US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    මේක කොච්චර මෝඩ comparison එකක්ද කියලා හිතපන්කො ටිකක්. රුපියල් දීලා මැලේසියාවෙන් බඩු ගන්න පුළුවන් කියල දන්නෙත් අද.
    මම ලංකාවේ මුදලින් කිව්වේ. මොකද මෙතන ringgit ගාණ දැම්මට හැමෝම ringgit එකක් කීයද කියන්න දන්නේ නෑනේ. මම නම් කම්පෙයාර් කරේ එහෙදි Meal එකකට ගියපු ඇවරේජ් එකත් එක්ක පැනඩෝල් පෙත්තක මිළයි, මෙහෙ ඇවරේජ් මීල් එකක් එක්ක පැනඩෝල් පෙත්තක මිලයි.
     
    • Like
    Reactions: navinnuwan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ලඟදි ඇහේ ලෙඩක් ඇවිල්ලා eye specialist කෙනෙක් හම්බවෙන්න ගියා Mt Elizabeth ඉස්පිරිතාලෙට සිංගප්පුරුවේ. ටහිකෙන බිලක් සෙට් උනේ ඒකෙත්.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දෙය්යෝද ගෙවන්නේ insurance වලට .. නිකන් දෙනවද යකෝ insurance පොල් බුරුව

    හා හා හා . ඉන්ෂුවරන්ස් කියන ඒවා එහෙම ලොකු ගණන් නොවෙයි. ඇමරිකාවේ රක්ෂාවක් කරන කෙනෙක්ට ගෙවා ගන්න පුළුවන්. ඒවගේම බුරු වහන්සේ ඔබාමා විසින් රටේ සියලුම පුරවැසියන්ට නොමියාලේ රක්ෂණයක් හිමි කරලා දුන්නා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මම ලංකාවේ මුදලින් කිව්වේ. මොකද මෙතන ringgit ගාණ දැම්මට හැමෝම ringgit එකක් කීයද කියන්න දන්නේ නෑනේ. මම නම් කම්පෙයාර් කරේ එහෙදි Meal එකකට ගියපු ඇවරේජ් එකත් එක්ක පැනඩෝල් පෙත්තක මිළයි, මෙහෙ ඇවරේජ් මීල් එකක් එක්ක පැනඩෝල් පෙත්තක මිලයි.

    කොහෙද බන් එහෙම comparison කරන්නෙ?
    Average meal එකක ගාන මතද අපේ ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ?

    මම නං දන්න විදියට ආදායම මත තමයි ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ. පුලුවන් නං ආදායමට සාපේක්ෂව දාන්නකෝ. අඩු ආදායම්ලාභියෙක්ගෙ/මධ්‍යම ආදායම්ලාභියෙක්ගෙ දවසක ආදායමට සාපේක්ෂව පැනඩෝල් මිල.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    කොහෙද බන් එහෙම comparison කරන්නෙ?
    Average meal එකක ගාන මතද අපේ ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ?

    මම නං දන්න විදියට ආදායම මත තමයි ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ. පුලුවන් නං ආදායමට සාපේක්ෂව දාන්නකෝ. අඩු ආදායම්ලාභියෙක්ගෙ/මධ්‍යම ආදායම්ලාභියෙක්ගෙ දවසක ආදායමට සාපේක්ෂව පැනඩෝල් මිල.
    මම කිව්වේ බං මම දැකපු විදියටයි. එහෙම ඉතින් ඔච්චරටම අඩුයි නම් ගෙවන ගාණට ඇෆෝර්ඩබල් නම් ලංකාවේ අපේ අය එහෙ ඉඳලා මෙහෙ ඇවිත් බෙහෙත් අරන් යන්නේ නෑනේ කියන එක එක්කයි මම කිව්වේ. නැතුව තර්ක කරන්න නෙමෙයි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    Insulin වලට ගෙවාගන්නත් බැරුව මැරෙනවා. හැබැයි මෙකේ reply කරලා තියෙන අය නම් කියලා තියෙන්නේ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක් ට උනත් එහෙම අවුලක් නැ කියලා නේ?

    දන්න තරමින් නම් America වල health care system එක දියුණු උනාට එකේ benefit හැමෝටම ලැබෙන්නේ නැ. එහෙම නම් Europe country වලට යන්න ඕනේ. Europe country වල අයගේ reaction video එකක් දැක්ක American health care bills වලට. උන් බය වෙනවා ගාන අහපුවාම. මෙකේ එහෙම අවුලක් නැ කියලා reply කරලා තියෙන්නෙ හොඳ සල්ලි කාරයෝ වෙන්න ඇති මන් හිතන්නේ :P
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    සිංගප්පූරු වලත් ඔහොම තම බන් බිල් එන්නේ, ගෙව්වට ඉතින් පාඩුවක් නෑනේ වැඩේ හරියට වෙනවනේ
    Lankaweth wese hariyata wenawane ithin. Ladaru marana aduma ratak. Bypass hondats karanawa lankawe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Insulin වලට ගෙවාගන්නත් බැරුව මැරෙනවා. හැබැයි මෙකේ reply කරලා තියෙන අය නම් කියලා තියෙන්නේ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක් ට උනත් එහෙම අවුලක් නැ කියලා නේ?

    දන්න තරමින් නම් America වල health care system එක දියුණු උනාට එකේ benefit හැමෝටම ලැබෙන්නේ නැ.

    E0C2t3t.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඒක තමා ඔය රට වල ඉන්න උන් නාකි වෙනකොට ලංකාවට ඵන්නෙ..😅😅

    සිංගප්පූරු වලත් ඔහොම තම බන් බිල් එන්නේ, ගෙව්වට ඉතින් පාඩුවක් නෑනේ වැඩේ හරියට වෙනවනේ
    මොකක්ද බං හරියට වෙන්නෙ නෑ කියන්නෙ..ලෙඩේ සනීප වෙනවනම් ඵච්චරයිනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වේ බං මම දැකපු විදියටයි. එහෙම ඉතින් ඔච්චරටම අඩුයි නම් ගෙවන ගාණට ඇෆෝර්ඩබල් නම් ලංකාවේ අපේ අය එහෙ ඉඳලා මෙහෙ ඇවිත් බෙහෙත් අරන් යන්නේ නෑනේ කියන එක එක්කයි මම කිව්වේ. නැතුව තර්ක කරන්න නෙමෙයි.

    මම නං කවදාවත් අහල නෑ පිටරටවල් වල ඉඳන් ලංකාවට පැනඩෝල්(හෝ වෙනත් බෙහෙත්) අරන් යන්න ආපු මිනිස්සු ගැන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    lankawe free healthcare wala mama dakina adupaduwa okai. hamawelema ona ekekta onama welawaka free dena eka. limit ekak thiyenna ona.

    eg: road rules kadala accident wela ena ekekgen passe ewa aya karaganna ona. bebaddonta treatment walata yana wiyadam aya karaganna ona.
    hmm ekath aththa eka athakata
     
    • Like
    Reactions: acryan and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    US healthcare is a joke. UK , AUS nam dental care arenna anith ewa free man hithanne

    USA කියන්නෙ බහුතර පුරවැසියන්ට සාධාරණ ක්‍රමයක් තියෙන රටක් නෙවෙයි මම දකින විදියට. හොඳ රටක් කියලා උදාහරණයකට ගන්න සුදුසු රටක් නෙවෙයි.