. දන්න එකෙක් කියපන්කෝ මේක case එකක් වෙයි කියලා. දැනට chassie number එකයි. Engine number එකයි තියෙන plate එකක් ගහලා තියෙන්නේ වාහනේ. ඉන්සුරන්ස් ඕකොම දාලා තියෙන්නේ. මන් මේ ටිකේම කොළඹ වටේ ගියා ඕකෙන් පොලිසිය ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ. එකෙක් මට කිව්වා highway දාන්න නම් දෙන එකක් නෑ කියලා.
    තෝ කළුකැත බඩ තඩි මිට්ටෙක් නෙමෙයි නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    හොඳට ඇදලා කරලා කොන්ඩෙ රැව්ල කපලා පලයන් .
     
    • Like
    Reactions: max_pain

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    තෝ කළුකැත බඩ තඩි මිට්ටෙක් නෙමෙයි නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    හොඳට ඇදලා කරලා කොන්ඩෙ රැව්ල කපලා පලයන් .
    එහෙම upset එකක් නම් නෑ. පෝෂ් look එක පොඩ්ඩක් තියෙනවා 🤭
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හරි නම් යන්න බෑ .නවත්තලා අහනවා බං .මගෙනුත් කුරුණෑගල තැන් දෙකකින් ඇහුවා . හම්බන්තොට ඉදන් ගෙදර යන ගමන් කීවම වාහනේ කියක් උනාද ඇහුවා :lol:.උබ ඉතින් ඕකේ family එකම දාගෙන යද්දී ඔය reason එක කියන්න බෑනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,399
    113
    Unregistered වහනයකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ වගේ ගියොත් ලොකු නඩුවක් සෙට් වෙයි ද? මන් registration submit කරලා තියෙන්නේ උන්ගේ මොකද්ද strike එකක් ලු number එක ඊළග සතියේ තමා හම්බෙනවා කිව්වේ. අපේ ගෙදර අය අනුරාධපුර යන්න දාගෙන සිකුරාදා දැන් place එකත් book කරලා තියෙන්නේ. දැන් නොයා ඉන්නත් බෑ. දන්න එකෙක් කියපන්කෝ මේක case එකක් වෙයි කියලා. දැනට chassie number එකයි. Engine number එකයි තියෙන plate එකක් ගහලා තියෙන්නේ වාහනේ. ඉන්සුරන්ස් ඕකොම දාලා තියෙන්නේ. මන් මේ ටිකේම කොළඹ වටේ ගියා ඕකෙන් පොලිසිය ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ. එකෙක් මට කිව්වා highway දාන්න නම් දෙන එකක් නෑ කියලා.
    ඩොටේ ඉන්න ජෙප්පො වගේ පොලිස් කාරයෝ බන්, හැංගිලා ඉඳලා අල්ලනවා. එක පාරක් මලගෙදර යනකොට අනුරපුරේ ගිහින් එනකොට ඇල්ලුවා කියපන්කො මගේ වාහනේ. එලවපු එකාගේ ලයිසන් එක expired ඌ කොළබ දිනපතා එලවනවා ඒත් අල්ලලා නෑ. මුන් ඇල්ලුවා අල්ලලා කිසි වරදක් නැති පාර ලයිසන් එක ඉල්ලුවා. අරූ ටොක් කරලා 2000ක් දීලා ආව

    මට කිව්වා කෝකටත් ඩ්‍රයිව් කරපන් කියලා, තව 5km යන්න උනෙ නෑ තව කැරියෙක් කිසිම හේතුවක් නැතුව වාහනේ නැවැත්තුවා, නවත්තලා කෙලින්ම ලයිසන් එක ඉල්ලුවා කියපන්කො. වෙලාවට මම ඩ්‍රයිව් කරපු නිසා මගෙ එක දුන්නෙ. අරූගෙ මූන ඇඹුල් උනා. කලින් එකා මුන්ට කියලා මේ වාහනේ එනවා අල්ලපන් කියලා.

    ඒ වගේ කැරියෝ ඉන්නෙ බන්

    ☝️ ☝️

    Epa yanna anurdapura track eke serious un innawa epa karapu.
    ------ Post added on Sep 3, 2025 at 4:38 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    හරි නම් යන්න බෑ .නවත්තලා අහනවා බං .මගෙනුත් කුරුණෑගල තැන් දෙකකින් ඇහුවා . හම්බන්තොට ඉදන් ගෙදර යන ගමන් කීවම වාහනේ කියක් උනාද ඇහුවා :lol:.උබ ඉතින් ඕකේ family එකම දාගෙන යද්දී ඔය reason එක කියන්න බෑනේ.
    😂 මොකද්ද වාහනේ, ඒ කියන්නේ ලොකු upset එකක් නෑ. නේ ඒ කියන්නේ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    balana police ekkenaa matha thami

    bicycle nam usavi daala tibba (liyapadinchi nokala vaahanayak daavanaya kiyala) car nam kohomada danne naa
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    balana police ekkenaa matha thami

    bicycle nam usavi daala tibba (liyapadinchi nokala vaahanayak daavanaya kiyala) car nam kohomada danne naa
    කෙසේ වෙයිද ඒ කියන්නේ

    Laga laga awlk na. Dura ohoma pol patawan yaddi kiyanna ba.
    මටත් ඕක තමා බය ළඟ නම් අවුලක් ඇත්තෙම නෑ. මේ දවස් වල strike එක ගැන කියලාවත් shape එකක් දාගන්න බැරි වෙයිද බං.
    ------ Post added on Sep 3, 2025 at 4:57 PM
     
    • Like
    Reactions: Tanto

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,735
    3,333
    113
    dura yana eka nam kiyanna ba..dadayak kanna balan palayan..wechhca de kiyala shape wenna balanna ube waraddk nevi ne itin
     
    • Like
    Reactions: johnferna678