ලීටරේ 8 වතුර බෝතලේට ලීටර් 64 දාන්න පුලුවන්ද බන් ??
ලීටරේ බෝතලේ ලේබලේ විතරයි ගහන්න පුළුවන් ලීටර් 64 යි කියල..



ලීටරේ 8 වතුර බෝතලේට ලීටර් 64 දාන්න පුලුවන්ද බන් ??
ලීටරේ බෝතලේ ලේබලේ විතරයි ගහන්න පුළුවන් ලීටර් 64 යි කියල..
issella kiyapan upgrade kare kohomada kiyala8gb එක 64gb වලට upgrade කරපු එකක 64gb use කරන්න බැරිද
Ubata one pen driver eke gb kochcharak oneda kiyala select karala ganinko 
issella kiyapan upgrade kare kohomada kiyala
Interface: USB 2.0ඔය උඩ තියෙන ලින්ක් එක බලපන් මචන්.මට දැනගන්න ඕන ඕකේ 64gb තියෙන එක ගැන බන්
soUbata one pen driver eke gb kochcharak oneda kiyala select karala ganinko
![]()
ඔය උඩ තියෙන ලින්ක් එක බලපන් මචන්.මට දැනගන්න ඕන ඕකේ 64gb තියෙන එක ගැන බන්
ඒක හරි මචං 64gb ගන්න බැලුවේ.මොකක්ද මේ upgrade කරන කතාව.

koheda yako upgrade kathawak thiyenne?![]()

මට කියපන්කො මේකේ 64gb 1ක් ගත්තොත් 64gb ම use කරන්න පුලුවන්ද කියලා
ai yako bariමට කියපන්කො මේකේ 64gb 1ක් ගත්තොත් 64gb ම use කරන්න පුලුවන්ද කියලා

sure karanna baha..මට කියපන්කො මේකේ 64gb 1ක් ගත්තොත් 64gb ම use කරන්න පුලුවන්ද කියලා

mn me langadi pen thogayak genawa Ebay eken.
ewagen okkogema wage data lost.


16GB wala thiyennee 8gb (properties wala 16GB... use karanna puluwan 8GB..eg: oya 16GB film ekak pen ekata dammoth 8GB wenakm play karanna puluwan ..ita passe video eka na
), 128GB wala thiyenne 16GB..
anthimata partition table eka edit parak daala genapu 16GB, 8GB karala wikunuwa...
128 ewa 16GB karala wikunuwa..duka thamai..aliexpress nm danne natho kohomada kiyala..mata ehemai wune
