යූ ටියුබ් එකේ සුද්දෝ කද්දී ආසයි බන් එකකින් එකක් හරි කාල බලන්න. උඩ ෆොටෝ එකේ වගේ brand එකකින් එක ගානේ වගේ ගෙනාවත් custom එකේ උන්ගේ පොඩි උන් කයිද?
tax ගහනවද? ගෙන්නලා තියෙන අය discount එක්ක myus වගේ දාගන්න හොද site එකකුත් කියන යමු.
tax ගහනවද? ගෙන්නලා තියෙන අය discount එක්ක myus වගේ දාගන්න හොද site එකකුත් කියන යමු.මේවනම් දැන් ලංකාවෙත් ගන්න තියෙනවා.![]()
යූ ටියුබ් එකේ සුද්දෝ කද්දී ආසයි බන් එකකින් එකක් හරි කාල බලන්න. උඩ ෆොටෝ එකේ වගේ brand එකකින් එක ගානේ වගේ ගෙනාවත් custom එකේ උන්ගේ පොඩි උන් කයිද?tax ගහනවද? ගෙන්නලා තියෙන අය discount එක්ක myus වගේ දාගන්න හොද site එකකුත් කියන යමු.
crispy gathiyak nadda bndoritos nam kala thiyenawa mata nam melo rahak na eka. Lankawe tipi tip hodai

ඒවා මළ ජරාව ඔක්කොම Fake ඒවාAi lankawe foreign candy shops thiyenne, middle east ewa godak thiyenne, merican ewath athi
Ai lankawe foreign candy shops thiyenne, middle east ewa godak thiyenne, merican ewath athi
these guys have some imported items. but they're a bit pricey
https://sugarworld.lk/
ඔව්. price එක තමයි අව්ල . මන් ගණන් හැදුවම 1kg ගෙනාවොත් shipping ගෙව්වට පස්සේ තව 10000කටත් වැඩියි මෙහෙ. මෙහෙන් ගන්නවද ගෙන්නවවද කියල හිතාගන්න බැරුව ඉන්නේ.Ai lankawe foreign candy shops thiyenne, middle east ewa godak thiyenne, merican ewath athi
කොහොමද ship කරගත්තේcheetos puffs
doritos nacho cheese
dorito cool ranch
mata mewa nam niyamai
boxes 2k + 43inch use karapu TV ekak ewwa
shipping eka 80$
2 months wage giya enna
tax eka 15k wage giye okkotama
sam's club/walmart eken thama gaththe
https://www.samsclub.com/p/doritos-nacho-cheese-tortilla-chips/prod14220235?xid=plp_product_2