US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    10,181
    16,798
    113
    Colombo
    දැක්ක ගමන් හිතුනේ ඕක තමයි.බඩුත් නෑ සල්ලිත් නෑ අතරමැදියෙක් හරහා ගෙන්නලා අන්තිමට..
    දැන් නං මුං ෆුල් ශුවර්
    මේකෙම තුන් හතර දෙනෙක් මගෙන් අහල බඩු ඕඩර් කරා

    තව මගේ ඔෆිස් එකේ එවුනුත් මේකෙන් ඕඩර් කරනවා, සමහර එවුන් වාහන කෑලි වගේ හෙන පත කෑලි බෑලි ගේනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,845
    1
    93,697
    113
    32
    Kalutara
    දැන් නං මුං ෆුල් ශුවර්
    මේකෙම තුන් හතර දෙනෙක් මගෙන් අහල බඩු ඕඩර් කරා

    තව මගේ ඔෆිස් එකේ එවුනුත් මේකෙන් ඕඩර් කරනවා, සමහර එවුන් වාහන කෑලි වගේ හෙන පත කෑලි බෑලි ගේනවා
    එතකොට ඔව්වට ගෙවන්න ඩොලර්?
     
    • Like
    Reactions: EdNygma and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,181
    16,798
    113
    Colombo
    එතකොට ඔව්වට ගෙවන්න ඩොලර්?
    ඩෙබිට් කාඩ් කීපයක් මගේ ලඟ තියනවා හැම කාඩ් එකටම වෙන වෙනමනේ USD ලිමිට් එක සෙට් වෙන්නෙ
    තව සමහර වෙලාවට බැංකුවට කතා කරලා ඩොලර් ලිමිට් එක හදා ගන්නවා

    එහෙම නැත්තං අතේ සල්ලි වැඩි වෙලාවට ඇමසන් එකෙන් ගිෆ්ට් කාඩ් අරන් තියා ගන්නවා එතකොට ඒව එකතු කරලා ලොකු පේමන්ට් කරන්න පුලුවන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,366
    15,470
    113
    Land of the Gods 🕎
    මම මෙහෙමයි කරන්නෙ මචන්
    ඕඩර් එකක් දානවා නං තව ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් සෙට් කරගන්නවා. එතකොට බඩු ගොඩක් තියනවා. බඩු ප්‍රමානෙ වැඩි වෙන තරමට per item cost එක අඩු වෙනවා. එහෙම කරලා සේරම එකට දාල ගෙන්න ගන්නවා.
    wharf clerk කෙනෙක් නෙමයි බන්, මම මේක US වල ඉඳන් ටූල්ස් ඕඩර් කරන්න විදියක් නැතිව හොයද්දි අහු උනු ක්‍රමයක්. මුලින්ම පට්ට බයෙන් ඕඩර් කරේ දැන් නං ඉතිං මාස දෙක තුනකට එකක් දා ගන්නවා.


    මෙහෙහමනේ බන් නොදන්න අයගෙ බඩු ගේන එකේ රිස්ක් එකක් තියනවානේ
    මොනවා ඕඩර් කරයිද දන්නෙ නැහැනේ. කස්ටම් එකෙන් මුලින් X Ray කරලා බලනවා මොකක් හරි ශුවර් නැති එකක් තිබුනොත් ඉතින් බඩුම තමයි

    ඔය ඔන්ලයින් බඩු ඔඩර් කිරිල්ලත් අර කුඩු ගන්ජා ගහල සල්ලි අන්ත්‍රස්දාන වෙන එකේ අනිකම තමයි. මම මුලින්ම ඊබේ එකෙන් බැට්‍රී එකක් ඔඩර් කලේ 2016 වගේ. ඒතනින් පස්සේ අලි එකට එකේන් ඇමසන්. ෆෝන් එකේ ඉද්දි මොනා හරි ඔඩර් එකක් දාන්න හිතෙන එක දැන් සමාන්ය දෙයක් වෙලා. ලන්කාවේ තියෙන දෙයක් උනත් හොද කොලිටි එකෙකින් ඊබේ ඇමසන් ගන්න එක හොදයි කියල හිතෙනවා. මාර වැඩේ වෙලා තියෙන්නෙ :baffled:
     

    peakySwifter

    Active member
  • May 27, 2021
    178
    140
    43
    පට්ට ලාබයි ගොඩක් ගේන කෙනෙක්ට. මම ප්‍රෙස්ටෝ දාන්නේ ක්ලියර් කරන්න යන්න කෙනෙක් නැති නිසා සහ බඩු ගොඩක් එකපාර ගෙන්නෙ නැති නිසා
    ප්‍රෙස්ටෝ eka dan wada da bn ? mama dakka company eka wahala kiyala.
     
    • Like
    Reactions: EdNygma

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,679
    1
    41,326
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රෙස්ටෝ eka dan wada da bn ? mama dakka company eka wahala kiyala.
    Mama lst week order kra. Thama wada. Heta hambenawa badu

    අම්මො බන් ටැක්ස් දැක්කම උඩ ගියා. Flipkart එකෙන් ශැම්පු / සබන් / ඔයිල් ටිකක් දාන්න ගියා. සබන් කැටේකින් 40% පන්නලා ටැක්ස්. 😔😔 Cookware Set එකක් මෙහේ 35000/= INR වලින් 2000. ( 8000- 9000 LKR )
    ------ Post added on Feb 9, 2023 at 2:24 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,181
    16,798
    113
    Colombo
    ඔය ඔන්ලයින් බඩු ඔඩර් කිරිල්ලත් අර කුඩු ගන්ජා ගහල සල්ලි අන්ත්‍රස්දාන වෙන එකේ අනිකම තමයි. මම මුලින්ම ඊබේ එකෙන් බැට්‍රී එකක් ඔඩර් කලේ 2016 වගේ. ඒතනින් පස්සේ අලි එකට එකේන් ඇමසන්. ෆෝන් එකේ ඉද්දි මොනා හරි ඔඩර් එකක් දාන්න හිතෙන එක දැන් සමාන්ය දෙයක් වෙලා. ලන්කාවේ තියෙන දෙයක් උනත් හොද කොලිටි එකෙකින් ඊබේ ඇමසන් ගන්න එක හොදයි කියල හිතෙනවා. මාර වැඩේ වෙලා තියෙන්නෙ :baffled:
    ඔවු එහෙම සීන් එකක් තියනවා
    ඇමසන් එකේ ගොඩක් වෙලාවට කොලිටි අයිටම් හොයාගන්න තියනවා.

    Insurance nathi eka risk ekak nadda?
    දැනට නං ගෙනාපු එකක් වත් නැති වෙලා නැහැ
    ඕන නං වෙනම ගෙවලා insurance දා ගන්න පුලුවන්ද කොහෙද මම ඒක ගැන හොයලා නැහැ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,284
    2,389
    113
    colombo
    Scurvy Gedarin Elola :rofl: :rofl: :rofl:


    scr-jpg.196749
     
    • Like
    • Haha
    Reactions: EdNygma and NEMISIS