Machan ubata green card tiyenawada?

macho poddak apply karana hati kawruhari kiyala dipanko..
දැන් කියලා දෙන්න බැහැ .මොකද US වෙබ් සයිට් එක වහලා තියෙන්නේ .
ආයේ open කරන්නේ නොවැම්බර් වල .එත කොට මම ත්‍රෙඩ් එකක් දාල කියලා දෙන්නම්.
පොඩ්ඩක් කෙටියෙන් කියනවනම් මෙහෙමයි.
මුළින්ම ලින්ක් එකෙන් ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න .
ඔක්කොම තොරතුරු දෙන්න (එක පිටුවයි පුරන්න තියෙන්නේ )හරිම ලේසියි.
අන්තිමට send කරන්න.
අන්තිමට පිටුවක් එනවා registration number එකක් ඒ පිටුව අනිවාර්යෙන්ම print කරගන්න ඕන
ඒ නම්බරේ නැතුව check කරන්න බැහැ තේරුනාද නැද්ද කියලා.
එචරයි කරන්න තියෙන්නේ .
මේ තියෙන්නේ යන ලින්ක් එක http://www.dvlottery.state.gov/
දැන්නම් වැඩ නැහැ

ubata A/L tiyenawada? Nathnam uba O/L walin da apply kare?නැහැ apply කරලා තියෙන්නේ .මේ මැයි මාසේ තමා රිසල්ට් එක එන්නේ![]()
ubata A/L tiyenawada? Nathnam uba O/L walin da apply kare?
USA walata gihin suddiyek wa bendapang nikama lebei Green Card eka![]()