Upgrade your Spotify | අඩුවට තමන්ගේ Spotify එක upgrade කරගන්න
Spotify ගැන ගොඩක් අය දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නත් බෑ. එයාලගේ Premium account එකක් ගන්නවා නම් මාසෙකට $9.99 වගේ ගෙවන්න ඔනේ. අපි ඔයාලගේ දැන් තියෙන account එක හරි නැත්තම් ඔයාගේ email එකට අලුතෙන් එකක් හදලා ඒක lifetime upgrade කරලා දෙනවා. ඔයාට කැමති warranty එකක් තොර ගන්න පුලුවන්. Warranty එක ඇතුලත account එකේ premium status එක නැති උනොත් අපි ආයෙත් free upgrade කරලා දෙනවා
Payment Methods
FriMi or Bank transfers
Warranty
3 months - Rs. 500
6 months - Rs. 1000
12 months - Rs. 1500
Premium එකේ මොනවද තියෙන වාසි?
• Offline listen තියෙනවා. ඒ කියන්නේ ඩේටා නැති වෙලාවක උනත් කලින් අහපුවා අහන්න පුලුවන් (Download possible)
• සිංදු අස්සේ තත්පර 30 ඇඩ් යන්නේ නෑ
• සිංදු ඕන තරම් skip කර කර අහන්න පුලුවන්
• High quality වලින් සිංදු අහන්න පුලුවන්
දැනගන්න දෙයක් තියෙනවා නම්, PM එකක් හරි රිප්ලයි එකක් හරි දාන්න. ජය වේවා!