urajdrlk_සොහොයුරා_වෙත

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සිරාවටම බන්..අද මේකට මොනවා වෙලාද ???:rofl::rofl:
    දෙකක් දාගත්තම හිවල්ලුත් සිංහයෝ වෙනවළු බං....:dull:
    එහෙම සීන් එකක් වෙන්න ඇති....
    :rolleyes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mokak use karath use karana vidiyata thamai hama dema wenne.
    oya kiyana vidiyata HP naraka brand ekak newei mamath eka pili gannwa
    mokada mamath DV6 ekak dan 3years use karanawa thama battery eka vitharai damme.
    ekath 2years giyata passe.
    hama dema luck ekai / use karana vidiyai balapanawa.

    habai eka deyak kiyanna one. hama kenatama thamange mathaya kiyanna puluwan.
    ekata apata mukuth kiyanna ba. EK katath podui. :):)

    ..................................................​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිමට ත්‍රෙඩ් එක දාපු එකා පැත්තක තියලා මෙයා මෙගා බයිට් වෙයිද දන්නෑ...:P

    දාපු එකත් මෙගා එකත් අතර සම්බන්ධයක් තිබේද ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙකක් දාගත්තම හිවල්ලුත් සිංහයෝ වෙනවළු බං....:dull:
    එහෙම සීන් එකක් වෙන්න ඇති....
    :rolleyes:

    හිවල්ලු නෙමේ බන් කොටළුවෝ !! :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    siraawatama ow. mamath meke senior member kenek unata post 500k wath gahaala naha. eth mata meka danna hithuna :)



    Originally Posted by Mal Baba
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.


    ස්තුතී

    එලකිරි.කොම්


    Dear Friend


    Why Are You Use Another Person Name,What Are You Doing Here And What Are You Want,Please Replay This Message


    Thanks

    Elakiri.Com

    LINK:http://www.elakiri.com/forum/reputation.php?p=8138352

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආගම් වලට අපහාස වන අයුරින් ක්‍රියා කරන වෙබ් අඩවි ගැන සොයන්න විද්වත් කමිටුවක් පත් කරන්නැයි ජනාධිපති තුමා නියෝග කර තිබෙනවා.ඉස්ලාම් භක්තිකයන්ට අපහාස වන අයුරින් විඩියෝ පළ කල YouTube වැනි වෙබ් අඩවි වලට නිසි පියවර ගන්න.නීතිපති වෙත අද දින දැනුම් දී ඇතැයි වාර්ථා වෙනවා.මෙයටහේතුව ඇමරිකානු පිරිසක් විසින් නිෂ්පාදනය කල නබි තුමාට අපහාස වන විඩියෝ වට එරහිව රට පුරා පැතිරී තිබෙන ගැටලු කාරීතත්වයයි.

    රාජපක්ෂ යූටියුබ් එකටත් කෙලී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සියනෑ පොන්ස් අර කෙල්ලන්ගෙ ෆෑන් පේජ් වල මඩ ගහන්න දැරූ උත්සහය වීඩියෝත් සමගම ඩිලීට් කර ගෙන දුවලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: උඹේ නිරුවත නම් මුලු එලකිරියම දන්නවනේ පොන්ටියෝ..... ඒ නිසා ඒක මෙතන පෙන්වන්න ඕනා නෑ.... දුප් දුප් කාලකණ්නියා තොගේ කුඩ්ඩා හොයාගෙන........!! :angry:

    :lol::lol: