report karanna thanak nadda?
මොකක් හරි කිවුවොත් ලිඛිතව එවන්න කියනවා.
beep
beep
beep
beep
beep
beep
beep
beep![]()

මටත් ඔය seen එකම වෙලා තියෙන්නේ relay එක ටක් ටක් ගානවා
මොන හු@#$%^& මන්ද

matath ohoma una api inna area eke wood workshop ekak dala,passe gewal wate inna un okkoma ekathu wela complain kara ceb ekata passe un line eka haduwa.dan nam awulak na
මිනිස්සු උනාම ලී ඉරන්නත් එපාය මචන්![]()

CEB එකේ මැට්ටෝ මෙලෝ රහක් නැහැ බං.මොකක් හරි කිවුවොත් ලිඛිතව එවන්න කියනවා.
මුන් හැම රෙද්දටම ලිඛිතවද දන්නෙ නැහැ කොරන්නෙ?![]()



ethakota eka weda karanna epada. ube gedarama hadanawa kiyala hitahan re weleka. ubathath oya tika tama ahaganna wenne

ape gedarath ohoma thamai ban taka taka ganawa koi welaweth UPS eka.
karanna bari thana UPS eka nathuwa thamai use karanne![]()
