Urajdrlk Exposed

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා. නිදුක් ‍නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට හිමිවේවා...! ජයෙන් ජයම වේවා...!
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Happy-birthday-cake-with-name-edit-for-facebook-5.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උදේ පාන්දර ම බල ඇදිල ඉවරයි හිනා වෙලා!!!


    හැපි උපන් දිනයක් බඩෝ!


    අද බෝතල් පාර්ටි!!!!
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වී, බඩ අඩු වී, පුරුෂාධිපත්‍ය රැකගෙන වැඩි වැඩියෙන් ලැප් විකුණාගෙන යෙහෙන් වැජඹේවා. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: කලන්තේ වගේ යකෝ මේක කියවලා මට........ :baffled:

    මේක සුභ පැතුමකට වඩා මඩ එකක්නේ බොල...... :growl: මේකේ උන් මේවා ඈත්ත කියලා හිතුවොත් මට වහ ටිකක් කන්න වෙයි යකුනේ....... :angry:

    අනික දැන් මිල්ක් බාර් එක නෑ...... කෑම කඩයක් තියෙන්නේ....... :yes: :D :P

    උඹේ ලිවිලි නම් මොක උනත් මරු බොල...... :D :yes: