මට හොද 1 Kva UPS එකක් ගන්න ඔනේ. මොන brands ද හොද ? දැනට මන් ගාව තියෙන්නෙ PowerTree එකක්. ඒක දෙතුන් පාරක් කැඩිල හදල තියෙන්නෙ. දැන් ඒකෙ current leak වෙනව.