UPS එක ගලවල දැම්ම.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    බලපන් බං මොකෙද්ද එකෙක් ලී ඉරණ machine එකක් දාගෙන සද්දෙ ඇහෙනවා. ඒ මගුල නිසා current එක අඩු වෙනවා. UPS එක beep කරනවා.:frown: ගලවල දැම්ම. current එක ගියොත් තමයි අවුල. :shocked:

    ලී ඉරණ එකාගෙ අම්මට ........ :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    report karanna thanak nadda?

    CEB එකේ මැට්ටෝ මෙලෝ රහක් නැහැ බං. :growl: මොකක් හරි කිවුවොත් ලිඛිතව එවන්න කියනවා.
    මුන් හැම රෙද්දටම ලිඛිතවද දන්නෙ නැහැ කොරන්නෙ? :frown:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මටත් ඔය seen එකම වෙලා තියෙන්නේ relay එක ටක් ටක් ගානවා
    මොන හු@#$%^& මන්ද
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    matath ohoma una api inna area eke wood workshop ekak dala,passe gewal wate inna un okkoma ekathu wela complain kara ceb ekata passe un line eka haduwa.dan nam awulak na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මටත් ඔය seen එකම වෙලා තියෙන්නේ relay එක ටක් ටක් ගානවා
    මොන හු@#$%^& මන්ද

    ඕකම තමා අවුල බං තව හිටපු ගමන් beep එක වැදීගෙන යනව. මේ බූරුව දැන් දවස් 3 ක් ලී ඉරනවා. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    matath ohoma una api inna area eke wood workshop ekak dala,passe gewal wate inna un okkoma ekathu wela complain kara ceb ekata passe un line eka haduwa.dan nam awulak na

    ඒක තමා බං. කොහෙද මෙහෙ එකෙක්ට එකෙක් නැහැ. current එක ගියහමත් මම කොහොම හරි කතා කරල මොනවා හරි කර ගන්නව. ඒත් වටේ ඉන්න හැත්ත නිදි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මිනිස්සු උනාම ලී ඉරන්නත් එපාය මචන් :dull:

    කරන මගුලක් අනෙකාට බාදාවක් නොකර කරන්න එපැයි බං. :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    වෙලාවකට හිතෙනවා බැනල එන්න. ඒත් බං අනෙක් එවුන් සද්ද නැතුව ඉන්නවනේ.:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    CEB එකේ මැට්ටෝ මෙලෝ රහක් නැහැ බං. :growl: මොකක් හරි කිවුවොත් ලිඛිතව එවන්න කියනවා.
    මුන් හැම රෙද්දටම ලිඛිතවද දන්නෙ නැහැ කොරන්නෙ? :frown:

    ubata baya nam nirnaamika liwmak yawapan
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ethakota eka weda karanna epada. ube gedarama hadanawa kiyala hitahan re weleka. ubathath oya tika tama ahaganna wenne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ethakota eka weda karanna epada. ube gedarama hadanawa kiyala hitahan re weleka. ubathath oya tika tama ahaganna wenne

    ඕක තමයි අවුල හොඟක් මිනිස්සු උඹ වගේමයි හිතන්නේ.:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විදුලි බල මන්ඩලේට නෙමෙහ් බ0 කතා කරපන් රාජ්‍ය තොරතුරු 1919 උන්ගෙන් අහපන් ඔක රිපොර්ට් කරන්නහ් ඔනි කාටද කියලා ... උන් ලොක්කෙක්ට දායි
    විදුලි බලහ් මන්ඩලෙට ඔක දුන්නම උන් එන්නෙහ් දවස් 2ක් 3ක් ගිහිල්ලා ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොදම දේ උ ඉරන වෙලාවට පිසි එක ඔෆ්ෆ් කරලා තියෙනහ් එක ස්ටෙබල් පවර් එකක් ආවේ නැත්තම් පිසි එකට බබා හම්බෙයි ලගදිම ...