wade supiriyi wage.. oka hadapu hati step by step pennuwanm maru

එහෙම තමයි හදලා තියෙන්නේ මචං මේකparana ups ekakata car battery ekak set karoth?

හොද යූපීඑස් එකක් ගත්තා බැටරිය චාජ් කරන්න කැඩිච්ච යූපීඑස් චෙක්කරලා බලලා ඉන්වර්ට් වෙනවද කියලා එයින් දෙකක් සෙට් කරා බැටරියට 

අලුත් යූපීඑස් එකත් බැටරියට සෙට් කරලා තියෙන්නේ වැඩේ තියෙන්නේ අලුත් යූපීඑස් එකෙන් ලයින් ටික හොයා ගන්න ඕන අනිත් යූපීඑස් ටික ඔන් කරගන්න එක ප්ලග් එකකට එක යූපීඑස් එකක් සෙට් කරාම හොද කරන්ට් එකක් ගන්න පුලුවන් හදා ගන්න ඕන කෙනෙක් පීඑම් එකක් දාන්න හෙල්ප් එකක් දෙන්නම් 

මට නෙවෙයි මේක හැදුවේ ෆුඩ් සිටි එකකට මැෂින් දෙකක් කනෙක්ට් කරගන්න යූපීඑස් දාලා පිරිමහන්න බෑ බැටරි සවුත්තු වෙනවා 

මොකක්ද හොද එහෙනම් කිරියනිWhana battery eka sawththu wenawane bn sampurnen charge discharge kara kara use kaloth




දාන එක දාපන් බන් ඕන පොඩි එකෙකුට හදාගන්න තේරෙන්න. video එකෙන් 75%ක් විතර උබේ හැකින්ටොස් එකයි එළකිරි account එකයි නේ පෙන්නන්නේ.![]()



මේකේ ඒ හැටි දේකුත් නෑ බං යකඩ බාර් වලින් බොක්ස් එකක් හදලා කැලැඩින් ගහලා වටේට කළු ස්ටිකර් එකක් ගහලා තියෙන්නේ 

සර්කිට් එක යූපීඑස් එකේ එන ඒවා දැම්මේ පොඩ්ඩක් මොඩ් කරා අනිත් ඒවත් එක්ක කපල් වැඩ කරන්න එච්චරයි මම ඉලෙක්ට්‍රොනික් දන්න මගුලක් නෑ මචං 


ඇ බං උබ පලග් වලට වයර් ගහලා තියන විදිහෙන් උබයි උබ ඉන්න තැනයි හරියට කියපන් ගිනිනිවන හමුදාවට ලගදිම බඩු පැකට් වෙයි![]()
![]()
![]()
ඔවු යකූ අර ෆේස් වයර් එකක් එර්ත් එකකට ගහලා. මන් හිතන්නේ එක එර්ත් එකක්ද කොහොද.
එල එල. housing එක නම් වැඩක් නැ. battery cable මොනවද. ඒවා connect කරන හැටි. charge වෙනවද අව්ලක් නැතුව. වගේ දේවල් එක්ක විස්තරයක් දාන්න.![]()
![]()
![]()
මේ ත්‍රේඩ් එකේම දානවා මචං ඒගැන සම්පූර්ණ විස්තරයක් එක්කමේකේ ඒ හැටි දේකුත් නෑ බං යකඩ බාර් වලින් බොක්ස් එකක් හදලා කැලැඩින් ගහලා වටේට කළු ස්ටිකර් එකක් ගහලා තියෙන්නේ
සර්කිට් එක යූපීඑස් එකේ එන ඒවා දැම්මේ පොඩ්ඩක් මොඩ් කරා අනිත් ඒවත් එක්ක කපල් වැඩ කරන්න එච්චරයි මම ඉලෙක්ට්‍රොනික් දන්න මගුලක් නෑ මචං
![]()