රතු පාට තමයි මචෝ අවුල. නිල් වත් නැද්ද හොයා ගන්න?

කළු සහ රතු විතරයි බං ඕක ආවේ...... නිල් පාට ඕනා නම් කතා කරලා බලන්න වෙයි..... ඒත් ඒ ස්ටොක් එකක් මෙහෙට එනකොට කවදා වෙයිද කියන්න බෑ......

![]()
![]()
නෑ මචන් මං කිව්වෙ රතු වලට වඩා නිල් හොදයි කියල. ඒත් කලු තියෙන වනම් වඩා හොදයි.
ඔය දෙකම නෑ බං...... උන් ගාව තියෙන එක රතු පාට විතරයි......
උන් නම් කියන්නේ වැඩිය යන්නේ රතු පාට එක කියලයි...... බලමු ඊලග ස්ටොක් එකක් ආවහම...... 

මේ දැන් ගන්නවා තියෙනවනම්මට කහ පාටයි කලුයි රතුයි නිලුයි එකට තියෙන එක්ක ගන්න ඕනි..නැද්ද?මේ දැන් ගන්නවා තියෙනවනම්

මට කහ පාටයි කලුයි රතුයි නිලුයි එකට තියෙන එක්ක ගන්න ඕනි..නැද්ද?මේ දැන් ගන්නවා තියෙනවනම්
ගෙවල් වැලිමඩ නේද...?? මම හිතුවා ඔහොම එකක් අහනකොට....... 
මම හිතන්නේ උඹ ඔය ලැප ගන්න කලින් පොඩ්ඩක් අංගොඩ පැත්තේ විසිට් එකක් දාලා වරෙන්....... 
ගනින් ගනින්..ඕක..මමත් ගත්තා..රතු කිව්වට ඒ කලර් එක පට්ට බං...![]()

මගේ තියෙන පෙරේත කමට ඊයෙම ගත්ත මචං. i3 තිබුනෙ නෑ. පස්සෙ මෙට්‍රොපොලිටන් එකෙන් i5 එකක්ම ගත්ත. ත්‍රෙඩ් එකේ උදව් කරපු හෑම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි.![]()
මෙට්‍රොපොලිටන් eke warranty da dunne guaranty da?
මට කහ පාටයි කලුයි රතුයි නිලුයි එකට තියෙන එක්ක ගන්න ඕනි..නැද්ද?මේ දැන් ගන්නවා තියෙනවනම්
apoi moziyata bokkatama wedenna deelaneU jokku nemei bun wikunanne!![]()
U jokku nemei bun wikunanne!![]()