[Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    nangige as sampurnayenma penne nedda mchn one artery nm vision eka spare wenawa usually...... vision eka natiwenne adala kotase cells marunahama hari bld suply eka godak aduwela nisa mchn. nangi ehema wela godak kal hitiyada morethan 24 hrs wage. only vision da affect wela tyenne.. oyawage seen ekk una gmn ekiyanne headache ekka vision loss/ athapaya waru nathikama unot NHSL/nearast hosptl ekata ynna one mchn. specialist gavatama onene time eka tama wdagath. vision eka return wenna podi hari chance ekk tyenm docala kiyai.. hope this happens mchn ..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    bump thamai saho
    ikmanin hoda wai nangita mcn

    mara wade baya wenna epa nangita hoda wei theruwan saRANAI

    දන්නේ නෑ බන් ඕවා ගැන.. :no: :( එත් දන්න කවුරු හරි උදව් කරයි...

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    Danne ne bn oka gena ikmanata hoda wei machan

    ස්තූතියි උඹලටත්...
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    nangige as sampurnayenma penne nedda mchn one artery nm vision eka spare wenawa usually...... vision eka natiwenne adala kotase cells marunahama hari bld suply eka godak aduwela nisa mchn. nangi ehema wela godak kal hitiyada morethan 24 hrs wage. only vision da affect wela tyenne.. oyawage seen ekk una gmn ekiyanne headache ekka vision loss/ athapaya waru nathikama unot NHSL/nearast hosptl ekata ynna one mchn. specialist gavatama onene time eka tama wdagath. vision eka return wenna podi hari chance ekk tyenm docala kiyai.. hope this happens mchn ..

    80%ක් විතරම පේන්නෙ නෑ කියනව.. ඉස්සරහ කවුරු හරි ඉන්නව කියල පේනවලු.. ඒත් අඳුරගන්න බෑ ලු :(

    ඇස් පේන්නෙ නැති වෙලා දැනට පැය 60ක් විතර වෙනවා.. රෝහල් ගතවෙලා දැනට පැය 30ක් වගේ..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    bump machn..

    Ikmanata honda wenna kiyala prarthana karanawa. Theruwan saranai..

    machan
    nangita sanipa wenna kiyala prarthana karanawa
    meka pennanne snayu specialist kenektanan mama hariyatama danne na kawda hodama kiyala
    eth hodama eye specialist nan mama danna widiyata Dr. Tharaka.
    theruwan saranai machan

    ස්තූතියි උඹල ඔක්කොටමත්.. දැනට ලංකාවෙ ඉන්න හොඳම ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙන්නෙ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා සර් ලු.. එයා අවුරුද්දෙ වැඩි කාලයක් සිංගප්පූරුවෙ ලු ඉන්නේ... මේ දවස් වල ලංකාවෙ නෑ එයා..:(
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    bump. She should be ok definitely.

    බම්ප්

    ikmanata saneepa karaganna labena kiyala prarthana karanawa machan :sorry::sorry::sorry:

    bump...hope she will get well soon :(

    රට වත් එක්කරගෙන ගිහිල්ලා මුකුත් කරන්න බැරිද බන්...?

    මුලින්ම කරන්න පුළුවන් දේ මොකක්ද කියල හොයාගන්න ඔනි සහෝ.. ඇඟේ තියෙ ඇඳුමට එනකම් හරි විකුනන්න පුළුවන්.. ඒත් කොයි විදියටද ප්‍රතිකාර කෙරෙන්න ඕනි කියල දැනගන්න ඕනි
    bump get well soon

    pm kala balapn

    ස්තුතියි.. එ වගේම පිං උඹල හැමෝටම..
     
    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    ඔය ගැන කියන්න නම් වැඩි දෙයක් දන්නේ නැ මචන්. :(
    එත් මුදල් වලින් මොකක්හරි අඩුපාඩුවක් තියනම් එළකිරියේ අපිටත් පොඩි හරි උපකාරයක් කරන්න පුළුවන්.