Urajdrlk Exposed

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    144_563905952.jpg

    fat-drunk-beer-belly.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔච්චර ම සහසුද්දෙං දන්නේ මට පේන්නේ මිල්ක් බාර් නංගිට ඉදල තියෙන්නේ හොණ්ඩ අනාතයා වගේ.........:dull::dull::dull:

    අපෝ . . . මාමි අල්ජසීරා එකේ නිල නොවන නිවුස් අහන්නේ නැද්ද . . .
    බඩා මාමි + මිල්ක් බාර් එකේ නංගි ස්ටෝරි එක ගැන ඩොකියුමන්ට්‍රි එකක්ම ගියා . . .
    එ්ත බලලා තමා මමත් ඔය ඩේටා ටික එකතු තර ගත්තේ . . .

    මාමිගේ රේඩියෝ එකට ස්පොන්සර් කරා කියලා බඩා මාමිගේ රෙදි හෝදන්න කිඹුලා මාමි ඉදිරිපත් වීම හරිම ජුගුප්සාජනකයි . . .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    True Caller එකට ජය වේවා..... :D

    Truecaller.jpg

    හිරු එකෙන් මාව බර්ත්ඩේ බයිට් එකක් කරන්න කෝල් කරලා.... උන්ව මම බයිට් කරා...... :P ශොප් එකේ බෝඩ් කෑල්ලක් එල්ලන්න සෙට් වෙලා හිටිය නිසා වැඩිය උන්ව බයිට් කරන්න සෙට් උනේ නෑ...... :D :P

    ඔය සිරාද කියන්නේ :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    ඔය සිරාද කියන්නේ :shocked:

    :lol: ඔව් බං..... පව් උන් ටික..... මාව බයිට් කරන්න කෝල් කරා...... කම්පියුටර් එකක් හදන් ගියපු කේස් එකක් කියාගෙන....... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: ඔව් බං..... පව් උන් ටික..... මාව බයිට් කරන්න කෝල් කරා...... කම්පියුටර් එකක් හදන් ගියපු කේස් එකක් කියාගෙන....... :lol:
    නෑ :shocked:
    :lol::lol: ඉතිං ?? කවුද නොම්බරේ දීලා තියෙන්නේ ? :shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: ඔව් බං..... පව් උන් ටික..... මාව බයිට් කරන්න කෝල් කරා...... කම්පියුටර් එකක් හදන් ගියපු කේස් එකක් කියාගෙන....... :lol:

    කැත සිද්දිය...:lol::lol::lol::lol:

    විස්තරේ දාමු වෙලාවක් තියන හැටියට
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    True Caller එකට ජය වේවා..... :D
    හිරු එකෙන් මාව බර්ත්ඩේ බයිට් එකක් කරන්න කෝල් කරලා.... උන්ව මම බයිට් කරා...... :P ශොප් එකේ බෝඩ් කෑල්ලක් එල්ලන්න සෙට් වෙලා හිටිය නිසා වැඩිය උන්ව බයිට් කරන්න සෙට් උනේ නෑ...... :D :P

    බයිට් වුණ කව්රුත් තමන් බයිට් වුණා කියන්නේ නෑනේ සහෝ :P