මෙහෙමයි මචන්, ඉදිරියේ දි දියුනුවක් දකින් ජෝඩුවකට, පටන්ගන්න ඒ ගානත් ඇතිehe 2000usd maseta padiyak kiyanne samanyen koi wage level ekaka padiyakda
මෙහෙමයි මචන්, ඉදිරියේ දි දියුනුවක් දකින් ජෝඩුවකට, පටන්ගන්න ඒ ගානත් ඇතිehe 2000usd maseta padiyak kiyanne samanyen koi wage level ekaka padiyakda
මම ලංකාවේ මුදලින් කිව්වේ. මොකද මෙතන ringgit ගාණ දැම්මට හැමෝම ringgit එකක් කීයද කියන්න දන්නේ නෑනේ. මම නම් කම්පෙයාර් කරේ එහෙදි Meal එකකට ගියපු ඇවරේජ් එකත් එක්ක පැනඩෝල් පෙත්තක මිළයි, මෙහෙ ඇවරේජ් මීල් එකක් එක්ක පැනඩෝල් පෙත්තක මිලයි.මේක කොච්චර මෝඩ comparison එකක්ද කියලා හිතපන්කො ටිකක්. රුපියල් දීලා මැලේසියාවෙන් බඩු ගන්න පුළුවන් කියල දන්නෙත් අද.
දෙය්යෝද ගෙවන්නේ insurance වලට .. නිකන් දෙනවද යකෝ insurance පොල් බුරුව
මම ලංකාවේ මුදලින් කිව්වේ. මොකද මෙතන ringgit ගාණ දැම්මට හැමෝම ringgit එකක් කීයද කියන්න දන්නේ නෑනේ. මම නම් කම්පෙයාර් කරේ එහෙදි Meal එකකට ගියපු ඇවරේජ් එකත් එක්ක පැනඩෝල් පෙත්තක මිළයි, මෙහෙ ඇවරේජ් මීල් එකක් එක්ක පැනඩෝල් පෙත්තක මිලයි.
මම කිව්වේ බං මම දැකපු විදියටයි. එහෙම ඉතින් ඔච්චරටම අඩුයි නම් ගෙවන ගාණට ඇෆෝර්ඩබල් නම් ලංකාවේ අපේ අය එහෙ ඉඳලා මෙහෙ ඇවිත් බෙහෙත් අරන් යන්නේ නෑනේ කියන එක එක්කයි මම කිව්වේ. නැතුව තර්ක කරන්න නෙමෙයි.කොහෙද බන් එහෙම comparison කරන්නෙ?
Average meal එකක ගාන මතද අපේ ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ?
මම නං දන්න විදියට ආදායම මත තමයි ගෙවීමේ හැකියාව තීරණය වෙන්නෙ. පුලුවන් නං ආදායමට සාපේක්ෂව දාන්නකෝ. අඩු ආදායම්ලාභියෙක්ගෙ/මධ්‍යම ආදායම්ලාභියෙක්ගෙ දවසක ආදායමට සාපේක්ෂව පැනඩෝල් මිල.

Lankaweth wese hariyata wenawane ithin. Ladaru marana aduma ratak. Bypass hondats karanawa lankawe.සිංගප්පූරු වලත් ඔහොම තම බන් බිල් එන්නේ, ගෙව්වට ඉතින් පාඩුවක් නෑනේ වැඩේ හරියට වෙනවනේ
Insulin වලට ගෙවාගන්නත් බැරුව මැරෙනවා. හැබැයි මෙකේ reply කරලා තියෙන අය නම් කියලා තියෙන්නේ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක් ට උනත් එහෙම අවුලක් නැ කියලා නේ?
දන්න තරමින් නම් America වල health care system එක දියුණු උනාට එකේ benefit හැමෝටම ලැබෙන්නේ නැ.
මොකක්ද බං හරියට වෙන්නෙ නෑ කියන්නෙ..ලෙඩේ සනීප වෙනවනම් ඵච්චරයිනේ.සිංගප්පූරු වලත් ඔහොම තම බන් බිල් එන්නේ, ගෙව්වට ඉතින් පාඩුවක් නෑනේ වැඩේ හරියට වෙනවනේ
මම කිව්වේ බං මම දැකපු විදියටයි. එහෙම ඉතින් ඔච්චරටම අඩුයි නම් ගෙවන ගාණට ඇෆෝර්ඩබල් නම් ලංකාවේ අපේ අය එහෙ ඉඳලා මෙහෙ ඇවිත් බෙහෙත් අරන් යන්නේ නෑනේ කියන එක එක්කයි මම කිව්වේ. නැතුව තර්ක කරන්න නෙමෙයි.
Breaking Bad : Sri Lankan Edition
![]()
hmm ekath aththa eka athakatalankawe free healthcare wala mama dakina adupaduwa okai. hamawelema ona ekekta onama welawaka free dena eka. limit ekak thiyenna ona.
eg: road rules kadala accident wela ena ekekgen passe ewa aya karaganna ona. bebaddonta treatment walata yana wiyadam aya karaganna ona.
US healthcare is a joke. UK , AUS nam dental care arenna anith ewa free man hithanne