මචන්ල, කොළඹින් චැනල් කරන්න පුළුවන් අස්ථි සම්බන්ධ හොඳ doctor කෙනෙක් කියන්නකෝ. අද හෙටම පෙන්න ගන්න ඕනේ ටිකක් ලොකු සීන් එකක්.
Dr. Ananda Perera - one of the bestමචන්ල, කොළඹින් චැනල් කරන්න පුළුවන් අස්ථි සම්බන්ධ හොඳ doctor කෙනෙක් කියන්නකෝ. අද හෙටම පෙන්න ගන්න ඕනේ ටිකක් ලොකු සීන් එකක්.
Thanks machanඅරුණ කල්දේරා
Thanks machanDr. Ananda Perera - one of the best
Thanks machan mama balannam.ලොකු කේස් එකකනම් ජෙනරල් එකේ ඉන්න කෙනෙක්ව බලපන් මචන්.
හැම තැනටම වඩා එතන තමා හොදම. ටැමිල් පොරක් ඉන්නව වැඩ්ඩලු හැබැයි මනුස්ස කම අතින් බින්දුවලු.
දන්න කෙනෙක්ගේ දනහිසේ ටිඋමර් එකක ඇවිත් Dr.රුක්ශාන් සූරියාඅරච්චි කියල කෙනෙක් කලා. දැන් ඒ ඩොක්ටර් අයින්වෙලා
yes. Treated my mom. Doing a great jobDr. Ananda Perera - one of the best
එයා බිසී නිසා වෙන අයට දානවා. උන් නම් ලෙඩ්ඩු විනාශ කරනවා. Drආනන්ද බෑ කිවොත්Dr. Ananda Perera - one of the best