US Green Card

sithu_

Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    Machan 2010 wala Green card Apply karapu ewa ... Dinum Adinne kawada da Dananwa da ??? :nerd::nerd:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    machan kohomada apply karanne????pzzz give info kooooooooooo

    දැන් ටූලේට්.
    මේ අවුරුද්දේ මැයි මාසෙන් පස්සේ තමයි ආයිත් ඇප්ලයි කරන්න පුලුවන්.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මටත් කියනවා ද කොහොමද application දාන්නේ කියල?
    මමත් 2012 A\L's කරනවා ......
    මොනවා ද ඕන qualifications?
    විස්තර තියන site එකක් කියනවද?
    තියනවා නම් හරි වැඩි විස්තර දන්නා කෙනෙක් PM කරනවා ද??
    ලොකු උදව්වක්:cool::lol::rolleyes::D
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    Ade ethakota instructions wala tiyenne 12 year course eka ewara karanna one kiyalane

    A\L කරලා තිබුනං ඇති .පාස් වෙන්නම ඕන නැහැ .
    A\L පංතිවල ඉදලා තියෙන්න ඕන
    කිරිහාමි කියලා තියෙන එක හරි .