Upgrade Insurance plan or start new one

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මට දැනට AIA PensionsPremierGold එක තියෙන්නේ. මට මෙක upgrade කරන්න බලන්නේ. තව benefit වැඩි අන්තිමට හම්බවෙන ගන්නත් වැඩි එකක්.

    මොකක්ද හොඳම option එක.

    1). අලුතෙන් තව insurance plan එකක් දාන එක ද?
    2). තියන එක upgrade කරන එක ද?
     
    Last edited: