මම Up Work එකේ ප්‍රොෆයිල් එකක් දැක්ක කියහන්කෝ. යකෝ මේ මෑන්ස් මාර ගානක් නේ උපයලා තියන්නේ. මම ඩයල් එකත් එක්ක කතා කරා. පට්ට නිහතමානී ඩයල් එකක් . ඒවගේම පට්ට PHP වැඩ්ඩේක්. නම ශංකර්