Urajdrlk Exposed

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුභ උපන්දිනයක් වේවා බඩෝ......
    ව්‍යාපාර තව තව දියුනු වේවායි පතමි!

    මේ වසරේදීවත් ගෘහමූලික ලැයිස්තුවට උඹේ නමම දාන්න ලැබේවා.
    බඩ තව තව වැඩේවා.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඉස්ලාම්, IT, කඩුවෙල, වයස 40යි, 55ක පෙනුමැති උස 5'2" පළල 3' 6", බර 120Kgs, තරබාරු නමුත් සිහින් පෙනුමැති, ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් (රූට් පර්ම්ට් එක දෙනු නොලැබේ), බඩා මොඩල් රථයක් (3.75, වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාක්ච්චා කළ හැක), පල්සරයක් හා FB15 වර්ගයේ මෝටර් රථයක් (පරම අයිතිකරු නොවේ) හිමි, පරිඝණක උපාංග වෙලඳසැලක් හිමි, බස් රථයේ පෙම් මුල්ලේ යන පෙම්වතුන් වීඩියෝ කිරීමේ කුඩා මානසික රෝගයකින් පෙලෙන, බඩා මහතාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරයි.
    වැඩි විස්තර සඳහා කේන්දර කොපිය සමග Tech Smart හොට්ලයින් එක අමතන්න.
    අමතන සියල්ලන්ටම සැනසිලි ත්‍යාග ලබා දේ.
    සුලු අත්වැරදීමකින් මිල්ක් බාර් එකේ නංගීට අතවරයක් සිදුවී අැත.




    Happy Birthday බඩෝ . .
    .
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    images
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔච්චර ම සහසුද්දෙං දන්නේ මට පේන්නේ මිල්ක් බාර් නංගිට ඉදල තියෙන්නේ හොණ්ඩ අනාතයා වගේ.........:dull::dull::dull:
    බොර බොර ගාගෙන පෝලිමක්ම ලිදකට නාය ගියා ලු :shocked::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,059
    22,468
    113
    හැපී බර්ත්ඩේ යුරාජ් මාමි. කතාව නම් පට්ට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    True Caller එකට ජය වේවා..... :D

    Truecaller.jpg


    හිරු එකෙන් මාව බර්ත්ඩේ බයිට් එකක් කරන්න කෝල් කරලා.... උන්ව මම බයිට් කරා...... :P ශොප් එකේ බෝඩ් කෑල්ලක් එල්ලන්න සෙට් වෙලා හිටිය නිසා වැඩිය උන්ව බයිට් කරන්න සෙට් උනේ නෑ...... :D :P